26/09/2024
6 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ශනය. සියලුම විශය කරුනු න්‍යායික දැනුම මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සමගම පංති කාමරය තුලදීම ආවරනය කරනු ලබයි...දරු දැරියන්ට අවබෝධ කර ගත හැකි මට්ටමින් සරලව හා ආකර්ශනීය ලෙස සියලුම විශය කරුනු කියාදී සෑම පාඩමක් අවසානයේදීම අදාල පාඩම සදහා ප්‍රශ්න පත්‍රයක් ද ලබා දේ...
▶️සෙනසුරාදා පෙරවරු 11 සිට පස්වරු 1 දකවා හබරන සිප්වින් ආයතනයේදී පංති පැවැත්වේ...
▶️මෙහෙයවීම ප්‍රවින දේශක අමිල මාරසිංහ.