ICT ඇකඩමි

ICT ඇකඩමි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ICT ඇකඩමි, Education Website, Hakmana, Hakmana.

20/01/2026

ගැහෙන හදවත් තුළ සෞන්දර්යයේ චාරිකාව,
ICT Dancing Academy
ආයතනය සඳහා 2026 වර්ෂයට නවක සිසුන් බඳවා ගැනීම ජනවාරි මුල සිට,

දේශීය හා විදේශීය නර්තනය
උඩරට / පහත රට නව නිර්මාණ සමඟ.
පාසල් විෂය නිර්දේශයට අනුව ඉගැන්වීම්.
වාර අවසාන වාර පරීක්‍ෂණ පැවැත්වීම

නර්තනය ප්‍රගුණ කළ කලඑළි මංගල්‍යයන් .

2026/01/13 එනම්   අද අඟහරුවාදාමුළු දකුණම රෝද  බඳින විද්‍යා පංතිය.               ❤  2026   11  වසර         විද්‍යා පන්ති ...
13/01/2026

2026/01/13 එනම් අද අඟහරුවාදා
මුළු දකුණම රෝද බඳින විද්‍යා පංතිය.

❤ 2026 11 වසර
විද්‍යා පන්ති ආරම්භය.
ප.ව 4.30 ට
ICT ඇකඩමි
කාගීල්ස් ෆුඩ් සිටි අසල

රුහුණු සරසවියෙන් ගිරවාපත්තුවට,
පරපුරක් වෙනුවෙන්
A එකක් විශ්වාසයි ❤

ලේ වලටම විද්‍යාව

👍 ඔබේ ගුරුවරයා රුහුණු
විශ්ව විද්‍යාලයේ ජෛව
විද්‍යා උපාධි වරම්ලාභී සුදුසුකම් සපිරි ගුරුවරයෙකි.

👍 අඛන්ඩව වසර 06 ක්
වලස් මුල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වැඩිම A, B සාමාර්ථ ලබා දුන්, සමත් ප්‍රතිශතය 100%
සෑම වසරකම ඉක්මවූ ගුරුවරයා වේ .

👍 සජීවී නිදර්ශක විච්ඡේදනය,
ප්‍රායෝගික පරීක්ෂණ පන්ති කාමරය තුලදීම සිදුකිරීම.

👍 සුවිශේෂී කෙටි ක්‍රම සමග
ඉගැන්වීම් සමගින්
පාඩම් කරන්න බෑ,
කම්මැලියි, අමාරුයි කී යුගයට තිත තබූ ගුරුවරයා වීම.

👍 සෑම වසරකම ප්‍රතිඵලයට පමණක් වගකියමින් දිනෙන් දින දරුවන් රොද බැඳ ගන්නා ගුරුවරයා වේ.

ඔබත් ඇවිත් බලන්න.
හොඳ නැත්නම් එන්න එපා.

වලස් මුල්ල නගරයේ කිරුළු පළන්
විද්‍යාව පන්තියේ
හක්මන ආගමනය.

ජීවක හීනයට හුස්ම පොවන
හදවතේ ගුරුවරයා.

❤ අරුණ උදාර මදර සිංහ සර්...

2026/01/13  එනම් අද අඟහරුවාදා දින  දින    ප.ව 2.30 ට                                   මධුවන්ති  ටීචර්ගේ                ...
13/01/2026

2026/01/13 එනම් අද
අඟහරුවාදා දින දින
ප.ව 2.30 ට මධුවන්ති ටීචර්ගේ
2026 4 වසර ශිෂ්‍යත්ව තියරි පන්තිය පැවැත්වේ . ගණිත ගැටළු, සිංහල, පරිසරය, ඉංග්‍රීසි, දෙමළ සියලුම විෂයන් ආවරණය වන පරිදි මෙම ශිෂ්‍යත්ව තියරි පන්තිය පැවැත්වේ. මුලටියන අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අංශයේ දක්ෂතම ගුරුවරියක් විසින් මෙම පන්තිය මෙහෙයවනු ලබයි ICT ඇකඩමි සතොස ලග ආයතනය.

