ITDLH Hambantota

ITDLH Hambantota

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ITDLH Hambantota, Computer training school, Information Technology & Distance Learning Hub, H/Hambantota Primary School, Hambantota.

Information Technology & Distance Learning Hub - Hambantota (Ministry of Education_Sri Lanka)
තොරතුරු තාක්ෂණ හ දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය - හම්බන්තොට (අධ්‍යාපන අමාත්‍යංශය)

Photos from ITDLH Hambantota's post 03/11/2024

2023 අපොස උසස් පෙළ අවසන් සිසුන්ගේ කාර්යාල යෙදව්ම් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ පළමු කණ්ඩායමේ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය 2024/10/28 දින හම්බන්තොට කලාපය අධ්‍යාපන කාර්යාලයේ තොරතුරු තාක්ෂණ විෂය අධ්‍යක්ෂ කේ.ඩී. රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට ITDLH මධ්‍යස්ථානයේදී පැවැත්විනි.

Photos from ITDLH Hambantota's post 03/10/2024

"Computer Hardware and Networking Workshop -2024"

Conducted by Information Technology and Distance Learning Hub (ITDLH) of Hambantota Education Zone.

13/04/2024

ශ්‍රී සුභ නව වසරක් වේවා...!

Photos from ITDLH Hambantota's post 21/03/2024

2023 අපොස උසස් පෙළ අවසන් සිසුන්ගේ කාර්යාල යෙදව්ම් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ ආරම්භය 2024/02/21 දින හම්බන්තොට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඕ.පී.ජී. නිලානි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට ITDLH මධ්‍යස්ථානයේදී පැවැත්විනි.

Photos from ITDLH Hambantota's post 21/03/2024

2023 අපොස සා/පෙළ අවසන් කළ කණ්ඩායමේ කාර්යාල යෙදවුම් පිළිබඳ සහතිකපත්‍ර පාඨමාළාවේ පාඨමාළා ලාභීන් වෙත සහතිකපත් ප්‍රධානෝත්සවය 2024/02/21 දින දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) කේ.එම්. ප්‍රභානි මහත්මිය, හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඕ.පී.ජී. නිලානි මහත්මිය,හම්බන්තොට සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) කේ.ඩී. රණතුංග මහතා ඇතුළු නිලධාරීන් රැසකගේ ප්‍රධානත්වයෙන් ITDLH මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විනි.

06/02/2024

🧑‍🏫කාර්යාල යෙදව්ම් පිළිබඳ සහතික පත්‍ර පාඨමාළාව

අ.පො.ස සාමාන්‍ය පෙළ / අ.පො.ස උසස් පෙළ අවසන් කළ සිසුන් සඳහා පවත්වනු ලබන මෙම සුවිශේෂී පාඨමාලාව තුළින් සිසුන්ගේ උසස් අධ්‍යාපන
කටයුතු සඳහා පරිගණක භාවිතය මෙන්ම වෘත්තීය මට්ටමින් පරිගණක භාවිතය පිළිබඳ මනා දැනුමක් ලබා දේ.

⏱පාඨමාලා කාලය: මාස 03

📥පාඨමාලා අන්තර්ගතය:
*Introduction to Computers.
*Word processing packages.
*spreadsheet packages.
*Presentation.
*DBMS software.
*Internet and email.
*Work with online tools.
*Work with AI.

😎අපගේ සුවිශේෂීතා:
*අනුමත සහනදායී පාඨමාලා ගාස්තු.
*අධ්‍යාපන අමාත්‍යංශය, හම්බන්තොට කළාප අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීම.
*අධ්‍යන කාලසීමාව අතරතුර සෑම සිසුවෙකුටම පරිගණකය භාවිතා කළ හැකි නවීන පරිගණක විද්‍යාගාර පහසුකම් සැපයීම.
*ක්ශේත්‍රයේ ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක මග පෙන්වීම.
*අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා දෙන වටිනා සහතිකයක් ලබා දීම.

🏃‍♀️🏃එක් කණ්ඩායමක් සඳහා සීමිත පිරිසක් බඳවාගනු ලැබේ.

06/02/2024

🧑‍🏫රැකියා නියුක්තිකයින් සඳහා වන පරිගණක පුහුණු පාඨමාලාව.

ඕනෑම වයස් මට්ටමක පසුවන රැකියා නියුක්තිකයින් සඳහා මෙම පාඨමාළාව සඳහා සම්බන්ධ වීමට හැකියාව පවතින අතර මෙහිදී කාර්යාලීය කටයුතු සඳහා පරිගණක
භාවිතය පිළිබඳව මෙන්ම ඔබේ කාර්යාලීය කටයුතු වේගවත්ව සිදු කර ගැනීම සඳහා වන නව ශිල්ප ක්‍රම පිළිබඳව මනා අවබෝධයක් බට ලබා දේ.

