K/Meedeniya Sri Sangabodhi M.V

K/Meedeniya Sri Sangabodhi M.V Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K/Meedeniya Sri Sangabodhi M.V, School, Meedeniya,Hettimulla, Hettimulla.

ආදි සිසු ඔබ සැමට ආරාධනා...
04/06/2026

ආදි සිසු ඔබ සැමට ආරාධනා...

"මේ ඔබේම ගමේ පාසලයි"කෑ/මීදෙණිය ශ්‍රී සංඝබෝධි මහා විද්‍යාලය...නව නායකත්වයක් යටතේ නව මුහුණුවරකින් , අද දින වෙසක් පොහොය නිම...
26/05/2026

"මේ ඔබේම ගමේ පාසලයි"

කෑ/මීදෙණිය ශ්‍රී සංඝබෝධි මහා විද්‍යාලය...නව නායකත්වයක් යටතේ නව මුහුණුවරකින් , අද දින වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන ලද කාව්‍යමය ධර්ම දේශනය සහ කඩල දන්සැල...

එසේම හිටපු විදුහල්පතිතුමන්ගේ විශ්‍රාම යෑම සනිටුහන් කරමින් එතුමන්ට උපහාර උත්සවයක්ද පවත්වන ලදී...

කෑ/මීදෙණිය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරු දැරියන්ට අලුත් අවුරුදු සිරිත් විරිත් හා ජන ක්‍රීඩා හදුන්වා දීම හා පුංචි අව...
10/04/2026

කෑ/මීදෙණිය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරු දැරියන්ට අලුත් අවුරුදු සිරිත් විරිත් හා ජන ක්‍රීඩා හදුන්වා දීම හා පුංචි අවුරුදු උත්සවය...

කෑ/මීදෙණිය මහා විද්‍යාලයේ 2026 වර්ෂය සදහා 1 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම....
30/01/2026

කෑ/මීදෙණිය මහා විද්‍යාලයේ 2026 වර්ෂය සදහා 1 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම....

කෑ/මීදෙණිය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශ දරු දැරියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය.....
15/01/2026

කෑ/මීදෙණිය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශ දරු දැරියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය.....

ගුරු දිනය සැමරූ අපේ දරුවන්..🩷🩷🩷🩷🩷🩷
09/10/2025

ගුරු දිනය සැමරූ අපේ දරුවන්..🩷🩷🩷🩷🩷🩷

මීදෙණිය PLYWOOD ආයතනය නැරඹීමට එක් වී එය දුටු අයුරු චිත්‍රයට නැගූ කෑ/මීදෙණිය මහා විද්‍යාලයේ 1-5 ශ්‍රේණිවල සිසුන් හට, ළමා ...
07/10/2025

මීදෙණිය PLYWOOD ආයතනය නැරඹීමට එක් වී එය දුටු අයුරු චිත්‍රයට නැගූ කෑ/මීදෙණිය මහා විද්‍යාලයේ 1-5 ශ්‍රේණිවල සිසුන් හට, ළමා දිනයට සමගාමීව එම ආයතනයේ නිළධාරීන් විසින් ත්‍යාග ලබා දුන් අයුරු...🩷🩷🩷🩷

කෑ/මීදෙණිය මහා විද්‍යාලයේ ලෝක ළමා දින සැමරුම....🩷🩷🩷🩷🩷
02/10/2025

කෑ/මීදෙණිය මහා විද්‍යාලයේ ලෝක ළමා දින සැමරුම....🩷🩷🩷🩷🩷

05/09/2025

අපේ දරු දැරියන්ගේ දක්ෂතා...🩷🩷🩷

Address

Meedeniya,Hettimulla
Hettimulla

Website

Alerts

Be the first to know and let us send you an email when K/Meedeniya Sri Sangabodhi M.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category