Shutter Hub

Shutter Hub Welcome to the official page of H.M.M.V Photography Club! 📸

හාලි ඇල කොට්ටාස ක්‍රීඩා 2026ක්‍රිකට් බාලිකා තෙවන ස්ථානය ලබා ගත් අපේ දරුවන්බ/හාලිඇල ජාතික පාසල.
07/04/2026

හාලි ඇල කොට්ටාස ක්‍රීඩා 2026
ක්‍රිකට් බාලිකා තෙවන ස්ථානය ලබා ගත් අපේ දරුවන්
බ/හාලිඇල ජාතික පාසල.

Congratulations to all our G.C.E. A/L students! 🎉🎓We are proud to share that our school has also achieved District Ranks...
02/04/2026

Congratulations to all our G.C.E. A/L students! 🎉🎓
We are proud to share that our school has also achieved District Ranks 👏✨

සුබ විශ්‍රාම දිවියක් වේවා වික්‍රමසේන ගුරු පියාණනී 🙏
20/03/2026

සුබ විශ්‍රාම දිවියක් වේවා වික්‍රමසේන ගුරු පියාණනී 🙏

20/03/2026

සුබ විශ්‍රාම දිවියක් වේවා අපේ සර් 🙏
ඔබ හාලිඇල විදුමවට කළ සේවය අපමණය 🙏

ඔලිම්පියාඩ් ගණිත තරගාවලියට තේරී පත් වූ අපේ දරුවන්.බ/හාලිඇල ජාතික පාසල.
18/03/2026

ඔලිම්පියාඩ් ගණිත තරගාවලියට තේරී පත් වූ අපේ දරුවන්.
බ/හාලිඇල ජාතික පාසල.

ශිෂ්‍ය නායක වැඩමුළුවේ සහතිකපත් ලබාදීම සහ ශිෂ්‍ය නායකයින් අනෙක් දරුවන්ට හදුන්වාදීම.
18/03/2026

ශිෂ්‍ය නායක වැඩමුළුවේ සහතිකපත් ලබාදීම සහ ශිෂ්‍ය නායකයින් අනෙක් දරුවන්ට හදුන්වාදීම.

අද දින දහසකුත් වැඩරාජකාරී මැද බ/හාලිඇල ජාතික පාසලහි දරුවන් වෙනුවෙන් පැමිණි ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු...
13/03/2026

අද දින දහසකුත් වැඩරාජකාරී මැද බ/හාලිඇල ජාතික පාසලහි දරුවන් වෙනුවෙන් පැමිණි ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියට විදුහල්පතිතුමිය ඇතුළු අචාර්‍ය මණ්ඩලයහි ස්තූතිය. ඔබගේ සහභාගීත්වය අපට මහත් ගෞරවයකි.

ශිෂ්‍ය නායක වැඩමුළුවහි දෙමාපියන් සදහා පැවැත් වූ වැඩසටහන.බ/හාලිඇල ජාතික පාසල
13/03/2026

ශිෂ්‍ය නායක වැඩමුළුවහි දෙමාපියන් සදහා පැවැත් වූ වැඩසටහන.
බ/හාලිඇල ජාතික පාසල

අද දින බ/හාලිඇල ජාතික පාසලහි ශිෂ්‍ය නායක වැඩමුළුව ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ සහභාගීත්වයෙන් ...
13/03/2026

අද දින බ/හාලිඇල ජාතික පාසලහි ශිෂ්‍ය නායක වැඩමුළුව
ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ සහභාගීත්වයෙන් සහ Dream force Team මූලිකත්වයෙන් සාර්ථක ලෙස සිදුකරනු ලැබීය.දහසකුත් වැඩ රාජකාරී හමුවේ අපගේ දරුවන් දිරිමත් කිරීමට පැමිණී ඔබ සියලුදෙනාටම විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයේ ස්තූතිය.

13/03/2026

Learning leadership, teamwork, and responsibility together.

Address

Haliela Central College
Hali Ela

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Telephone

+94552294304

Alerts

Be the first to know and let us send you an email when Shutter Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shutter Hub:

Shortcuts

Share

Category