School of Commerce

School of Commerce Educational page

💚Grade 10-Commerce පන්තිය💚වාර විභාගේ ඉවර වුනාට පස්සේ අපි Commerce පන්තියේ වැඩ පටන් ගමු.♥️💪📍විස්ටා - මාවරමංඩිය 📍විස්ටා - ...
24/11/2025

💚Grade 10-Commerce පන්තිය💚
වාර විභාගේ ඉවර වුනාට පස්සේ අපි Commerce පන්තියේ වැඩ පටන් ගමු.♥️💪

📍විස්ටා - මාවරමංඩිය
📍විස්ටා - දෙල්ගොඩ

#2026

ඉතින් මේ පොඩි පණිවිඩ කිහිපය ඔයාල වෙනුවෙන් පටන් ගන්න   සූදානමින් ඉන්න,📍විස්ටා - මාවරමංඩිය 📍විස්ටා - දෙල්ගොඩ 💚Grade 10-Com...
24/11/2025

ඉතින් මේ පොඩි පණිවිඩ කිහිපය ඔයාල වෙනුවෙන් පටන් ගන්න සූදානමින් ඉන්න,
📍විස්ටා - මාවරමංඩිය
📍විස්ටා - දෙල්ගොඩ

💚Grade 10-Commerce පන්තිය💚

පිළිබඳවයි.
👉හැම විස්තරයක්ම පහලින් ඇතුලත් කරලයි තියෙන්නේ.......

ඉතින් වාර විභාගේ ඉවර වුනාට පස්සේ අපි Commerce පන්තියේ වැඩ පටන් ගමු.♥️💪

විස්ටා - මාවරමංඩිය ආයතනයේ,🎯ECON පන්තිය…2️⃣0️⃣2️⃣7️⃣A/L⏩️⏩️⏩️ඉරිදා 7.00PM- 9.00PM• ⁠ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම ආරම්භ වේ.• ...
01/11/2025

විස්ටා - මාවරමංඩිය ආයතනයේ,
🎯ECON පන්තිය…

2️⃣0️⃣2️⃣7️⃣A/L⏩️⏩️⏩️
ඉරිදා 7.00PM- 9.00PM

• ⁠ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම ආරම්භ වේ.
• නව සිසුන්ටද එදින සම්බන්ධ විය හැකිය.

එන්න, ගිණුම්කරණ වැරදි...නිවැරදි කරන හැටි හරියටම ඉගෙන ගන්න.School of Commerce පන්තියට…ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම ආරම්භ...
01/11/2025

එන්න, ගිණුම්කරණ වැරදි...
නිවැරදි කරන හැටි හරියටම ඉගෙන ගන්න.

School of Commerce පන්තියට…

ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම ආරම්භ වේ.
10 ශ්‍රේණිය 2️⃣0️⃣2️⃣6️⃣⏩️⏩️⏩️

විස්ටා - මාවරමංඩිය
• ඉරිදා 4.00PM - 6.30 PM

විස්ටා - දෙල්ගොඩ
• සිකුරාදා 4.00PM - 7.00 PM

• නව සිසුන්ටද සම්බන්ධ විය හැකිය.

Gihan Fernando

විස්ටා - මාවරමංඩිය ආයතනයේ,🎯ECON & BS පන්තිය…2️⃣0️⃣2️⃣7️⃣A/L⏩️⏩️⏩️සඳුදා 8.00PM- 9.30PM• ⁠ පාරිභෝගික ආරක්ෂණය ආරම්භ වේ.• නව...
26/10/2025

විස්ටා - මාවරමංඩිය ආයතනයේ,
🎯ECON & BS පන්තිය…

2️⃣0️⃣2️⃣7️⃣A/L⏩️⏩️⏩️
සඳුදා 8.00PM- 9.30PM

• ⁠ පාරිභෝගික ආරක්ෂණය ආරම්භ වේ.
• නව සිසුන්ටද හෙට දින සම්බන්ධ විය හැකිය.

