Hatton - Sri jinananda Daham Pasal

Hatton - Sri jinananda Daham Pasal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hatton - Sri jinananda Daham Pasal, Education & Learning, Sri Nighodharamaya/hatton, Hatton.

01/02/2025
අපේ දහම් පාසල... උදෑසන බුද්ධ වන්දනාවේ ලස්සනම අවස්ථා කිහිපයක්...
26/06/2023

අපේ දහම් පාසල... උදෑසන බුද්ධ වන්දනාවේ ලස්සනම අවස්ථා කිහිපයක්...

මේ 23 වෙනිදාට එන්න අපේ පන්සලට ...
20/06/2023

මේ 23 වෙනිදාට එන්න අපේ පන්සලට ...

🙏🙏🙏
11/12/2022

🙏🙏🙏

අද දින වර්ෂාව අධික දවසක් වුවත් පුංචි පැටවු ටික දහම් පාසලට ආවා.. අඩුවෙන්ම සිසුන් පැමිණි දවසත් අද තමයි. එත් අපි දහම් පාසල ...
10/12/2022

අද දින වර්ෂාව අධික දවසක් වුවත් පුංචි පැටවු ටික දහම් පාසලට ආවා.. අඩුවෙන්ම සිසුන් පැමිණි දවසත් අද තමයි. එත් අපි දහම් පාසල පවත්වාගෙන ගියා... ( 2022 . 12 . 10 )

ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරිය මඟින් " බුදු දහම කියා දෙන පරිසර සංරක්ෂණය හා අරපිරිමැස්ම " යන මැයින් පවත්වන ලැබු දී...
03/12/2022

ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරිය මඟින්
" බුදු දහම කියා දෙන පරිසර සංරක්ෂණය හා අරපිරිමැස්ම " යන මැයින් පවත්වන ලැබු දීප ව්‍යාප්ත රචනා තරඟයෙන් අප දහම් පාසලේ සිසුවියන් දෙදෙනෙකු පළමු දස දෙනා අතරට තෙරී පත් වු අතර එහි ත්‍යාග ප්‍රදානෝත්සවයට එම දරැ දෙපල සහභාගි වු අවස්ථාව.. දහම් පාසලට ගෞරවයක් ගෙන දිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් එම දරු දෙපලටත් , ආචාර්ය මණ්ඩලයේ ගුරැ භවතුන් සියලු දෙනාටත් ගෞරව පුර්ව ස්තුති වන්ත වෙමි.
2022 . 12 . 03

30/11/2022

පත්තරේ විස්තරේ විතරක් මදි කියලා හිතුන නිසා මෙහෙමත් දාන්න හිතුනා.. මෙය දැක මේ පින ඔබ සියලු දෙනාත් අනුමොදන් වෙත්වා.. තෙරැවන් සරණයි

අපේ " නොවෙනස් කළණ මිතුරැ එකතුව " ...
30/11/2022

අපේ " නොවෙනස් කළණ මිතුරැ එකතුව " ...

Address

Sri Nighodharamaya/hatton
Hatton

Website

Alerts

Be the first to know and let us send you an email when Hatton - Sri jinananda Daham Pasal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share