Manasa Campus

Manasa Campus Mental Health Campus

✨️  මාර්තු මාස 22 වන දින පැවති ඉඩම් රේජිස්ට්‍රර් කාර්යාලය තුළ සිදුකළ  වැඩසටහනේ සහතික පත්‍ර 2023.04.26 වන දින අප මනස විශ්...
27/04/2023

✨️ මාර්තු මාස 22 වන දින පැවති ඉඩම් රේජිස්ට්‍රර් කාර්යාලය තුළ සිදුකළ වැඩසටහනේ සහතික පත්‍ර 2023.04.26 වන දින අප මනස විශ්ව විදයාලයේ කුලපතිතුමා අතින් ප්‍රදානය කරන ලදී.

🔷 2023.04.26 වන දින පින්වත්ත පිරිවෙනෙහි ගුරුවරුන් ට පැවැත්වු මනෝ උපදේශන සහ මනෝචිකිත්සක වැඩමුළුව ❤️✨️...
27/04/2023

🔷 2023.04.26 වන දින පින්වත්ත පිරිවෙනෙහි ගුරුවරුන් ට පැවැත්වු මනෝ උපදේශන සහ මනෝචිකිත්සක වැඩමුළුව ❤️✨️...

- නොගැලපෙන මිනිසුන් ඇසුර ජීවිතය අතිශයින් වෙහෙස කරවනු ඇත.-ජීවිතය යනු විද්‍යාවක් නොව කලාවකි.එම කලාව හැඩ වැඩ කරනු ඇත්තේ,අර්...
31/03/2023

- නොගැලපෙන මිනිසුන් ඇසුර ජීවිතය අතිශයින් වෙහෙස කරවනු ඇත.-
ජීවිතය යනු විද්‍යාවක් නොව කලාවකි.එම කලාව හැඩ වැඩ කරනු ඇත්තේ,අර්තවත් කරනු ඇත්තේ,රසවත් කරනු ඇත්තෙ ගුණාත්මක මානව බැදීම් විසිනි. මානව බැදීම්වල ගුණාත්මක බව පිරිහුනු විට,නැතහොත් ගුණාත්මක නොවන මානව බැදීම් ගොඩනැගුනු විට ජීවිතය නම් කලාව වේදනාත්මක විකෘර්තියක් බවට පත්වනු ඇත.
එහෙයින් හැම විටම සබදතා ඇතිකර ගැනීමේදී සහ පවත්වාගෙන යාමේදී වඩාත් කල්පනාකාරී විය යුතුය.හොදින්ම තෝරා බේරා ගැනීම් කල යුතුය. නොගැලපෙන මිනිසුන් සමග ජීව්තය බෙදාගැනීමට යෑමෙන් වැලකිය යුතුමය.සබදතා පිලිබදව තීරන ගැනීමේදී හැගීම් වලට වඩා බුද්ධියට වැඩි ඉඩකඩක් වෙන්කල යුතුය.එසේම හානිකර, විශසහිතව දැනට පවත්වාගෙන යන සබදතා පිලිබදව ස්තිර තීරන අප්‍රමාදව සහ නිර්භයව ගතයුතුමය. නැතහොත් පීඩාවන් සහ වද වේදනාවන් මැද ජීවිතය ගෙවා දෑමීමට සිදුවනු ඇත.ජීවිතය,සතුට යදින සිගන්නෙක්,සිගන්නියක් බවට පත්වනු ඇත.

මනෝ උපදේශිකා තරුෂි සෙව්මිණි මෙනවියගේ ආදරණිය සහෝදරියගේ අසනීප තත්ත්වය වෙනුවෙන් පානදුර රන්කොත් විහාරස්ථානයේ දී පැවැත්වු බෝධ...
23/03/2023

මනෝ උපදේශිකා තරුෂි සෙව්මිණි මෙනවියගේ ආදරණිය සහෝදරියගේ අසනීප තත්ත්වය වෙනුවෙන් පානදුර රන්කොත් විහාරස්ථානයේ දී පැවැත්වු බෝධි පුජා පිංකම 🙏🌼❤️.

🔹 2023.03.22 දින පානදුර ඉඩම් රේජිස්ට්‍රර් කාර්යාලයේ පැවති මනෝ උපදේශන සහ මනෝචිකිත්සක වැඩසටහන ❤️💫...
23/03/2023

🔹 2023.03.22 දින පානදුර ඉඩම් රේජිස්ට්‍රර් කාර්යාලයේ පැවති මනෝ උපදේශන සහ මනෝචිකිත්සක වැඩසටහන ❤️💫...

මනස Mental Health & Medical Care සහ මනස Campus, අවිත්තාව යගිරල ආරන්‍යයට පැවැත්වු අටපිරිකර පුජාව සහ වියළි ආහාර ද්‍රව්‍ය ප...
21/03/2023

මනස Mental Health & Medical Care සහ මනස Campus, අවිත්තාව යගිරල ආරන්‍යයට පැවැත්වු අටපිරිකර පුජාව සහ වියළි ආහාර ද්‍රව්‍ය පුජාව ඉතා සාර්ථකව සිදුවුණි ❤️✨️.

🎀 මනස FAMILY 💙✨️..Counsillng & PsychoTheraphy        2023.03.15.
16/03/2023

🎀 මනස FAMILY 💙✨️..
Counsillng & PsychoTheraphy
2023.03.15.

