ICT With Chaya Liyanaarachchi

  • Home
  • ICT With Chaya Liyanaarachchi

ICT With Chaya Liyanaarachchi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ICT With Chaya Liyanaarachchi, Education Website, .

O/L විභාගයට පෙනී සිටි ඔබ සඳහා....මැයි 27...උදේ 9.00 ට.....ICT Academy - Hakmana.
22/05/2024

O/L විභාගයට පෙනී සිටි ඔබ සඳහා....
මැයි 27...
උදේ 9.00 ට.....
ICT Academy - Hakmana.

19/02/2024

ICT Academy...
2024
වාර්ෂික චරිකාව....👣🎶🌹🍂

🖥️ ICT Academy ආයතනය තුළ අද දින ICT විෂය     සඳහා අලුත් පිටුවක් පෙරලුනා....🖥️ පාසැල් විෂය නිර්දේශයට අමතරව ICT පාඨමාලාවන්...
20/01/2024

🖥️ ICT Academy ආයතනය තුළ අද දින ICT විෂය
සඳහා අලුත් පිටුවක් පෙරලුනා....
🖥️ පාසැල් විෂය නිර්දේශයට අමතරව ICT පාඨමාලාවන් සඳහා ඉගැන්වීම් කටයුතු අද
දින සිට ඇරඹුනා....
🖥️අද දිනයේ පාසල් අධ්‍යාපනය නිමා කළ දරුවන්
සඳහා Microsoft Office පාඨමාලාව ආරම්භ
කරන ලදී....

ICT පාඨමාලාවන් හැදෑරීමට පැමිනෙන ඔබ සඳහා අපෙන්,
🔸මුල සිට සරලව ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.
🔸සෑම සිසුවෙකුටම පරිගණක ලබා දේ.
🔸සිංහල/ඉංග්‍රීසි යන මාධ්‍ය වලින් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.
🔸ප්‍රායෝගික ක්‍රියාකාරකම් පන්ති කාමරය තුළදීම සිදු කරනු ලැබේ.

වයස් භේදයකින් තොරව,
🔸O/L ,A/L අවසන් කළ ඔබට...
🔸උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට...
🔸රැකියා අපේක්ෂිත ඔබට...
🔸රැකියාවක නියුතු ඔබට...
අද දින සිට ලියාපදිංචි විය හැකිය.

Chaya Liyanaarachchi
071-4929736

🖥️ ICT කියන්නෙ පොතේ සටහන් පුරවල උගන්වන්න පුළුවන්  විෂයක් නෙමෙයි.....🖥️ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟ දරුවන්ට උගන්වන්න ඕනෙ...
17/01/2024

🖥️ ICT කියන්නෙ පොතේ සටහන් පුරවල උගන්වන්න පුළුවන් විෂයක් නෙමෙයි.....

🖥️ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟ දරුවන්ට උගන්වන්න ඕනෙ විෂයක්......

🖥️ ICT Academy අපි නවීන විද්‍යාගාරයක් ද සහිතව,ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද ඇතුළුව
6 සිට 11 ශ්‍රේණිය දක්වා සියළුම පන්ති ආරම්භ කල අතර විෂය නිර්දේශයට අදාලව සියළුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් එම අවස්ථාවේදීම සිදු කරනු ලැබේ......

7 ශ්‍රේණිය  - 2 කණ්ඩායම සඳහා නව පන්ති           ආරම්භය...  හෙට දින පෙ.ව.10.30 ට ආරම්භ වේ....ICT Academy - Hakmana
12/01/2024

7 ශ්‍රේණිය - 2 කණ්ඩායම සඳහා නව පන්ති ආරම්භය...
හෙට දින පෙ.ව.10.30 ට ආරම්භ වේ....
ICT Academy - Hakmana

ICT Academy - හක්මණ 7 ශ්‍රේණිය    - නව පන්ති ආරම්භය  1 කණ්ඩායම- ජනවාරි 09 අඟහරුවාදා ප.ව.2.30  2 කණ්ඩායම- ජනවාරි 13 සෙනසු...
08/01/2024

ICT Academy - හක්මණ
7 ශ්‍රේණිය - නව පන්ති ආරම්භය
1 කණ්ඩායම- ජනවාරි 09 අඟහරුවාදා ප.ව.2.30

2 කණ්ඩායම- ජනවාරි 13 සෙනසුරාදා පෙ.ව 10.30

පුතේ, ඔයාලගෙ මේ මල් වගේ ලස්සන හිනාව මගේ මුළු අවුරුද්දම ලස්සන කරාවි....🌼   හරිම අමුතු මිනිස්සු එක්ක ගැටෙන මේ සමාජෙපිරිසිද...
01/01/2024

පුතේ, ඔයාලගෙ මේ මල් වගේ ලස්සන හිනාව මගේ මුළු අවුරුද්දම ලස්සන කරාවි....🌼
හරිම අමුතු මිනිස්සු එක්ක ගැටෙන මේ සමාජෙ
පිරිසිදු අවංක පුංචි හිත් එක්ක වැඩ කරන එක හිතට පුදුම සැනසීමක් ගේනව.....
අද "සදිස" 10 ශ්‍රේණිය නව ICT පන්ති ඇරඹුම...
අපි හැමෝම මහන්සි වෙලා O/L හීනෙ පාට කරමු....✍️2024 හැමෝටම සුභ වේවා!!!

සදිස           - ඕවිටිගමුව 10 ශ්‍රේණිය    - නව පන්ති ආරම්භය ජනවාරි 01 ප.ව.3.30 සිට 5.300 දක්වා...🖥️
31/12/2023

සදිස - ඕවිටිගමුව
10 ශ්‍රේණිය - නව පන්ති ආරම්භය
ජනවාරි 01 ප.ව.3.30 සිට 5.300 දක්වා...🖥️

සෙන්ස්    - හක්මන 10 වසර  - නව පන්ති ආරම්භය දෙසැම්බර් 28 ප.ව.3.00 සිට 5.00 දක්වා...(ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ)
27/12/2023

සෙන්ස් - හක්මන
10 වසර - නව පන්ති ආරම්භය
දෙසැම්බර් 28 ප.ව.3.00 සිට 5.00 දක්වා...
(ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ)

22/12/2023

එයාලගෙ පළවෙනි දවස....
ගොඩක් දරුවො Computer එකේ කොටස් ටික හරියට ඉගෙන ගත්තෙ අද..
Presentation එකක් කරන්න කැමති කෙනෙක් එන්න කිව්වම ආසාවෙන් දුවන් ආව.....

පුතේ...මේ තමයි මගේ සතුට....🖥️
(ICT Acadamy - Grade 6 Class)

🖥️💻
18/12/2023

🖥️💻

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ICT With Chaya Liyanaarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share