⏱පාඨමාලා කාලය: මාස 03

📥පාඨමාලා අන්තර්ගතය:
*Introduction to Computers.
*Word processing packages.
*spreadsheet packages.
*Presentation.
*DBMS software.
*Internet and email.
*Work with online tools.
*Work with AI.
*new tricks for office works.

😎අපගේ සුවිශේෂීතා:
*අනුමත සහනදායී පාඨමාලා ගාස්තු.
*අධ්‍යාපන අමාත්‍යංශය, හම්බන්තොට කළාප අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීම.
*අධ්‍යන කාලසීමාව අතරතුර සෑම සිසුවෙකුටම පරිගණකය භාවිතා කළ හැකි නවීන පරිගණක විද්‍යාගාර පහසුකම් සැපයීම.
*ක්ශේත්‍රයේ ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක මග පෙන්වීම.
*අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා දෙන වටිනා සහතිකයක් ලබා දීම.

🏃‍♀️🏃‍♂️එක් කණ්ඩායමක් සඳහා සීමිත පිරිසක් බඳවාගනු ලැබේ.

06/02/2024

🧑‍🏫ළමා පරිගණක සහතික පත්‍ර පාඨමාළාව

5 වසර ශිෂ්‍යත්ව කඩයිම සාර්ථකව මුහුණ හම්බන්තොට අධ්‍යාපන කලාපයේ දරුවන් පරිගණක දැනුමින් බලගැන්වීම සඳාහාම මෙම සුවිශේෂී පාඨමාලාව නිර්මානය
කර ඇත.

⏱පාඨමාලා කාලය: මාස 03

📥පාඨමාලා අන්තර්ගතය:
*Basic functions of the Computer and It’s characteristics.
*Basic operation in a computer.
*Painting and basic graphic skills.
*Simple presentation with created graphics.
*Basic word processing software in creating a simple document.
*Scratch programming and simple program development.
*Block Editors with simulation.

😎අපගේ සුවිශේෂීතා:
*අනුමත සහනදායී පාඨමාලා ගාස්තු.
*අධ්‍යාපන අමාත්‍යංශය, හම්බන්තොට කළාප අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීම.
*අධ්‍යන කාලසීමාව අතරතුර සෑම සිසුවෙකුටම පරිගණකය භාවිතා කළ හැකි නවීන පරිගණක විද්‍යාගාර පහසුකම් සැපයීම.
*ක්ශේත්‍රයේ ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක මග පෙන්වීම.
*අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා දෙන වටිනා සහතිකයක් ලබා දීම.

🏃‍♀️🏃‍♂️එක් කණ්ඩායමක් සඳහා සීමිත පිරිසක් බඳවාගනු ලැබේ.

06/02/2024

🧑‍🏫පරිගණක දෘඩාංග පිළිබඳ සහතික පත්‍ර පාඨමාළාව.

ඕනෑම වයස් මට්ටමක පසුවන අයෙකුට මෙම පාඨමාළාව සඳහා සම්බන්ධ වීමට හැකියාව පවතින අතර මෙහිදී පරිගණක
එකලස් කිරීම, අළුත්වැඩියා කිරීම, දෝෂ නිරාකරණය පිළිබඳව මනා දැනුමක් ලැබිය හැක.

⏱පාඨමාලා කාලය: මාස 03

📥පාඨමාලා අන්තර්ගතය:
*Perform preventive maintenance of a personal computer.
*Assemble a personal computers to a given configuration.
*Install and configure internal and external devices for existing systems.
*Configure Internet and E-mail.
*Backup data on a personal computer.
*Attend to problems caused by viruses and other malicious program components.
*Perform repairs to personal computers.

😎අපගේ සුවිශේෂීතා:
*අනුමත සහනදායී පාඨමාලා ගාස්තු.
*අධ්‍යාපන අමාත්‍යංශය, හම්බන්තොට කළාප අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීම.
*අධ්‍යන කාලසීමාව අතරතුර සෑම සිසුවෙකුටම පරිගණකය භාවිතා කළ හැකි නවීන පරිගණක විද්‍යාගාර පහසුකම් සැපයීම.
*ක්ශේත්‍රයේ ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක මග පෙන්වීම.
*අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා දෙන වටිනා සහතිකයක් ලබා දීම.

🏃‍♀️🏃‍♂️එක් කණ්ඩායමක් සඳහා සීමිත පිරිසක් බඳවාගනු ලැබේ.

06/02/2024

🧑‍🏫පරිගණක ජාලකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාළාව.

