යසලංකා edu

යසලංකා edu අධ්‍යාපන ආයතනය

අලුත් Hall එකක ලොකු වැඩකට මුල පිරුවා.ප්‍රතිඵල පසුව බලාපොරොත්තු වන්න.
14/08/2024

අලුත් Hall එකක ලොකු වැඩකට මුල පිරුවා.ප්‍රතිඵල පසුව බලාපොරොත්තු වන්න.

Paper 12 ක් | අතිශය සංවිධානාත්මක වැඩපිළිවෙළක්මේ ඉරිදා සිට ලියන්න පුලුවන්.ඔයාල වෙනුවෙන්ම සූදානම් වූ විශේෂ Paper panel එකක...
07/08/2024

Paper 12 ක් | අතිශය සංවිධානාත්මක වැඩපිළිවෙළක්
මේ ඉරිදා සිට ලියන්න පුලුවන්.
ඔයාල වෙනුවෙන්ම සූදානම් වූ විශේෂ Paper panel එකක් යටතේ සියලුම වැඩකටයුතු සිදුවේ.
සාකච්ඡා කිරීම - විසල් ජයරත්න ගුරුතුමා යටතේම සිදුවේ.
වැඩි විස්තර සඳහා Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

අගෝස්තු සැලැස්මවැඩි විස්තර සඳහා පහත link එක touch කරල msg එකක් දාන්න.Message යසලංකා Phy6 on WhatsApp. https://wa.me/9476...
02/08/2024

අගෝස්තු සැලැස්ම

වැඩි විස්තර සඳහා පහත link එක touch කරල msg එකක් දාන්න.

Message යසලංකා Phy6 on WhatsApp. https://wa.me/94764248921

අපි වැඩ විතරයි කියලා පේන පුංචි අවස්ථාවක්.නුවරඑළිය දිස්ත්‍රික්කයේ හොඳම | ලොකුම පන්තිය. ( දැන් නම් ඉඩ නෑ 25 පන්තියේ.හිර වෙ...
03/07/2024

අපි වැඩ විතරයි කියලා පේන පුංචි අවස්ථාවක්.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හොඳම | ලොකුම පන්තිය. ( දැන් නම් ඉඩ නෑ 25 පන්තියේ.හිර වෙලා ඉන්න වගේ එන්න වෙන්නේ 😅)

15/06/2024
තව වැඩක්. වැඩ ගොඩක්. ගොඩ ගියොත්. සුපිරියක්..
05/06/2024

තව වැඩක්. වැඩ ගොඩක්. ගොඩ ගියොත්. සුපිරියක්..

ඩොක්ටර්ස්ලා 5  ඉංජිනේරුවරු 1 (මේ වගේ පොඩි සෙට් එකකින්)ප්‍රතිශත කියන්න ඕන නෑ නේ.ඒක හදා ගන්න.බහුතරය Campus. ලොකු Rank දාපු...
31/05/2024

ඩොක්ටර්ස්ලා 5 ඉංජිනේරුවරු 1
(මේ වගේ පොඩි සෙට් එකකින්)
ප්‍රතිශත කියන්න ඕන නෑ නේ.ඒක හදා ගන්න.
බහුතරය Campus. ලොකු Rank දාපු උනුත් ඉන්නවා engineering medicine select නොවුණත්.

31/05/2024

දැනට
Medicine 5
Engineering 1
[පොඩි Group class එකක් කරේ ඒ සැරේ.]

Share කරන්න.
29/05/2024

Share කරන්න.

දෙවනි දිනය(තාවකාලිකව සිකුරාදා උදේ 8.30)පළවෙනි දවසේ එන්න බැරි වුණ පිරිසක් කතා කලා.ඒ අයත් එදාට එන්න.උගන්වන්න පටන් ගන්නවා එ...
19/05/2024

දෙවනි දිනය
(තාවකාලිකව සිකුරාදා උදේ 8.30)

පළවෙනි දවසේ එන්න බැරි වුණ පිරිසක් කතා කලා.ඒ අයත් එදාට එන්න.උගන්වන්න පටන් ගන්නවා එදාට.

පන්තිය පැවැත්වෙන ස්ථීර දිනය එදිනට දැනුවත් කෙරේ.

Address

Yasakade Junction
Hanguranketha

Website

Alerts

Be the first to know and let us send you an email when යසලංකා edu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share