14/09/2026
දශක අටක් එසේ නැතහොත් වසර අසූවක් යනු සුලුපටු කාලයක් නොවේ. පරම්පරා කිහිපයකටම තම සෙවනේ ශිල්ප ලැබ දුන්, ජීවිතය කියා දුන් රාජසිංහ විදුමවුන් මේ සැමරුම් ලබන්නේ ඒ ගෞරවණීය සේවය වෙනුවෙනි.
සම්ප්‍රදායික සැමරුම් අංග, මතක සිහිවටන සමගින් ආදි රාජසිංහයින්, වත්මන් සිසුන්, ගුරු දෙගුරුන් මෙන්ම අනෙකුත් සුබ පතන්නන්ගේ නොමද අසිරි මැද මේ පොබයන්නේ ප්‍රදේශයේ ප්‍රමුඛතම තක්සලාවේ කීර්තිමත් අතීතය හරහා පැමිණි අභිමානනීය ගමන් මගෙහි 80 වෙනි මං සලකුණයි.
ඒ අභිමානය අපේමය.🇪🇸
❤️