උපදේශනයඋපදේශන යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද යන්න නිසි ලෙස අවබෝධ කරගත යුතුය. මනුෂ්‍ය චර්යාව වෙනස්‌ කර ගැනීමේ අරමුණින් එය ...
16/03/2023

උපදේශනය
උපදේශන යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද යන්න නිසි ලෙස අවබෝධ කරගත යුතුය. මනුෂ්‍ය චර්යාව වෙනස්‌ කර ගැනීමේ අරමුණින් එය විශ්ලේෂණය කිරීමට සහ තේරුම් ගැනීමට මනෝවිද්‍යාත්මක මූලධර්ම භාවිත කිරීම උපදේශනයයි. එය ජීවිතය පුරා පැනනඟින විවිධ තීරණාත්මක, එසේම වැදගත් අවස්‌ථාවන්ට මුහුණදීමේ හැකියාව සහ ශක්‌තිය වර්ධනය කරගැනීමට සහායවන ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලිය වර්තමාන තත්ත්වය දක්‌වා වර්ධනය වීමට දශක නවයක්‌ පමණ ගතවූ අතර සායනික මනෝවිද්‍යාව, දර්ශනය, අවප්‍රමාණ මනෝවිද්‍යාව වැනි විෂයන්ගේ සංවර්ධනයද බෙහෙවින් බලපෑවේය
අපට උපදේශනය අවශ්‍ය වන්නේ ඇයි?
අතීතයේ තිබූ සරල ජීවන රටාව බොහෝ වෙනස්කම්වලට ලක්ව තියෙනවා. අප රට තුළ සිදුවූ සමාජ ආර්ථික පෙරළිය මිනිසා තුළ මානසික ගැටලු සහ මානසික රෝගාබාධ රැසක් නිර්මාණය කර තිබෙනවා. විවිධ හේතුන් නිසා නූතන සමාජයේ වෙසෙන බොහෝ පුද්ගලයන් මානසික රෝගීන් බවට පත්ව තිබෙනවා. ආතතිය, ක්ලමතය, විශාදය ආදී මානසික රෝග බොහොමයකින් ඔවුන් පීඩා විඳින අතර ඇතැමුන් මානසික ගැටුම් සහ මානසික ගැටලු නිසා සෞඛ්‍ය පිරිහී ගිය තත්ත්වයකට ලක්ව සිටිනවා. පාසල් ළමුන් ප‍්‍රසිද්ධියේ ම කරනු ලබන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා විශ්ව විද්‍යාල සිසුන්ගේ නොයෙකුත් ගැටුම් ආදිය මීට නිදසුන් වශයෙන් දක්වන්න පුළුවන්. මෙසේ ඇති වී තිබෙන සමාජ පරිහානිය පුද්ගලයා සහ සමාජය කෙරේ බලපානු ලබන්නේ ඉතාමත් අහිතකර ආකාරයකින්. එහෙයින් සමාජ අසහනය තුරන් කරලීමට නිසි ක‍්‍රමවේදයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මනෝ විද්‍යාත්මක උපදේශනය තුළින් සිදු කරනු ලබන්නේ එම කි‍්‍රයාවලියයි. තමාට ගැටලුවක් පැන නැඟුන විට ඇතිවන සිත් තැවුල සහ අයහපත් මානසික සෞඛ්‍ය තත්ත්වය නිසා එය විසඳ්‍රගන්නා ආකාරය පිළිබඳ පුද්ගලයාට එතරම් වැටහීමක් ඇතිවන්නේ නැහැ. එබැවින් තමන්ට කුමනාකාරයේ ගැටලුවක් තිබුණ ද එය විසඳ්‍රගැනීම සඳහා ඔබ විධිමත් උපදේශනයකට යොමුවීම ඉතා වැදගත් කරුණක්.

පින්වත්ත පිරිවෙනේ ආරම්භ කිරීමට යෝජිත ඉංග්‍රීසි මාධ්‍ය ජාත්‍යන්තර බෞද්ධ පාසලේ ඉගැනුම ලබන දරුවන්ගේ දෙමාපියන්ට උපදේශන වැඩසට...
10/03/2023

පින්වත්ත පිරිවෙනේ ආරම්භ කිරීමට යෝජිත ඉංග්‍රීසි මාධ්‍ය ජාත්‍යන්තර බෞද්ධ පාසලේ ඉගැනුම ලබන දරුවන්ගේ දෙමාපියන්ට උපදේශන වැඩසටහනක් සාර්ථකව අද පැවැත්වුණි ❤️✨️…

මනස විශ්ව විද්‍යාලයේ දී පැවති උපදේශන වැඩමුළුව💫❤️✨️
08/03/2023

මනස විශ්ව විද්‍යාලයේ දී පැවති උපදේශන වැඩමුළුව💫❤️✨️

2023. 03. 08 එනම් අද දින මනස විශ්ව විද්‍යාලය තුළදී මනෝ උපදේශිකා සඳුනි මදුෂා මිස්ගේ උපන්දිනය සැමරීම සිදු කළහ...  🎂🍰🎁❤️✨️
08/03/2023

2023. 03. 08 එනම් අද දින මනස විශ්ව විද්‍යාලය තුළදී මනෝ උපදේශිකා සඳුනි මදුෂා මිස්ගේ උපන්දිනය සැමරීම සිදු කළහ... 🎂🍰🎁❤️✨️

06/03/2023

Address

No. 120, Thalawa
Haltota
12538

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94342252696

Website

Alerts

Be the first to know and let us send you an email when Manasa Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Manasa Campus:

Shortcuts

Share