24/07/2026
*බෝලයක ඇලවූ ප්ලාස්ටර් ගැලවීමෙන් දරුවෙකුට ලැබෙන කුසලතා* 👇
- *සියුම් මාංශ පේශී කුසලතා / Fine Motor Skills* වර්ධනය වීම
- *අත-ඇස් සම්බන්ධීකරණය / Hand-Eye Coordination* වැඩි වීම
- *අවධානය සහ ඉවසීම / Concentration & Patience* වර්ධනය වීම
- *ගැටලු විසඳීමේ හැකියාව / Problem Solving Skills* වැඩි වීම
- *ආත්ම විශ්වාසය / Self Confidence* වැඩි වීම
- *Pincer Grasp කුසලතාව* ශක්තිමත් වීම - මහපට + දබරැඟිල්ලෙන් අල්ලන පුරුද්ද
- *අවසන් කරන පුරුද්ද / Task Completion* - පටන් ගත් වැඩක් ඉවර කරන එක