Sripada Primary College Hatton

Sripada Primary College Hatton Sripada primary college is conducted classes for grade one to grade five. located in Hatton Srilanka

අඩියෙන් අඩිය තියල උඩ ම පඩිය ට පියනැඟපු,අසීරු ම කාලයන් ගෙවා දමා වසන්තයේ නටු අග පිපිණු ඔබ හෙට ලොව විශිෂ්ටයෝ ය.. ශ්‍රීපාද ප...
30/11/2023

අඩියෙන් අඩිය තියල උඩ ම පඩිය ට පියනැඟපු,අසීරු ම කාලයන් ගෙවා දමා වසන්තයේ නටු අග පිපිණු ඔබ හෙට ලොව විශිෂ්ටයෝ ය.. ශ්‍රීපාද ප්‍රාථමිකය නව ජයග්‍රාගී මාවතකට යොමු කළ දරුවනි ඔබ ඇතුළු අනෙකුත් සියලු ම දරුවන් ට හදපිරි උණුසුම් සුබ පැතුම්...🙏🙏

ළමා දින සැමරුම් ශ්‍රී පාද ප්‍රාථමික විද්‍යාලය. හැටන් " අන් සියල්ලට ම වඩා දරුවන් වටී.."
03/10/2023

ළමා දින සැමරුම් ශ්‍රී පාද ප්‍රාථමික විද්‍යාලය. හැටන් " අන් සියල්ලට ම වඩා දරුවන් වටී.."

ප්‍රාථමිකයේ පොඩ්ඩන්..අද මවුබිම primary
01/09/2023

ප්‍රාථමිකයේ පොඩ්ඩන්..අද මවුබිම primary

අද මව්බිම - Primary හැඩ කළ ශ්‍රීපාද ප්‍රාථමිකයේ පොඩ්ඩන්...
25/08/2023

අද මව්බිම - Primary හැඩ කළ ශ්‍රීපාද ප්‍රාථමිකයේ පොඩ්ඩන්...

මවුබිම "Primary" පුවත්පත විසින් 2023-08-11වන දින පවත්වනු ලැබූ  ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අතිසාර්ථක ව මෙසේ විද්‍යාලයේ ප්‍රධා...
11/08/2023

මවුබිම "Primary" පුවත්පත විසින් 2023-08-11වන දින පවත්වනු ලැබූ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අතිසාර්ථක ව මෙසේ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී අවසන් විය.. අප ආරාධනය පිළිගෙන පාසලට පැමිණි මව්බිම primary පුවත්පතේ කාර්යය මණ්ඩලයටත් දෙශකවරුන් දෙපළටත් හදවතේ ඉහළ ම ස්තූතිය පුද කරන අතර අද දින දරුවන්ට ඉතා විශිෂ්ට සම්මන්ත්‍රණ අත්දැකීමක් මෙසේ අවසන් විය.. මෙම කාර්යය සාර්ථක කර ගැනීමට උරදුන් විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්යය මණ්ඩලයටත් සියලු සංග්‍රහ කටයුතු සිදුකළ දෙමාපියන්ටත් හදපිරි ස්තූතිය...
හොඳ ම දේ දරුවන්ටයි...🙏🙏🙏🙏

මවුවරුනි, පියවරුනි, හොඳ ම දේ දරුවන් ට දෙමු...ඒ සදහා   අහන්න..විදින්න...දැනුවත්වෙන්න...ජූලි 27 පෙ. ව. 9.30 ට ශ්‍රීපාද  වි...
23/07/2023

මවුවරුනි, පියවරුනි, හොඳ ම දේ දරුවන් ට දෙමු...ඒ සදහා අහන්න..විදින්න...දැනුවත්වෙන්න...ජූලි 27 පෙ. ව. 9.30 ට ශ්‍රීපාද විද්‍යාලීය රංග ශාලාවට නොවරදවාම ඔබත් එන්න..

ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනයක් තුළින් අනාගත ලෝකයට උචිත දරුවෙක් බිහි කිරීම....                5- ශ්‍රේණිය - අපේ අහාරතේමාව...
28/06/2023

ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනයක් තුළින් අනාගත ලෝකයට උචිත දරුවෙක් බිහි කිරීම....
5- ශ්‍රේණිය - අපේ අහාර
තේමාවට අදාළ ව ගෙවත්තෙන් සපයා ගන්නා ලද පලතුරුවලින් පෝෂ්‍ය ගුණය ආරක්ෂාවන පරිදි පලතුරු සලාදයක් සෑදීම..

2023 ශ්‍රීපාද ප්‍රාථමිකයේ  අභිනව ශිෂ්‍ය නායක මඩුල්ල.පදක්කම් සහ කරපටි ප්‍රදානය කිරීමේ උත්සවය මෙසේ පැවත්වුණු වගයි..
27/05/2023

2023 ශ්‍රීපාද ප්‍රාථමිකයේ අභිනව ශිෂ්‍ය නායක මඩුල්ල.
පදක්කම් සහ කරපටි ප්‍රදානය කිරීමේ උත්සවය මෙසේ පැවත්වුණු වගයි..

12/05/2023

Address

Sripada Primary College
Hatton
22000

Website

Alerts

Be the first to know and let us send you an email when Sripada Primary College Hatton posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sripada Primary College Hatton:

Shortcuts

Share

Category