විස්ටා - මාවරමංඩිය ආයතනයේ,🎯අද Commerce පන්තිය…10 ශ්‍රේණිය 2️⃣0️⃣2️⃣6️⃣⏩️⏩️⏩️• ඉරිදා 3.00 - 5.00 PM• ⁠ගිණුම්කරණ සමීකරණය ආ...
11/05/2025

විස්ටා - මාවරමංඩිය ආයතනයේ,
🎯අද Commerce පන්තිය…

10 ශ්‍රේණිය 2️⃣0️⃣2️⃣6️⃣⏩️⏩️⏩️

• ඉරිදා 3.00 - 5.00 PM
• ⁠ගිණුම්කරණ සමීකරණය ආරම්භ වේ.
• නව සිසුන්ටද අද දින සම්බන්ධ විය හැකිය.

2025 පළමු වාරයේ,• විෂය නිර්දේශය✅• පසුගිය විභාග ප්‍රශ්න(Past Papers)✅• පෙරහුරු විභාගය✅School of Commerce විස්ටා - මාවරමංඩ...
18/04/2025

2025 පළමු වාරයේ,
• විෂය නිර්දේශය✅
• පසුගිය විභාග ප්‍රශ්න(Past Papers)✅
• පෙරහුරු විභාගය✅

School of Commerce
විස්ටා - මාවරමංඩිය I දෙල්ගොඩ
Gihan Fernando

අද තමයි දවස👨‍🎓👩‍🎓පළමු වාර පෙරහුරු විභාගය 2025📝එහෙනම් හැම දරුවෙක්ටම විභාගය සාර්ථකව සිදුකිරීමට සුභ පතනවා 💐✨SCHOOL OF COMME...
07/04/2025

අද තමයි දවස👨‍🎓👩‍🎓

පළමු වාර පෙරහුරු විභාගය 2025📝

එහෙනම් හැම දරුවෙක්ටම විභාගය සාර්ථකව සිදුකිරීමට සුභ පතනවා 💐✨

SCHOOL OF COMMERCE
GIHAN FERNANDO

අප්‍රේල් 20 වෙනකන් ඉවසිල්ලක් නෑ නේද???ECON - BS වල රස බලන්න😋ලස්සනට නිවැරදි විෂය කරුණු එක්ක,නිබන්ධන  I   සටහන්    I    ප්...
03/04/2025

අප්‍රේල් 20 වෙනකන් ඉවසිල්ලක් නෑ නේද???
ECON - BS වල රස බලන්න😋

ලස්සනට නිවැරදි විෂය කරුණු එක්ක,
නිබන්ධන I සටහන් I ප්‍රශ්න පත්‍ර
අපි හරියටම අප්‍රේල් 20 - ඉරිදා
ECON & BS - THEORY 2027
පන්තිය පටන් ගන්නවා🙂.

එතකන් එහෙමෙහෙ දුවලා හති දා ගන්නේ නැතුව,
මේ අලුත් අවුරුද්ද ජයටම සමරන්න😁.

කැටයම් නැති ECON - BS,2027 උසස් පෙළ - නව පන්ති ආරම්භය📅 අප්‍රේල් මස 20 වන ඉරිදා සවස 4.30ට📍විස්ටා - මාවරමංඩිය☎️වැඩිදුර විස...
27/03/2025

කැටයම් නැති ECON - BS,

2027 උසස් පෙළ - නව පන්ති ආරම්භය

📅 අප්‍රේල් මස 20 වන ඉරිදා සවස 4.30ට
📍විස්ටා - මාවරමංඩිය

☎️වැඩිදුර විස්තර හා අප සමඟ එකතුවීමට පහත link තුළින් join වෙන්න.

https://chat.whatsapp.com/JKhlY2IDsKq6gj4XMBkqvr

2024 සාමාන්‍ය පෙළ Commerce ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් දරුවන්ගේ අදහස් බිඳක්….
26/03/2025

2024 සාමාන්‍ය පෙළ Commerce ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් දරුවන්ගේ අදහස් බිඳක්….

Address

852/B PRIYANKARA MAWATHA, MAWARAMANDIYA
Heiyanthuduwa
11618

Telephone

+94766435344

Website

Alerts

Be the first to know and let us send you an email when School of Commerce posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to School of Commerce:

Shortcuts

Share

Category