26/07/2026
සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය 2026
(මධ්‍යම පළාත් තරග )
නූ/ශාන්ත ගේබ්‍රියල් බාලිකා ජාතික පාසල.
🔴 ඒකල(ගී අනුවාදනය. )
හාර්මෝනියම් , නූර්ති ගී
පළාත් දෙවන ස්ථානය 🥈
2026 ජුලි 26 වන දින මධ්‍යම පළාත් සංගීත තරගාවලියෙන් ඉහත තරඟ ශීර්ෂයේ මධ්‍යම පළාත් දෙවන ස්ථානය ලබා ගත් බවට සතුටින් දන්වා සිටිමු.❤️