ඕනෑම වයස් මට්ටමක පසුවන අයෙකුට මෙම පාඨමාළාව සඳහා සම්බන්ධ වීමට හැකියාව පවතින අතර මෙහිදී පරිගණක
ජාලයක් ස්ථාපනය කිරීම, රැහැන් ඇඳිම, නඩත්තුව, දෝෂ නිරාකරණය පිළිබඳ මනා අවබෝධයක් බට ලබා දේ.

⏱පාඨමාලා කාලය: මාස 03

📥පාඨමාලා අන්තර්ගතය:
*Awareness of computer network and Data communication.
*Identify the computer network components, network types, and computer topology.
*Installing network cabling (RJ45).
*Assign IP address for client computers.
*share hardware & software resources in LAN.
*Design and implement a new small LAN network.
*Troubleshooting computer Network.

😎අපගේ සුවිශේෂීතා:
*අනුමත සහනදායී පාඨමාලා ගාස්තු.
*අධ්‍යාපන අමාත්‍යංශය, හම්බන්තොට කළාප අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීම.
*අධ්‍යන කාලසීමාව අතරතුර සෑම සිසුවෙකුටම පරිගණකය භාවිතා කළ හැකි නවීන පරිගණක විද්‍යාගාර පහසුකම් සැපයීම.
*ක්ශේත්‍රයේ ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක මග පෙන්වීම.
*අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා දෙන වටිනා සහතිකයක් ලබා දීම.

🏃‍♀️🏃‍♂️එක් කණ්ඩායමක් සඳහා සීමිත පිරිසක් බඳවාගනු ලැබේ.

06/02/2024

🧑‍🏫රොබෝ තාක්ෂණය පිළිබඳ සහහිකපත්‍ර පාඨමාලාව.🧑‍🏫

හම්බන්තොට අධ්‍යාපන කලාපය තුළ පාසල් සිසුන්ගේ රොබෝ තාක්ෂනික ශිල්ප ක්‍රම පීළිබඳ දැණුම වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම පාඨමාළාව සඳහ 8,9,10,11 ශ්‍රේණි වල ඉගෙනුම ලබන දරුවන් සඳහා සහභාගී වීමට හැකියාව පවතින අතර මෙමගින් රොබෝ තාක්ෂණය භාවිහයෙන් නව නිර්මාණ සිදු කිරීම පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙනු ලැබේ.

⏱පාඨමාලා කාලය: මාස 03

📥පාඨමාලා අන්තර්ගතය:
*Introduction
*Microcontroller vs Microprocessor
*Arduino vs Rasberry Pi
*Overview of Embedded Systems
*Selecting the Right Arduino Board for Your Project
*The Mindset for Learning Arduino
*Fundamentals of Arduino Electronics
*Understanding a Circuit Diagram
*Using a DVM (Digital Voltmeter)
*How to Not Blow up GPIO Pins and Other Safety Precautions
*Connecting Everything Together
*Software and Hardware Tools for Arduino
*Exploring the Arduino IDE
*Programming the Arduino
*Writing Your First Program: A Blinking Light ("Hello World" of Electronics)
*Programming Fundamentals: Loops, conditionals, variables, functions, and parameters
*Overview of Input/Output (I/O) Interfaces
*Configuring the Input Sensor0s
*LEDs, Switches, Buzzers, and Display Devices
*Configuring the Output Devices (LEDs and electro-mechanic robotics)
*Programming Sensor-to-Output Device Control
*Project: Automatic Light Adjustment System
*Analog to Digital Conversion (ADC)
*Sensor sticks, motors and audio devices
*Project: Testing and Debugging
*Extending Arduino's Capabilities
*Joining the Arduino Community
*Troubleshooting
*Closing remarks

😎අපගේ සුවිශේෂීතා:
*අනුමත සහනදායී පාඨමාලා ගාස්තු.
*අධ්‍යාපන අමාත්‍යංශය, හම්බන්තොට කළාප අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීම.
*අධ්‍යන කාලසීමාව අතරතුර සෑම සිසුවෙකුටම පරිගණකය භාවිතා කළ හැකි නවීන පරිගණක විද්‍යාගාර පහසුකම් සැපයීම.
*ක්ශේත්‍රයේ ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක මග පෙන්වීම.
*අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා දෙන වටිනා සහතිකයක් ලබා දීම.

🏃‍♂️🏃‍♀️එක් කණ්ඩායමක් සඳහා සීමිත පිරිසක් බඳවාගනු ලැබේ.

Want your school to be the top-listed School/college in Hambantota?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Information Technology & Distance Learning Hub, H/Hambantota Primary School
Hambantota
82000

Opening Hours

Monday 08:00 - 13:30
Tuesday 08:30 - 13:30
Wednesday 08:30 - 13:30
Thursday 08:30 - 13:30
Friday 08:30 - 13:30