Siri Samaggodadaya Buddhist college

Siri Samaggodadaya Buddhist college Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siri Samaggodadaya Buddhist college, Education, Kapurekka, HEMMATHAGAMA.

අපේ දරුවෝ
23/05/2026

අපේ දරුවෝ

හෙම්මාතගම සිරි සමග්ගෝදය බෞද්ධ විද්‍යාලයේ වාර්ෂික චාරිකාව 2026/05/22 වන දින සිදු විය. මෙදින විද්‍යායතනාධිපති කිවිපති ශාස්...
23/05/2026

හෙම්මාතගම සිරි සමග්ගෝදය බෞද්ධ විද්‍යාලයේ වාර්ෂික චාරිකාව 2026/05/22 වන දින සිදු විය. මෙදින විද්‍යායතනාධිපති කිවිපති ශාස්ත්‍රපති පූජ්‍ය දුනුකේඋල්ලේ රාහුල හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් හා ආචාර්ය මණ්ඩලයේ දරුවන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදු විය.
👉රිදී විහාරය
👉යාපහුව රජ මහා විහාරය
👉පඬුවස්නුවර රජ මහා විහාර
මුන්නේශ්වරම් කොවිල යන පූජනීය ස්ථාන නැරඹීම සිදු කළේය.

12/05/2026
උණුසුම් සුබ පැතුම්!​කොට්ඨාස පාසල් රැසක් පරාජයට පත් කරමින්, තියුණු අවසන් තරගයකින් විශිෂ්ට ජයක් අත්කරගත් සමග්ගෝදය වොලිබෝල්...
24/04/2026

උණුසුම් සුබ පැතුම්!
​කොට්ඨාස පාසල් රැසක් පරාජයට පත් කරමින්, තියුණු අවසන් තරගයකින් විශිෂ්ට ජයක් අත්කරගත් සමග්ගෝදය වොලිබෝල් කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම්!
​ඔබගේ මෙම සුවිශේෂී දක්ෂතාවය අගය කරන අතර, ඉදිරියේදී පැවැත්වෙන කලාප තරග සඳහා තේරී පත් වූ කණ්ඩායමට තුණුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු.
​මෙම ජයග්‍රහණය පසුපස සිටිමින් අපමණ කැපකිරීම් කළ ක්‍රිඩාභාර නාදෙනිය මහත්මා, රත්නායක මහත්මා ඇතුළු සමස්ත පුහුණුකාරීත්වයට සහ සහයෝගය දැක්වූ සැමට අපගේ පුණ්‍යානුමෝදනාව හිමිවේ.

🌸🎉🏆 හදපිරි උණුසුම් සුභ පැතුම්! 🏆🎉🌸අද දින පැවති කොට්ඨාස වොලිබෝල් තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින්, කලාප තරග ...
22/04/2026

🌸🎉🏆 හදපිරි උණුසුම් සුභ පැතුම්! 🏆🎉🌸

අද දින පැවති කොට්ඨාස වොලිබෝල් තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින්, කලාප තරග සදහා සුදුසුකම් ලැබූ අප ආදරණීය "කාන්තා වොලිබෝල් කණ්ඩායමට" අපගේ හදපිරි උණුසුම් සුභ පැතුම් එක් කරමු! 🏐💪🔥 ඔබගේ කැපවීම, දක්ෂතාවය සහ කණ්ඩායම් හැඟීම අප සැමට මහත් ආඩම්බරයකි.

මෙම ජයග්‍රහණය පසුපස සිටි දැවැන්ත ශක්තිය වන, දරුවන්ව දිරිමත් කරමින් මගපෙන්වූ ක්‍රීඩා භාර නාදෙණිය මහත්මා ඇතුළු පුහුණුකාරිත්වයට සහ සහය දැක්වූ සියලුම දෙනාට අපගේ කෘතඥතාව පිරිනමමු. 🙌🌷 ඔබ සැමගේ අනුපමේය සේවය දරුවන්ගේ අනාගතයට මහත් ආලෝකයකි.

ඉදිරියේදී පැවැත්වෙන කලාප තරග සදහා ද සාර්ථකව මුහුණ දී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට තුණුරුවනේ ආශිර්වාදය හා අප සැමගේ උණුසුම් සුභ පැතුම් එක් කරමු! 🪷

එන්න, අපේ දරුවන් දිරිමත් කරමු, ඔවුන්ගේ ජයග්‍රහණය අප සැමගේම ජයග්‍රහණයයි! 🤝❤️

නෑගම් යාමේ චාරිත්‍රය
10/04/2026

නෑගම් යාමේ චාරිත්‍රය

Address

Kapurekka
Hemmathagama

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Samaggodadaya Buddhist college posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share