98 Badge එක SNS

98 Badge එක SNS මිතුදමින් හැඩට මේ හොදම දවසයි 98 අපිට...

22/07/2026
📣📣සුරියවැව කලාපයේ එතෙක් මෙතෙක් පැවති අති දැවැන්තම 5 වසර ශිෂ්‍යත්ව උපකාරක සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවට පත් විය.📣📣📌️ කලාප අ...
22/07/2026

📣📣සුරියවැව කලාපයේ එතෙක් මෙතෙක් පැවති අති දැවැන්තම 5 වසර ශිෂ්‍යත්ව උපකාරක සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවට පත් විය.📣📣

📌️ කලාප අධ්‍යාපන කාර්යාලයේ මගපෙන්වීමෙන්
📌️ විදුහල්පතිවරුන් හා විදුහල්පතිවරියන්ගේ ආශීර්වාදය සමඟ,

📌️ ප්‍රවීණ දේශක චින්තක රන්මිණි ගුරුතුමාගේ මෙහෙයවීමෙන්
පැවති මෙම දැවැන්ත වැඩසටහනේ ❤️ප්‍රධාන අනුග්‍රහය හා සංවිධාන ශක්තිය සම්පූර්ණයෙන්ම දරා කටයුතු කළේ "98 මිතුරෝ" සංසදයයි.❤️

➡️අධ්‍යාපනයට, සමාජයට සහ අනාගත පරපුරට සිය වගකීම ක්‍රියාවෙන්ම ඔප්පු කරමින්, යහපත් සමාජ වෙනසක් වෙනුවෙන් අඛණ්ඩව කැපවන "98 මිතුරෝ" සංසදය තවත් සුවිශේෂී සමාජ මෙහෙවරකට නායකත්වය ලබා දුන්නේය. මෙය වැඩසටහනක සාර්ථකත්වයක් පමණක් නොව, සමාජයට ලබා දුන් වටිනා ආයෝජනයකි.

📢📢 මෙම සාර්ථකත්වයට දායක වූ සුරියවැව කලාප අධ්‍යාපන කාර්යාලයට, සියලුම විදුහල්පතිවරුන් හා විදුහල්පතිවරියන්ට, සුරියවැව ප්‍රාදේශීය සභාවට, E WIS ආයතනයට, චින්තක රන්මිණි ගුරුතුමාට සහ අප සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏🙏🙏

❤️"98 මිතුරෝ" සංසදය – සමාජයේ විශ්වාසය දිනාගත්, සේවයෙන්ම තම අනන්‍යතාව ගොඩනඟන, අනාගත පරපුර වෙනුවෙන් කැපවෙන සංවිධානයකි. 💙

18/07/2026

2026 ජූලි 19 වන දින සුරියවැව අවට පාසල්වල 5 වසර දූ දරුවන්ගේ සහභාගිත්වයෙන් ශිෂ්‍යත්ව උපකාරක සම්මන්ත්‍රණය කොටස් දෙකක් ලෙස පැවැත්වේ.
මෙම සම්මන්ත්‍රණයේ දේශකවරයා ලෙස චින්තක රන්මිණි ගුරුතුමා දැනුම බෙදා දීමට එක්වෙයි.

මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා අනුග්‍රහය හා සංවිධාන ශක්තිය "98 මිතුරෝ" සංසදය විසින් ලබා දෙනු ලබයි.

📢 සියලුම දූ දරුවන් වෙත විශේෂ දැනුම්දීමයි.

ඔබගේ පාසලේ විදුහල්පතිතුමා/විදුහල්පතිතුමිය විසින් ලබා දී ඇති වේලාවට අනිවාර්යයෙන්ම පැමිණ, වැඩසටහනෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා ලෙස කාරුණිකව දැනුම් දෙමු.

🌟 ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන සියලු දූ දරුවන්ට මෙය වටිනා අවස්ථාවකි.

ඔබ සැමට ජය පතමු! 💙

නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් දර්ශණි ...බුදු සරණයි..❤️🎁❤️
24/06/2026

නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් දර්ශණි ...බුදු සරණයි..❤️🎁❤️

නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් මචෝ ...ආදරෙයි හොදේ 🎁❤️🎁❤️
18/06/2026

නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් මචෝ ...ආදරෙයි හොදේ 🎁❤️🎁❤️

නිදුක් නීරෝගි වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් චින්තක මචෝ  ...ආදරේයි හොදේ ❤🥳🎁❤
18/05/2026

නිදුක් නීරෝගි වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් චින්තක මචෝ ...ආදරේයි හොදේ ❤🥳🎁❤

12/05/2026

------------***** SNS *****----------
"School's pride squad "
98 O/L BATCH
අපේ අයිස් ක්‍රීම් දන්සල
සුරියවැව පලු ගස අසල දි, 2026.05.30 සවස 02.00 ට

ඔබ සැමට සැදැහැ සිතින් ආරාධනා ......🙏🙏🙏

Address

Sooriyawewa National School
Hambantota
82010

Website

Alerts

Be the first to know and let us send you an email when 98 Badge එක SNS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category