2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගනු ලැබේ.

2026/01/13 අද ප.ව 3.00 ටසචිත්‍රා ටීචර්ගේ2026   1/2/3/4/5/6/7/8/9/10/11 වසර  2 වන කන්ඩායමේ  චිත්‍ර පන්තිි පැවැත්වේ .පැස්ට...
13/01/2026

2026/01/13 අද ප.ව 3.00 ට
සචිත්‍රා ටීචර්ගේ
2026 1/2/3/4/5/6/7/8/9/10/11 වසර
2 වන කන්ඩායමේ
චිත්‍ර පන්තිි පැවැත්වේ .

පැස්ටල් සහ දිය සායම් මාධ්‍ය.

2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගනු ලැබේ.

ICT ඇකඩමි
කාගීල්ස් ෆුඩ් සිටි අසල
LOLC උඩුමහල.

13/01/2026

2026 වර්ෂය සඳහා වැඩ අරඹයි.
2026 7 ශ්‍රේණිය
සෙනසුරාදා පෙ.ව 8.00

2026 8 ශ්‍රේණිය
අඟහරුවාදා ප.ව 2.30

2026 9 ශ්‍රේණිය
සෙනසුරාදා පෙ.ව 10.00

2026 10 ශ්‍රේණිය
බදාදා ප.ව 3.00

2026 11 ශ්‍රේණිය ( 1 වන කන්ඩායම )
ඉරිදා ප.ව 3.00

2026 11 ශ්‍රේණිය (2 වන කන්ඩායම )
සිකුරාදා ප.ව 2.30

2026/01/13  එනම් අදඅඟහරුවාදා ප.ව 4.30 ට  වන්දනා ටීචර්ගේ 2026   6/7/8/9  ශ්‍රේණි නැටුම් පන්ති පැවැත්වේ.👍  දේශීය හා විදේශී...
13/01/2026

2026/01/13 එනම් අද
අඟහරුවාදා ප.ව 4.30 ට
වන්දනා ටීචර්ගේ
2026 6/7/8/9 ශ්‍රේණි
නැටුම් පන්ති පැවැත්වේ.

👍 දේශීය හා විදේශීය නර්තනය.

👍 උඩරට / පහතරට/
නව නිර්මාණ සමග.

👍 පාසල් විෂය නිර්දේශයට අනුව ඉගැන්වීම්.

👍 වාර අවසාන වාර පරීක්ෂණ පැවැත්වීම.

👍 නර්තනය ප්‍රගුණ කළ පසු
වෙස් මංගල්‍යයන්ද පවා පැවැත්වේ.

ප්‍රදේශයේ වැඩිම සිසුම් ප්‍රමාණයක් සහභාගි වන
ICT Dancing Academy
ආයතනය සඳහා
2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගනු ලැබේ.

ICT ඇකඩමි
කාගීල්ස් ෆුඩ් සිටි අසල
LOLC උඩු මහල.

2026/01/07   අද  බදාදා ප.ව  3.00  ටචතුර රාමසිංහ සර්ගෙ2026  10   වසරසිංහල    පන්ති ආරම්භවේ.2026   වර්ෂය සඳහා නවක සිසුන් බ...
07/01/2026

2026/01/07 අද බදාදා
ප.ව 3.00 ට
චතුර රාමසිංහ සර්ගෙ
2026 10 වසර
සිංහල පන්ති ආරම්භවේ.

2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගනු ලැබේ.

ICT ඇකඩමි
සතොස ලග උඩු මහල

2026/01/07 අද ප.ව 3.00 ටසචිත්‍රා ටීචර්ගේ2026   1/2/3/4/5/6/7/8/9/10/11 වසර  3 වන කන්ඩායමේ  චිත්‍ර පන්තිි පැවැත්වේ .ප්‍රස...
07/01/2026

2026/01/07 අද ප.ව 3.00 ට
සචිත්‍රා ටීචර්ගේ
2026 1/2/3/4/5/6/7/8/9/10/11 වසර
3 වන කන්ඩායමේ
චිත්‍ර පන්තිි පැවැත්වේ .

