Tzu-Chi National School

Tzu-Chi National School Official page of Tzu-chi National School, Hambantota, Srilanka.

මනසින් සවිමත් - දරුවන් පොහොසත් 2026
01/10/2026

මනසින් සවිමත් - දරුවන් පොහොසත්
2026

01/10/2026
අ.පො.ස (උ.පෙළ) 2026-2028 කලා/වාණිජ/විද්‍යා/ගණිත විෂයධාරාවන් සදහා සිසුන් බදවාගැනීම 2026.08.06 දින සුබ මොහොතින් විද්‍යාලයේ...
07/08/2026

අ.පො.ස (උ.පෙළ) 2026-2028 කලා/වාණිජ/විද්‍යා/ගණිත විෂයධාරාවන් සදහා සිසුන් බදවාගැනීම 2026.08.06 දින සුබ මොහොතින් විද්‍යාලයේ විදුහල්පති සම්පත් ජයනෙත්ති මහත්මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ අවස්ථාවට නියෝජ්‍ය විදුහල්පතිතුමියන් දෙපළ, උසස්පෙළ අංශ ප්‍රධාන ගුරුතුමිය ප්‍රධාන උසස්පෙළ අංශයේ සියලු ගුරුභවතුන් ද ආදරණීය දෙමාපියන් ද සහභාගී වූහ..

Welcoming the Next Generation of Achievers! (G.C.E. A/L 2026–2028)

✨The student enrollment ceremony for the G.C.E. Advanced Level (2026–2028) Arts, Commerce, Science, and Mathematics streams was held under the patronage of our respected Principal, Mr. Sampath Jayaneththi.
The event took place at an auspicious time today, August 6, 2026, marking a significant milestone for our new students.

The ceremony was also graced by our two Deputy Principals, the Head of the Advanced Level Section, the dedicated teachers and our supportive parents.We wish our new A/L batch the absolute best as they begin this exciting academic journey!

Photograpy by Denethka
Akeef

Edit by Hansaka



සුචී බැති ගී සරණිය - 2026 සුචී ජාතික පාසල් ආගමික සංගමය සහ සෞන්දර්ය අංශය මඟින් සංවිධානය කර, 2026 අගෝස්තු  මස 04 වන දින අත...
05/08/2026

සුචී බැති ගී සරණිය - 2026

සුචී ජාතික පාසල් ආගමික සංගමය සහ සෞන්දර්ය අංශය මඟින් සංවිධානය කර, 2026 අගෝස්තු මස 04 වන දින අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුණු "සුචී බැති ගී සරණියේ" මනරම් සහ සොඳුරු සලරූ පෙළගැස්මයි මේ.

නන් අයුරින් සහයෝගය දුන් ඔබ සැමට ස්තුතියි .

ආගමික සංගමයේ නිල ලාංඡන පැළඳවීම - 2026📷 Photography : Charitha                                                           ...
02/08/2026

ආගමික සංගමයේ නිල ලාංඡන පැළඳවීම - 2026

📷 Photography : Charitha


👨‍💻 Edited by : Hansaka


© 2026 Tzu-Chi Media Unit | All Rights Reserved

27/07/2026

අලුතින් ආරම්භ කරන ලද සුචි ජාතික පාසලේ මාධ්‍ය ඒකකයේ ප්‍රථම නිල වීඩියෝව මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඉතාමත් සතුටිනි! 🌟

අපේ පාසලේ අභිමානය, ජයග්‍රහණ සහ එදිනෙදා සුන්දර මතකයන් ඔබ වෙත සමීප කිරීමට අපේ කණ්ඩායමේ අරමුණයි.පාසල් ජීවිතයේ වැදගත්ම සහ සුවිශේෂීම අවස්ථාවන් ඔබ වෙත සමීප කරවීමේ අපගේ දිගු ගමනේ ආරම්භය මෙයයි.

වීඩියෝව නරඹා Like කරන්න, Share කරන්න. ඉදිරියටත් මෙවැනිම සිත්ගන්නාසුලු නිර්මාණ නැරඹීම සඳහා අප සමඟ රැඳී සිටින්න

The journey begins here!

🎬✨We are thrilled to present the very first official video from the Media Unit of the newly established Tzu-Chi National School!

🌟From celebrated achievements to beautiful everyday memories, our team is here to bring you closer to the heart of our school life.

👇 Watch, Like, and Share to support our students!

🔔 Follow our page to stay connected for many more exciting creations coming your way!

සුචි සිසුන්ගෙන් — උදව්වක් අපේ සහෝදරයන්ට! 🤝💙අධික වර්ෂාව හේතුවෙන් අවතැන් වූ සහෝදර ජනතාව හා දරුවන් වෙනුවෙන්,සුචි ජාතික පාසල...
04/12/2025

සුචි සිසුන්ගෙන් — උදව්වක් අපේ සහෝදරයන්ට! 🤝💙

අධික වර්ෂාව හේතුවෙන් අවතැන් වූ සහෝදර ජනතාව හා දරුවන් වෙනුවෙන්,
සුචි ජාතික පාසලේ උසස් පෙළ සිසුන්ගේ අවධානයෙන් හා විදුහල්පතිතුමාගේ මග පෙන්වීමෙන්
අපි එක්වෙමු සත්කාරයකට – හදවතින්. ❤️🙏

📅 දිනය: 2025 දෙසැම්බර් 04 (අද)
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා
📍 ස්ථානය: දොදොල් කඩපෙළ අසල 🍬🏫

📍 https://maps.app.goo.gl/m5gNX9Jhu2sDhkZAA

එකතු කරනු ලබන්නේ:

• සෞඛ්‍ය උපකරණ 🩺

• පාසල් උපකරණ ✏️📚

• වතුර බෝතල් 💧

• බෙහෙත් වර්ග 💊

මෙම උතුම් කටයුත්ත සාර්ථක කිරීමට,
දරුවන්ගේ නියමූ වට්ස්ඇප් සමූහයන් හරහා තොරතුරු බෙදාදෙන්න. 📲
පාසලේ ආචාර්ය මණ්ඩලය හා අනධ්‍යන සේවක මණ්ඩලය ලෙසින්ද,
ආදරණීය සුචි මාතාව වෙනුවෙන්, ඔබගේ උපරිම සහය ලබාදෙන්නට ආරාධනා කරමු. 🙏💙

ඔබේ දායකත්වය — වෙනසක් බිහි කරයි. 🌟
අපේ සුචි පවුලේ සත්කාර හැඟීම පිරිපුන් කරමු. 🤗💙

#සහන #සත්කාරය 🌍✨

Address

Tzuchi National School, Siribopura
Hambantota
82000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Tzu-Chi National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category