Wijitha sir

Wijitha sir We provide online education for primary students who follow sinhala medium.

⭕ මුල සිට තිතට ම...⭕ ප්‍රතිඵල මත ම ගොඩ නැගුණු පන්තිය
10/09/2026

⭕ මුල සිට තිතට ම...
⭕ ප්‍රතිඵල මත ම ගොඩ නැගුණු පන්තිය

2,3,4,5 ශ්‍රේණිවල දරුවන් සඳහා ශිෂ්‍යත්ව පන්ති⭕ප්‍රතිඵල මත තහවුරු කළ එක ම පන්තිය
19/08/2026

2,3,4,5 ශ්‍රේණිවල දරුවන් සඳහා ශිෂ්‍යත්ව පන්ති
⭕ප්‍රතිඵල මත තහවුරු කළ එක ම පන්තිය

සියලු දරුවන් ට සුබ ප්‍රතිඵල ම අත්වේවා..! 🙏
08/08/2026

සියලු දරුවන් ට සුබ ප්‍රතිඵල ම අත්වේවා..! 🙏

2027 ශිෂ්‍යත්ව ඉලක්කය සඳහා Online වැඩබිම(දැනට 4 ශ්‍රේණියේ දරුවන්) අගෝස්තු 17 වන දා පන්ති ආරම්භය ශිෂ්‍යත්ව විභාගය තෙක් ම ...
08/08/2026

2027 ශිෂ්‍යත්ව ඉලක්කය සඳහා Online වැඩබිම

(දැනට 4 ශ්‍රේණියේ දරුවන්)

අගෝස්තු 17 වන දා පන්ති ආරම්භය
ශිෂ්‍යත්ව විභාගය තෙක් ම නොනවතින ප්‍රතිඵල මත ගොඩනැගුණු පන්තිය
සම්බන්ධ වීමට 0785947973 අංකයට වට්ස්අප් පණිවිඩයක් එක් කර එකතු වන්න

විභාගය ට පෙර විභාගය දකින්න අගෝස්තු  2 වන දා හැටන් නගරසභා ශාලාවට පැමිණෙන්න📌️පෙරහුරු i හා ii ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු ලි...
10/07/2026

විභාගය ට පෙර විභාගය දකින්න අගෝස්තු 2 වන දා හැටන් නගරසභා ශාලාවට පැමිණෙන්න

📌️පෙරහුරු i හා ii ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු ලිවීම සහ සාකච්ඡා කිරීම.
📌️ඉහළ ලකුණු ලබා ගන්නා සිසුන්ට කුසලාන හා පදක්කම් 🏅
📌️විභාගය ට පෙර හොඳ ම පෙර සූදානම...
වසර 11 අත්දැකීම් සමඟින් විශිෂ්ට ප්‍රතිඵලයක් වෙත ඔබේ දරුවා ගෙන යාමට 100% ඉවහල්වන සම්මන්ත්‍රණයකි.
තවත් දරුවෙක් වෙනුවෙන් share කරන්න.

2.3.4 ශ්‍රේණි සඳහා නවක සිසුන් බඳවා ගැනීම🚀👨‍🏫වසර 11ක අත්දැකීම් සමඟින් ප්‍රදේශයේ වැඩි ම සිසුන් ප්‍රමාණයක් ශිෂ්‍යත්ව සමතුන්...
06/07/2026

2.3.4 ශ්‍රේණි සඳහා නවක සිසුන් බඳවා ගැනීම🚀👨‍🏫

වසර 11ක අත්දැකීම් සමඟින් ප්‍රදේශයේ වැඩි ම සිසුන් ප්‍රමාණයක් ශිෂ්‍යත්ව සමතුන් බවට පත් කළ එක ම පන්තිය😍

පළමු වාර විභාගය මෙම සතිය තුළ ආරම්භ වේ......💪
21/04/2026

පළමු වාර විභාගය මෙම සතිය තුළ ආරම්භ වේ......💪

ලැබූ අලුත් අවුරුද්ද ලක්වාසී සැම ට සාමය,සෞභාග්‍යය,නිරෝගී බව රජයන ජයග්‍රහණයන්ගෙන් සපිරි සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා..😍...
13/04/2026

ලැබූ අලුත් අවුරුද්ද ලක්වාසී සැම ට සාමය,සෞභාග්‍යය,නිරෝගී බව රජයන ජයග්‍රහණයන්ගෙන් සපිරි සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා..😍🥰🤩🥳

🎓📚 ප්‍රදේශයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගීවන,විශිෂ්ට ප්‍රතිඵල මත ගොඩනැගුණු පන්තිය! 🌟🏆ශිෂ්‍යත්වය සිහිනයක් නොවන්නට ✨දැනුම 📖,...
30/03/2026

🎓📚 ප්‍රදේශයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගීවන,
විශිෂ්ට ප්‍රතිඵල මත ගොඩනැගුණු පන්තිය! 🌟🏆

ශිෂ්‍යත්වය සිහිනයක් නොවන්නට ✨
දැනුම 📖, ආකල්ප 💡, කුසලතා 🎯 තුළින්
පරිපූර්ණ දරුවකු බිහිකිරීමයි අපගේ ඒකායන අරමුණ ❤️

අදම අප සමඟ එක්වන්න! 🚀👩‍🏫👨‍🏫
අද ම විමසන්න : 071 303 3920

වසර ගණනාවක් ප්‍රදේශයේ විශිෂ්ටත ම ශිෂ්‍යත්ව ප්‍රතිඵල තහවුරු කළ එක ම පන්තිය🥇🏆3.4.5 ශ්‍රේණි සඳහා ඔබේ දරුවා විශිෂ්ටයෙක් කරන්...
25/02/2026

වසර ගණනාවක් ප්‍රදේශයේ විශිෂ්ටත ම ශිෂ්‍යත්ව ප්‍රතිඵල තහවුරු කළ එක ම පන්තිය🥇🏆

3.4.5 ශ්‍රේණි සඳහා
ඔබේ දරුවා විශිෂ්ටයෙක් කරන්න ට..🤩🎯

අද ම විමසන්න : 071 303 3920

Address

Hatton
22100

Telephone

+94760813668

Website

Alerts

Be the first to know and let us send you an email when Wijitha sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wijitha sir:

Shortcuts

Share

Category