H/Galwadiya k. v.

H/Galwadiya k. v. hambantota district walasmulla zonal

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පුංචි දූ පුතුන්ට ආශීර්වාද පතන සොඳුරු මොහොතක්... 🙏✨5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට න...
07/08/2026

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පුංචි දූ පුතුන්ට ආශීර්වාද පතන සොඳුරු මොහොතක්... 🙏✨

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට නියමිත අප පාසලේ පුංචි දූ පුතුන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ආශීර්වාද පූජා පිංකම අද දින පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. 🌸🕯️

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපගේ පුංචි දූ පුතුන්ගේ සිත්සතන් සැනසීමටත්, ඔවුන්ට ධෛර්යය සහ ආශීර්වාදය ලබාදීමටත් උදෙසා පවත්වන ලද මෙම උතුම් ආශීර්වාද පූජා පිංකම ඉතාමත් අනුශාසනීය ලෙස මෙහෙයවා වදාළ ගෞරවනීය බූකැන්දයායේ බෝධිරතන ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු! 🌸

වසර කිහිපයක් තිස්සේ නොපසුබස්නා උත්සාහයෙන් සහ කැපවීමෙන් අධ්‍යාපනය හැදෑරූ අපේ පුංචි පැළපොතු හැමෝටම කිසිදු බියක් සැකක් නැතුව, ඉහළම මානසික ඒකාග්‍රතාවයකින් යුතුව විභාගයට මුහුණ දී විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට තෙරුවන්ගේ සරණ, ආශීර්වාදය ලැබේවා! ❤️

07/08/2026
07/08/2026

Address

Galwadiya
Hambantota
HAMBANTOTA

Alerts

Be the first to know and let us send you an email when H/Galwadiya k. v. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category