Crown Of Excellent Sewing Academy

Crown Of Excellent Sewing Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Crown Of Excellent Sewing Academy, Tutor/Teacher, Hambantota.
(1)

ඔබ සැමට සාමය සතුට පිරි නිදුක් නීරෝගි සුභ නව වසරක් වේවා!
14/04/2026

ඔබ සැමට සාමය සතුට පිරි නිදුක් නීරෝගි සුභ නව වසරක් වේවා!

24/03/2026

Crown Of Excellent Sewing Academy
අපේ මැහුම් පාඨමාලව හැදෑරූ ආදරණීයම සිසුවියකගෙ තවත් ලස්සන page එකක් ලමයි☺️
Follow කරන් යමු♥️ https://www.facebook.com/shara/14d8gWiznrx/

Clothing Brand

සරල ලස්සන බ්ලව්ස් design එකක්,ඔයත් try කරලා බලන්න.Sewing with lakmi මගේ youtube  නාලිකාවට පිවිසෙන්න.Crown Of Excellent S...
23/03/2026

සරල ලස්සන බ්ලව්ස් design එකක්,
ඔයත් try කරලා බලන්න.
Sewing with lakmi මගේ youtube නාලිකාවට පිවිසෙන්න.

Crown Of Excellent Sewing Academy

23/03/2026
අනේ ඒ වචන ටික♥️ඔයාගේ ඒ නිහතමානීකමට මං හරි ආදරෙයි♥️ Ka Vin Di මගේ ඉගැන්වීමත් එක්ක ඔයත් හරි ආසාවෙන් මේ විශය ඉගෙන ගත්තා.මගේ...
23/03/2026

අනේ ඒ වචන ටික♥️
ඔයාගේ ඒ නිහතමානීකමට මං හරි ආදරෙයි♥️ Ka Vin Di
මගේ ඉගැන්වීමත් එක්ක ඔයත් හරි ආසාවෙන් මේ විශය ඉගෙන ගත්තා.
මගේ දරුවෙක් ඉස්සරහටම යනකොට මට දැනෙන්නෙ පුදුම සතුටක්.
ඔයාටත් පුලුවන්,අමාරුකාලෙ අල්ලගෙන යමු.මං ඉන්නවා හැමදාම ඔයාලා ළඟින්ම.හීන දකින්න,ඒවා හැබෑ කරගන්න උත්සාහ කරන්න.
අභියෝග බාධක එයි.ඒවා දවසක මිහිරි අත්දැකීම් වෙයි.Milly fashion
ඔයාට පුලුවන්.ආදරෙයි♥️

මෙක මට කියන්නම හිතුනා

මට අද ඉන්න තැන ගැන හරිම සතුටුයි
එ වෙන දෙයක් නිසා නෙවෙ මට ලස්සනට ගවුම් මහන්න පුලුවන් නිසා
මන් මහන ගවුම් මන් ම ඇදලා අනෙ හරි ලස්සනට මහලා නෙ මන් කියලා මන් ම සතුටු වෙනවා
දවසක් එයි මන් දිනන
අද ඔඩර් මහ ලොකුවට නැ එකයි දෙකයි එත් දවසක මන් දිනයි එදට මෙචිචරයි කියන්න බැරි ඔඩරුත් එයි

මට ඔනෙ කවදම හරි දවසක brand එකක් වෙන්න හරියට ManiෂාFashion අක්කා වගෙ ලොකු store එකක් දාගන්න

ඉතින් එකට මන් මහන ඇදුමක් ඇදුමක් ගානෙ මන් පින් දෙන්නෙ Crown Of Excellent Sewing Academy By Lakmini Dissanayke මිස්ට, මැහුමක්වත් ඔලුවෙ තිබ්බෙ නැති මට පාඩමට එහා දෙයක් කියලා දීලා මුල් අඩිතාලම සදහා ජීවිතෙ දුන්නෙ මිස් ඉතින් වෙලාවක අම්ම කෙනෙක් වගෙ වෙලාවකට සහෝදරියක් වගෙ මගෙ හැම හීනෙකම මුල් අයිතිකාරි එයා

ඉතින් ගොඩක් පින් මිස් ♥️

ඉතින් ඔයාලටත් ඉන්නවද ජීවිතෙ මෙහෙම වටින කෙනෙක් 🙈🤍

18/03/2026

මගේ Vedio එකක් බලලා frock එකක මහලා.😍
මට හරිම සතුටුයි🤗
ආසාව උනන්දුව කැපකිරීම තියෙනවනම් ඔයාටත් පුලුවන්.

16/03/2026

Machine එකේ put එක මාරු කරන ලේසිම ක්‍රමය තමයි මේ.


09/02/2026

ගුරුවරයෙකුට මෙහෙම ලස්සන දවස් එන්නම ඕනි♥️
මීට වසර අටකට විතර කලින් මගෙන් මැහුම් දැනුම ගත්ත එයා අද ඉන්න තැන ගැන මට හරිම සතුටුයි.🤗
ඒ වගේම හරිම ආඩම්බරයි,ජීවිතේ කරදර බාධක ගොඩක් මැද ඔයා මේ යන ගමන ගැන මට තියෙන්නෙම පුදුම සතුටක්.🤗
Anusha Thushari
ඔයාගේ හැම බලාපොරොත්තුක්ම හැම හීනයක්ම හැබෑ කරගන්න අවශ්‍යය ශක්තිය දෛර්‍ය නොඅඩුව ලැබේවා!🙏

Crown Of Excellent Sewing Academy

මේ අපේ Crown Of Excellent Sewing Academy  මැහුම් පාඨමාලව හැදෑරූ තවත් දක්ශ සිසුවියකගේ ලස්සන page එකක්.https://www.faceboo...
28/01/2026

මේ අපේ Crown Of Excellent Sewing Academy මැහුම් පාඨමාලව හැදෑරූ තවත් දක්ශ සිසුවියකගේ ලස්සන page එකක්.

https://www.facebook.com/share/18BHj6gHx3/

ලස්සනට අඳින්න කැමති ඔයාට පුලුවන් ලස්සන ලස්සන ඇඳුම් මහගන්න.

Page එක follow කරලා තියාගන්න.

Iresha Gamage

මේ වගේ ළමා ඇඳුමක් මහන්න ඉගෙන ගන්න කැමති ද?එහෙනම් Sewing With Lakmi youtube නාලිකාව බලන්න.Crown Of Excellent Sewing Acade...
22/01/2026

මේ වගේ ළමා ඇඳුමක් මහන්න ඉගෙන ගන්න කැමති ද?
එහෙනම් Sewing With Lakmi youtube නාලිකාව බලන්න.

Crown Of Excellent Sewing Academy

21/01/2026

Hand needle එකක් නැතුව Bow එකක් මහමුද?

Crown Of Excellent Sewing Academy

Address

Hambantota
82000

Website

Alerts

Be the first to know and let us send you an email when Crown Of Excellent Sewing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category