Cp/Nu/Hk/Sirimavo Bandaranayaka Girls' College -Haguranketha

Cp/Nu/Hk/Sirimavo Bandaranayaka Girls' College -Haguranketha විද්‍යා දධාති විනයං ♥️🇦🇲

උණුසුම් සුබ පැතුම් ....
12/07/2026

උණුසුම් සුබ පැතුම් ....

උණුසුම් සුබ පැතුම්....
12/07/2026

උණුසුම් සුබ පැතුම්....

කලාපීය සංගීත තරගයෙන් ඒකල ගායනා ප්‍රථම ස්ථානය දිනූ තුහස්නා දියණියට සුබ 💐 පැතුම්.....
25/06/2026

කලාපීය සංගීත තරගයෙන් ඒකල ගායනා ප්‍රථම ස්ථානය දිනූ තුහස්නා දියණියට සුබ 💐 පැතුම්.....

බැති සිතින් ආරාධනා ....
25/06/2026

බැති සිතින් ආරාධනා ....

24/06/2026
ඔබ සැමට බැතිබර ආරාධනා ....
24/06/2026

ඔබ සැමට බැතිබර ආරාධනා ....

2570 වන වෙසක් පොහොය නිමිත්තෙන් සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලයේ බෞද්ධ සංගමය මගින් සංවිධානය කල පැන විසදුම් තරගාව...
25/05/2026

2570 වන වෙසක් පොහොය නිමිත්තෙන් සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලයේ බෞද්ධ සංගමය මගින් සංවිධානය කල පැන විසදුම් තරගාවලිය අද දින ඉතා සාර්ථකව පැවැත්වින.ඒ සඳහා දියතිලක මධ්‍ය මහා විද්‍යාලය හා සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය අවසන් වටය යටතේ තරගයට ඉදිරිපත්විය.විනිශ්චය සඳහා හිටපු බුද්ධ ධර්මය ගුරු උපදේශක සීතා කුමාරි මහත්මිය,බුද්ධ ධර්මය විෂය සම්පත් දායක කෞෂල්‍ය ඒකනායක මහතා.පී.ඒ.චාන්දනි මහත්මිය හා අනූශා සිරිවර්ධන මහත්මිය, එස් බී යල් අරාව මහතාද සහභාගි විය.ඒ සඳහා සුහුරු දහම් පැන යොදා ගත් අතර කණ්ඩායම් දෙකම ඉතා සාර්ථකව පිළිතුරු ලබා දෙමින් තරග වැදුණු අතර සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලය ශූරතාවය ද දියතිලක මධ්‍ය මහා විද්‍යාලය අනුශූරතාවය ද ලබා ගත් අතර දක්ෂම ශිෂ්‍යාව ලෙස දියතිලක මධ්‍ය මහා විද්‍යාලයේ ඩී එස් අනුරාධි දිසානායක ශිෂ්‍යාව තේරී පත්විය.

කලාප ක්‍රීඩා 2026*18න් පහළ බාලිකා වොලිබෝල් තෙවන ස්ථානය* දිනාගත් දැරියන්ට උණුසුම් සුබ පැතුම්🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
19/05/2026

කලාප ක්‍රීඩා 2026
*18න් පහළ බාලිකා වොලිබෝල් තෙවන ස්ථානය* දිනාගත් දැරියන්ට උණුසුම් සුබ පැතුම්
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

15/05/2026
2026 වර්ෂයට අදාල පංති නායිකාවන්හට  නිල ලාංචන පැලඳවීම හා දිවුරුම් දීමේ අවස්ථාව....
28/04/2026

2026 වර්ෂයට අදාල පංති නායිකාවන්හට  නිල ලාංචන පැලඳවීම හා දිවුරුම් දීමේ අවස්ථාව....

Address

Rikillagaskada
Hanguranketa

Website

Alerts

Be the first to know and let us send you an email when Cp/Nu/Hk/Sirimavo Bandaranayaka Girls' College -Haguranketha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share