Gamunu English Kindergarten

Gamunu English Kindergarten This is to provide English education for the students in primary classes in a modern class room wit

21/03/2021

කුඩා දරුවන්ට ඉංග්‍රිසි ඉගැන්වීමේදි ප්‍රායෝගික ක්‍රම යොදා ගැනීම ප්‍රතිපල දායකයි....පොත්පත් වල ලිවීම මෙන්ම නිතර නිතර දරුවාට සරල ඉංග්‍රිසි වචන භාවිතා කරමින් කතා කිරිම තුලින්ද ඉතාමත් ඉක්මණින් භාෂාව දරුවාට හුරු කිරිම පහසුය.....මේ වෙනුවෙන් වෙනම කාලය වෙන්කරගෙන පොත් ළං කරගෙන බරපතලව හිතාගෙන කරන්න ඕන නෑ...උයන ගමන්...වත්තේ පිටියේ වැඩ කරන ගමන්,ගෙදර වැඩ කරන ගමන් ඕනතරම් දරුවට වචන හුරු කරන්න පුලුවන්....ඉංග්‍රිසි කියන්නේ භාෂාවක්නේ....ඉතිං අපි මේ භාෂාව ඉගෙන ගනිද්දි වචන ,අකුරු දැනගෙන ඉන්න එක වටිනවා....අපේ අම්මලා ගොඩාක් වෙලාවට වරද්ද ගන්න තැනක් තමයි දරුවාව ඉංග්‍රිසි පන්තියකට ගිහිං දාපු ගමන්ම දරුවා සුද්දෙක් වගේ ඉංග්‍රිසි කතා කරයි කියලා බලාපොරොත්තු වෙනවා😄😄අැත්තටම ප්‍රායෝගිකව එකපාර එහෙම විශ්වකර්ම වැඩ කරන්න අමාරුයි...තරමක කාලයක් වැය කරලා පියවරෙන් පියවර තමා මේක කරන්න පුලුවන් වෙන්නේ...සරල වාක්‍ය කතා කරන ළමා කාටූන් (highly recommend" the Peppa pig " cartoon series & "the Masha and the bear" cartoon series) බලන්න දෙන්න...පාට,සත්තු,වටපිටාවේ තියන දේවල්,පලතුරු,එළවලු වගේ එ්වට කියන පුංචි පුංචි වචන නිතරම බබා එක්ක කතා කරද්දි පාවිච්චි කරන්න...go, come, give, standup, sit down, wow, excellent, thank you darling, oh.. it's ok.. never mind, do me a favor darling.... අන්තිම සරල දේවල් කතාබහට එකතු කර ගන්න...මහප්‍රාණ ඉංග්‍රිසි පොත්..මලලසේකර ඩික්ෂනරිය බබාලට ඉංග්‍රිසි උගන්වන්න ඕන වෙන්නේ නෑ😁😁වැදගත්ම දේ...වැරදුනා කියලා හිනා වෙන්න හොඳ නෑ...අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑ...පොඩ්ඩො වරද්ද වරද්ද ඉංග්‍රිසි කතා කරද්දි අපි හිනාවුනොත් එයාලා ලැජ්ජවට ඉංග්‍රිසි කතා කරන්න දරන උත්සහය සමහර විට සදහටම වුණත් අත්අරින්න ඉඩ තියනවා...එ් නිසා එයාලා එක්ක ගනුදෙනු කරද්දි පරිස්සමින්...සීයට සීයක් නිවැරදි වෙන්න ඕන නෑ..කැඩි කැඩි හරි(broken English) හරි කතා කරපු දෙන්...මතක තියාගන්න අපි කවුරුත් ඉපදුන ගමන් අැවිද්දේ නෑ....මතක හිටින තුවාල කැළලි සදහටම ඉතුරු කරන් තමා අපි අද මේ තත්වෙන් නැගිටලා ඉන්නේ...ඉතිං අැයි අපි දරුවාගේ අාරම්භයෙදිම 100%ක්ම බලාපොරොත්තු වෙන්නේ☺☺අවුරුදු 3ත් 5ත් අතර පොඩ්ඩොන්ට හරිම ලේසියෙන් භාෂාවක් හිතට කාවද්දන්න පුලුවන්.......ඉතිං ටිකක් උත්සහ කරලා බලන්න අපේ දරුවන්ටත් බය නැතිව ඉංග්‍රිසි කතා කරන්න මේ කියපු දේවල් උදව් කර ගන්න පුලුවන්ද කියලා....😊😊😊❤❤❤

1වසර සිට 5 වසර දක්වා පන්ති අාරම්භය ඔක්තෝබර් 14වන බදාදා උදෑසන 8:30ට.....ඉන්පසු සෑම සෙනසුරාදා දිනකමශ්‍රේණි අනුව පන්ති ව...
27/09/2020

1වසර සිට 5 වසර දක්වා පන්ති අාරම්භය ඔක්තෝබර් 14වන බදාදා උදෑසන 8:30ට.....ඉන්පසු සෑම සෙනසුරාදා දිනකමශ්‍රේණි අනුව පන්ති වෙන්කර ඉගැන්විම් කටයුතු සිදු කරනු ලැබේ.......😊😊

13/08/2020
 # reading(කියවිම) # writing (ලිවිම) # Dictation (කියවන විට ලිවිම) # School text book activities (පාසැල් පෙල පොත) # Wor...
10/08/2020

# reading(කියවිම)
# writing (ලිවිම)
# Dictation (කියවන විට ලිවිම)
# School text book activities (පාසැල් පෙල පොත)
# Work sheets(විෂය සමගාමි අභ්‍යාස)
# Activities (භාෂා පුහුණුවටවිවිධ ක්‍රියාකාරම්
# using modern methods(නවින අධ්‍යයන ක්‍රම)
(two hours per each class)

10/08/2020

Primary English classes will be started on every Saturdays from 8:00am to 6:30pm.....
(Hasalaka)

10/08/2020

ළගදීම සෑම සෙනසුරාදා දිනකම පෙ:ව 8:00 සිට ප:ව 6:30 දක්වා ප්‍රාථමික ශ්‍රේණි සදහා පන්ති අාරම්භ වේ........(හසලක නගරයේදි)

04/08/2020

පාසැල් විෂය නිර්දේශය පාදක කර ගනිමින් නිවැරදිව කියවීම,ලිවිම සහ සෙසු ක්‍රම මගින් භාෂා කුසලතාවය වර්ධනය කරනු ලැබේ......

04/08/2020

1ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉංග්‍රිසි භාෂාව ඉතාමත් සරලව සහ විධිමත්ව ඔබගේ දූ දරුවන් සදහා .....
(ළගදීම හසලක නගරයේ අාරම්භ වේ......)

Address

Main Street
Hasalaka

Opening Hours

08:00 - 18:00

Telephone

+94758180775

Website

Alerts

Be the first to know and let us send you an email when Gamunu English Kindergarten posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category