Free Education for OUSL

Free Education for OUSL විවෘත විශ්වවිද්‍යාලයේ නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා

16/09/2026
15/05/2026
08/05/2026

'සොයුරු බැමි පිරියම් කරන්නට'
විවෘතයේ එරබදු උදානය - 2026

මැයි 10 වන දින උදෑසන 8.00 සිට
නාවල විවෘත විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී...

විවෘතයේ ඔබ සැමට ආරාධනා!

මහා ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

05/05/2026

🚩 තවත් කල්මැරීම් එපා!

සිසුන් මහමඟට නොදමා,
වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ
සියලු අධ්‍යයන සුභසාධන ගැටළු
වහා විසඳනු!

මහා ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

14/04/2026

නිදහස් සරසවියක් දිනන
සහෝදරත්වයෙන් සාමූහිකත්වයෙන් සපිරි

සුභ අලුත් අවුරුද්දක් !

මහා ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

12/04/2026

සොයුරු බැම් පිරියම් කරන්නට
විවෘතයේ එරබදු උදානය - 2026

අවුරුදු කුමරා සහ කුමරිය ලෙස අභිෂේක ලබන්නට ඔබත් සූදානම් ද ?

පහත Google form හරහා අවුරුදු කුමරා,
අවුරුදු කුමරිය තරඟ සඳහා ලියාපදිංචි වන්න

https://docs.google.com/forms/d/e/1FAIpQLSdam3RAEd80fTuLsk6QxZR0l1ndKHc86Z1eEcsv4CAwfcWHjA/viewform?usp=preview.

මහා ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

Address

Deniyaya
Hambantota

Website

Alerts

Be the first to know and let us send you an email when Free Education for OUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share