16/03/2025
හෙට දින සිට ආරම්භ වන්නා වූ අ.පො.ස.( සා. පෙළ) විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින දරුවනි , ඔබලාට හෙට සිට ලබන 26 වනදා දක්වාම විභාගය ලියන්න අවශ්‍ය මතක ශක්තිය, චිත්ත ධෛර්යය ලැබේවා, ලෙඩ රෝග තුරන් වී ගොස් නීරෝගීමත් වේවා.
සන්සුන්ව ඉවසිලිමත්ව ප්‍රශ්න පත්‍රය කියවලා උත්තර ලියන්න හොදේ .
කලබලේට බාගෙට ප්‍රශ්න කියවන්නෙපා 😍💯
ධනාත්මක මනසින් , ආත්ම විශ්වාසයෙන් , ඔබේ ඉලක්කය වෙත අවධානය යොමු කරන්න.
ඔයාලට පුලුවන් , අනිවාරෙන් A9 ක් දාන්න උත්සහ කරන්න. 😇
දරුවනි ඔබට ජය 💖💯💯
DSW EDUCATION ACADEMY 🎓
07/02/2025
සිතියම් එක පොකුරට...😉🤭
එන්න මේ හොදම සම්මන්ත්‍රණයෙන් හරියටම ලකුණු ගන්න,
ඔයාලට ලේසියෙන්ම ලකුණු 18 ක් ගන්න විදිහ එක දවසින් කියලා දෙන්නම්. 💯
ඔයාගේ නම, පාසල පහළ අංකයට Whatsapp කරන්න.
https://wa.me/+94713564069
DSW Education Academy
01/02/2025
අලුතින් ඉගෙනගන්න මෙන්න හොදම තැන 😎
නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් ඔබත් සහභාගි වන්න 💯
2025 නව වසරට සිසුන් බදවාගැනීම දැන් සිදුකෙරේ.
විමසීම් - 0713564069
10/12/2024
https://youtu.be/A_RHmuRQ21I?si=I9F0ggxlRC # #
ළමයි , මෙන්න එදා සෙනසුරාදා තිබුණ සම්මන්ත්‍රණ මාලාවේ පළවෙනි දවසට අදාළ වීඩියෝ එක.
එදා ආපු ආවේ නැති හැමෝම මේක බලන්න. ඔයාලගේ යාළුවන්ටත් share කරන්න ❤️💯
DSW Education Academy
06/12/2024
හෙට හවස 7 ට එන්න
පළවෙනි දවස නොමිලේ , ඇවිල්ලම බලන්නකෝ 😌
අවසන් අවස්ථාව මගහැරගන්න නම් එපා ළමයිනේ 💯
සම්මන්ත්‍රණ මාලාවට සම්බන්ධ වෙන්න දැන්ම ඔයාගේ නම , පාසල සදහන් කරලා මේ අංකයට
https://wa.me/+94713564069
Whatsapp Msg එකක් එවන්න 😎💯
ලොවෙත් නැතිවෙන්න දිනන්න නම් එන්න අපේ Seminar එකට 💯
DSW Education Academy
02/12/2024
පළවෙනි දවස නොමිලේ , ඇවිල්ලම බලන්නකෝ 😌
අවසන් අවස්ථාව මගහැරගන්න නම් එපා ළමයිනේ 💯
සම්මන්ත්‍රණ මාලාවට සම්බන්ධ වෙන්න දැන්ම ඔයාගේ නම , පාසල සදහන් කරලා මේ අංකයට
https://wa.me/+94713564069
Whatsapp Msg එකක් එවන්න 😎💯
ලොවෙත් නැතිවෙන්න දිනන්න නම් එන්න අපේ Seminar එකට 💯
DSW Education Academy
16/11/2024
⭕2024(2025) O/L ඉතිහාසය ⭕
අවසන් අවස්ථාව මගහැරගන්න නම් එපා ළමයිනේ 💯
සම්මන්ත්‍රණ මාලාවට සම්බන්ධ වෙන්න දැන්ම ඔයාගේ නම , පාසල සදහන් කරලා මේ අංකයට
https://wa.me/+94713564069
Whatsapp Msg එකක් එවන්න 😎💯
ලොවෙත් නැතිවෙන්න දිනන්න නම් එන්න අපේ Seminar එකට 💯
DSW Education Academy
29/09/2024
හැමෝම ඉදිරි අධ්‍යාපන කටයුතුත් හොදට කරගන්න ඕනේ හොදේ. හොදට AL කරලා Campus ගිහිල්ලා , රටේ වැදගත් රැකියා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
උගත් බුද්ධිමත්, ගුණගරුක ,ආදර්ශමත් සමාජයක් ගොඩනගමු, ඔයාලට ඒක පුළුවන් ❤️💯
- DSW -
15/08/2024
10, 11 lamai enna ehenm 😇💯