අපේ ගනිත පන්තිය - maths class

අපේ ගනිත පන්තිය - maths class එකතු වන්න අප සමග අපේ ගණිත පන්තිය

දුවේ පුතේ 2026 වසරට අළුත් පන්ති අපි ජනවාරි 4 ඉරිදා ඉදන්  පටන් ගන්නවා හැමෝම එන්න යාළුවන්ටත් කියන්න..
29/12/2025

දුවේ පුතේ 2026 වසරට අළුත් පන්ති අපි ජනවාරි 4 ඉරිදා ඉදන් පටන් ගන්නවා හැමෝම එන්න යාළුවන්ටත් කියන්න..

කන්දපල්ල දරුවන්ට අන්තිම චාන්ස් එක ඔන්න අපි හෙට බදදා ඉදන් හැම සතියකම දවසට පැය 6 ක පන්තියක් පටන් ගන්නවා..
02/01/2024

කන්දපල්ල දරුවන්ට අන්තිම චාන්ස් එක ඔන්න අපි හෙට බදදා ඉදන් හැම සතියකම දවසට පැය 6 ක පන්තියක් පටන් ගන්නවා..

ඔයා දන්න ගනන් බෑ අමාරුයි පේල් වෙයි කියන යාළුවෙක් දරුවෙක් ඉන්නවනම් මේ පණිවිඩය දෙන්න.දුර්වල දරුවන් සදහා විශේෂ ගනන් පන්තියක...
01/01/2024

ඔයා දන්න ගනන් බෑ අමාරුයි පේල් වෙයි කියන යාළුවෙක් දරුවෙක් ඉන්නවනම් මේ පණිවිඩය දෙන්න.දුර්වල දරුවන් සදහා විශේෂ ගනන් පන්තියක් .අවුරුදු ගානක් සුවහසක් දරුවන්ගේ A/L සිහිනය සැබෑ කල අපේ ගනිත පන්තිය - maths class

අළුත් 6 ට දෙසැම්බර් 30 ඉදන් හැමදාම සෙනසුරාදා දවල් 12.30ට කිරවනාගමදී
02/12/2023

අළුත් 6 ට දෙසැම්බර් 30 ඉදන් හැමදාම සෙනසුරාදා දවල් 12.30ට කිරවනාගමදී

A9 A7 අරන් ගමට ආඩම්බරයක් වුන දරුවො දෙන්නෙක් දෙන්නටම ගනන් A සුබ පැතුම් දරුවනේ.❤️❤️❤️
02/12/2023

A9 A7 අරන් ගමට ආඩම්බරයක් වුන දරුවො දෙන්නෙක් දෙන්නටම ගනන් A සුබ පැතුම් දරුවනේ.❤️❤️❤️

මේ ගිය පාර ගනන් W වුන ළමයෙක් ⁣මගෙ පන්ති ආවා මේ පාර C එකක්. සතුටුයි පුතේ..
02/12/2023

මේ ගිය පාර ගනන් W වුන ළමයෙක් ⁣මගෙ පන්ති ආවා මේ පාර C එකක්. සතුටුයි පුතේ..

02/12/2023

අපේ ගනිත පන්ති වලින් මෙවරවත් අති විශිෂ්ට ප්‍රතිඵලයක්
කිරවනාගම පන්තිය A 2 B 1 C1 S 4 W 2
සොරගුනේ පන්තිය A4 B 2 C 1
හල්දුම්මුල්ල පන්තිය A 6 B 1 C 4 S1
කොස්ලන්ද පන්තිය A2 C4 S 2 W 1
බදුල්ල පන්තිය A 6 B2 c4
කොපි කලාට සම කරන්න බැරි වැඩ කරන වැඩ පෙන්වන අපේ පන්තිය ❤️❤️❤️

25/11/2022

කිරවනාගම ඉතිහාසගත ගනිත ප්‍රතිඵලය අපෙන්
චතුනි A
චතුරිකා A
චාරුකා B
නුවන් B
චමිදු B
දිලීප B
දුමිදු C
ජනිදු C
සචිදු S
සිතුම් S
විමුක්ති S
අසමත් 1යි

අපේ සෙට් එකට උනුසුම් සුබ පැතුම්..❤️🔥🔥🔥
වෙනස බලන්න මෙහෙට එන්න
වෙන පන්තිවලට ගිය අයට යන්තම් s නැත්තන් ⁣f සමස්ත ප්‍රතිඵල බලලා තීරණය කරන්න කිරවනාගම අංක එක අපේ ගනිත පන්තිය - maths class

19/05/2022
15/11/2021
පාසල් යලි ඇරඹීම ❤️
24/09/2021

පාසල් යලි ඇරඹීම ❤️

24/09/2021

බැ කියන ගනන් හා කියලා හදපු අපේ වැඩ්ඩො ටික

01.ගිෂාර ගයාෂාන් A

02 ධනිදු කව්ශාන් A

03 දමිත් ඉෂාන්ත A

04 ඉශාරා උපමාලි A

05 නිපුන් අනුහස් A

06 සවිදු කව්ශාන් B

07 ඉමේශ් අංජන B

08 තිලිණි කෞෂල්‍යා C

09 චමෝද් හේෂාන් C

10 නදීෂා C

11 තරුෂ C

12 හසිත් C

13 ඉශානි C

14 හසිදු S

15 සංදිපා S

16 බුද්දිකා S

17 ෂවීන් S

18 හිරුනි S

අසමත් 02 (මා හමුවන්න)

සියළුම දරුවන්ට උණුසුම් සුබ පැතුම්

Address

Kirawanagama
Haldummulla
15291529

Alerts

Be the first to know and let us send you an email when අපේ ගනිත පන්තිය - maths class posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category