ප්‍රස්ටල් සහ දිය සායම් මාධ්‍ය.

2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගනු ලැබේ.

ICT ඇකඩමි
කාගීල්ස් ෆුඩ් සිටි අසල
LOLC උඩුමහල.

2026/01/07 අද  බදාදාප.ව 2.30 ටසංක අමරසිංහ සර්ගෙ2026     2  වසර  ඉංග්‍රීසි පන්ති  ආරම්භවේ2026  වර්ෂය සඳහා නවක සිසුන් බඳවා...
07/01/2026

2026/01/07 අද බදාදා
ප.ව 2.30 ට
සංක අමරසිංහ සර්ගෙ
2026 2 වසර
ඉංග්‍රීසි පන්ති ආරම්භවේ

2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගනු ලැබේ.
ICT ඇකඩමි
කාගීල්ස් ෆුඩ් සිටි අසල හක්මන

2026/01/07  අද ප.ව 4.30 ට වන්දනා ටිචර්ගෙ 2026   1/2/3/4/5  වසර   නැටුම් පන්ති පැවැත්වේ.2026  වර්ෂය සඳහා  නවක සිසුන් බඳවා...
07/01/2026

2026/01/07 අද
ප.ව 4.30 ට
වන්දනා ටිචර්ගෙ
2026 1/2/3/4/5 වසර
නැටුම් පන්ති පැවැත්වේ.

2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගනු ලැබේ.

ICT ඇකඩමි
කාගීල්ස් ෆුඩ් සිටි අසල
LOLC උඩු මහල.

2026/01/07  අද  බදාදා  ප.ව 2.30 ටවන්දනා ටීචර්ගේ2026   6/7/8/9  වසර2  වන කන්ඩායමේ නැටුම් පන්ති පැවැත්වේ.ICT  ඇකඩමි  කාගීල...
07/01/2026

2026/01/07 අද බදාදා
ප.ව 2.30 ට
වන්දනා ටීචර්ගේ
2026 6/7/8/9 වසර
2 වන කන්ඩායමේ
නැටුම් පන්ති පැවැත්වේ.
ICT ඇකඩමි කාගීල්ස් ෆුඩ් සිටි අසල

2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගනු ලැබේ.

2026/01/07  එනම් හෙට බදාදා ප.ව 3.00 සිට ප.ව 5.30 දක්වාමංජුල චන්දිමාල් සර්ගෙ2026    9 වසර  ගණිත පංතිය  ආරම්භවේ.👍 සියලු පා...
06/01/2026

2026/01/07 එනම් හෙට
බදාදා
ප.ව 3.00 සිට ප.ව 5.30 දක්වා
මංජුල චන්දිමාල් සර්ගෙ
2026 9 වසර
ගණිත පංතිය ආරම්භවේ.

👍 සියලු පාඩම් මුල සිට සංකීර්ණ කොටස් දක්වා මාසික පවත්වන ඇගයීම් මාලාව.

👍 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව ඉගැන්වීම් ක්‍රමවේද.

👍 දුර්වල සිසුන් සඳහා විශේෂ අවස්ථා සලසා දීම.

👍 සියලුම අභ්‍යාස ගුරුවරයා විසින්ම පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් ලබාදීම.

👍 ජාතික පොදු අරමුණු ඉරක්ක කරගත් ඉගෙනුම් ක්‍රමවේද.

👍 වසර 20 ක පලපුරුදු අත්දැකීම් සහිත ගුරුවරයෙක් වීම.

👍 ප්‍රදේශයේ A සාමාර්ථ 1000 ඉක්මවූ එකම ගුරුවරයා.

👍 සෑම වසරකම 100% ප්‍රතිඵල ලබා දීම.

මංජුල චන්දිමාල් සර්
ICT ඇකඩමි
සතොස අසල
Delmo ආයතනය උඩු මහල

2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගනු ලැබේ.

Address

Hakmana
Hakmana

Website

Alerts

Be the first to know and let us send you an email when ICT ඇකඩමි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share