B/Halpe Primary School

B/Halpe Primary School PRIMARY SCHOOL

හල්පේ ජාතික පාසල විසින් සංවිධානය කළ, බණඩාරවෙල ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ සම්පත්දායකත්වයෙන් පැවැති පාසල් පාදක වෘත්තිය ගුරු...
19/06/2026

හල්පේ ජාතික පාසල විසින් සංවිධානය කළ, බණඩාරවෙල ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ සම්පත්දායකත්වයෙන් පැවැති පාසල් පාදක වෘත්තිය ගුරු සංවර්ධන වැඩසටහන සඳහා හල්පේ ප්‍රා.වි, ගොටුවෙල වි, කරඳගොල්ල වි, හල්පේ ජා.පා සහ බල්ලකෙටුව සුගත වි වල SBPTD කමිටු සාමාජිකයින් සහභාගී විය. මෙය ඉතා කාලෝචිත මෙන්ම ඵලදායී වැඩසටහන විය. යාපා සර්ට සහ ඉනෝකා මැඩම්ට ස්තුතියි!

Special English Morning Assembly.. on the theme "Nature is our friend"... It was rich with a poem, an action song, a spe...
15/06/2026

Special English Morning Assembly.. on the theme "Nature is our friend"... It was rich with a poem, an action song, a speech, a description about Amazon rain forest, a quiz competition, a dialogue and some instructions to save trees and water. We are blessed to have a set of very supportive parents and talented kids.

15/06/2026

An amazing Speech on "Amazon rain forest" from Dinuda from grade 2 in the Special English morning assembly. We are really proud of you! His knowledge, and language make him outstanding.

05/06/2026

ජගත් පරිසර දිනය වෙනුවෙන් 4 ශ්‍රේණියේ පොඩ්ඩන්ගේ පෝස්ටර් ප්‍රදර්ශනය

පරිසර දිනයට සමගාමීව Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ අද දින පාසල පිරිසිදු කිරීමේ කටයුතු පුංචි දෑත් වලින්ම සිදු කරන ලදී...
04/06/2026

පරිසර දිනයට සමගාමීව Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ අද දින පාසල පිරිසිදු කිරීමේ කටයුතු පුංචි දෑත් වලින්ම සිදු කරන ලදී...

"වෙසක් තැපෑල" වෙසක් සතිය පුරා ක්‍රියාත්මක කළ වෙසක් සුභ පැතුම්පත් තරඟයේ ජයග්‍රාහකයින්ට අද දින ත්‍යාග පිරිනමන ලදී. මේ සඳහා...
02/06/2026

"වෙසක් තැපෑල" වෙසක් සතිය පුරා ක්‍රියාත්මක කළ වෙසක් සුභ පැතුම්පත් තරඟයේ ජයග්‍රාහකයින්ට අද දින ත්‍යාග පිරිනමන ලදී. මේ සඳහා දරුවන්ගේ තිබූ උනන්දුව ඉතා ප්‍රසංශනීයයි.

06/02 මෛත්‍රී භාවනා වැඩසටහන
02/06/2026

06/02 මෛත්‍රී භාවනා වැඩසටහන

02/06/2026

06/02 මෛත්‍රී භාවනාව

06/01 බැති ගී රසවින්දන වැඩසටහන - සම්පත්දායකත්වය ලබා දුන් යහලේවෙල විද්‍යාලයේ සංගීත ආචාර්ය චානක මහත්මාටත් ජ'පුර විශ්වවිද්‍...
01/06/2026

06/01 බැති ගී රසවින්දන වැඩසටහන - සම්පත්දායකත්වය ලබා දුන් යහලේවෙල විද්‍යාලයේ සංගීත ආචාර්ය චානක මහත්මාටත් ජ'පුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කවීශා ගිත්මි සහෝදරියටත් ගෞරවනීය ස්තුතිය. වැඩසටහන ස‍ංවිධානය කරනු ලැබුවේ ජීවන්ති ගුරු මහත්මිය විසිනි.

4 ශ්‍රේණියේ දරුවන් විසින් 5 ශ්‍රේණියේ අයියලා අක්කලාට වෙසක් සුභ පැතුම්පත් ලබා දීම
30/05/2026

4 ශ්‍රේණියේ දරුවන් විසින් 5 ශ්‍රේණියේ අයියලා අක්කලාට වෙසක් සුභ පැතුම්පත් ලබා දීම

Address

Hela Halpe
Halpe
90100

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Telephone

+94713170161

Website

Alerts

Be the first to know and let us send you an email when B/Halpe Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to B/Halpe Primary School:

Shortcuts

Share

Category