Ocean Institute- Hakmana

Ocean Institute- Hakmana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ocean Institute- Hakmana, Education, Sajeewa, Hakmana.

2027 උසස් පෙළ දරුවන් ට, ජීවිතය ජයගන්න කොරියන් භාෂාව, නව පංති ආරම්භය අගෝස්තු මස 25 සදුදා සවස 2.30 ට ඕෂන් අධ්‍යාපන ආයතනය ද...
24/07/2025

2027 උසස් පෙළ දරුවන් ට, ජීවිතය ජයගන්න කොරියන් භාෂාව, නව පංති ආරම්භය අගෝස්තු මස 25 සදුදා සවස 2.30 ට ඕෂන් අධ්‍යාපන ආයතනය දී.

උතුම් පොසොන් පොහොය නිමිත්තෙන් Ocean ආයතන සංවිධානය කරන ලද දන්සල් අද දින සාර්ථක ව පවත්වන ලදී
09/06/2025

උතුම් පොසොන් පොහොය නිමිත්තෙන් Ocean ආයතන සංවිධානය කරන ලද දන්සල් අද දින සාර්ථක ව පවත්වන ලදී

06/06/2025
Wish you all a happy and prosperous new year
15/04/2025

Wish you all a happy and prosperous new year

2027 උසස්පෙළ සියලුම කලා විෂයන් සදහා  ආරම්භය සම්මන්ත්‍රණය අප්‍රේල් මස 05 වන සෙනසුරාදා සවස 2.00 සිට. එදිනට සියළුම ගුරුවරුන...
01/04/2025

2027 උසස්පෙළ සියලුම කලා විෂයන් සදහා ආරම්භය සම්මන්ත්‍රණය අප්‍රේල් මස 05 වන සෙනසුරාදා සවස 2.00 සිට. එදිනට සියළුම ගුරුවරුන් හා සම්බන්ධවී ඔබගේ විෂයන් හා විෂයන් තෝරා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව.
අත්දැකීම් සපිරි ගුරු මණ්ඩලයක් විසින් මෙහෙයවන සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා, ගුරුවරයා සියලුම සිසුන් ගැන පෞද්ගලික අවදානය යොමු කරන, ආරක්ෂාකාරී පරිසරයක ඉගෙනුමට සරසවියට මං සොයන ඔබට .

2026 A/L Media- Mandori Teacher
06/10/2024

2026 A/L Media- Mandori Teacher

2026 උසස් පෙළ සිංහල විෂය සදහා නව පංති ආරම්භය.
04/10/2024

2026 උසස් පෙළ සිංහල විෂය සදහා නව පංති ආරම්භය.

සරසවියට පාර හදන, ආදරණීය ගුරු ත්‍රිත්වය 2026 උසස් පෙළ නව පංති සඳහා ආරම්භක සම්මන්ත්‍රණය ජුනි 09 ඉරිදා සවස 02.00 Ocean Inst...
30/05/2024

සරසවියට පාර හදන, ආදරණීය ගුරු ත්‍රිත්වය
2026 උසස් පෙළ නව පංති සඳහා ආරම්භක සම්මන්ත්‍රණය ජුනි 09 ඉරිදා සවස 02.00 Ocean Institute- Hakmana හීදී

2024 උසස්පෙළ දරුවන් සදහා සිද්ධාන්ත සහ පුනරීක්ෂණ සම්පූර්ණයෙන්ම ආවරණය කරන Media පංතිය
14/01/2024

2024 උසස්පෙළ දරුවන් සදහා සිද්ධාන්ත සහ පුනරීක්ෂණ සම්පූර්ණයෙන්ම ආවරණය කරන Media පංතිය

දරුවන් දහස් ගණනකට "A" සිහිනය යථාර්ථයක් කල ආදරණීය සිංහල ගුරුතුමා
09/01/2024

දරුවන් දහස් ගණනකට "A" සිහිනය යථාර්ථයක් කල ආදරණීය සිංහල ගුරුතුමා

Address

Sajeewa
Hakmana
HAKMANA

Telephone

+94706597261

Website

Alerts

Be the first to know and let us send you an email when Ocean Institute- Hakmana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category