Herugosaya Institute

Herugosaya Institute It is an institution that gets rid of the highly competitive educational system and leads a life of enjoyment and a beautiful learning pattern.

කාර්මික විප්ලවය | 11 වසර | 1 පාඩම | The Industrial Revolution | Karmika Viplawaya | Grade 11(Video link in 1st comment)
26/01/2025

කාර්මික විප්ලවය | 11 වසර | 1 පාඩම | The Industrial Revolution | Karmika Viplawaya | Grade 11
(Video link in 1st comment)

12/11/2024
08/10/2024

ඉතිහාසය පන්ති
APEX Institute අතුරුගිරිය

O/L ගණිතය පේපර් එක ලියන දරුවන්ට තියන විශාලම ගැටළුව තමයි, පාඩම් ටික කොයි තරම් හොඳට ඉගෙනගෙන තිබුණත් ඒවයින් නිර්මාණය කරල ති...
07/10/2024

O/L ගණිතය පේපර් එක ලියන දරුවන්ට තියන විශාලම ගැටළුව තමයි, පාඩම් ටික කොයි තරම් හොඳට ඉගෙනගෙන තිබුණත් ඒවයින් නිර්මාණය කරල තියන ගණිත ගැටළුවලට පිළිතුරු ලියද්දී එන අපහසුතාව සහ ලකුණු මදිකම. ඒකනිසා දරුවෙක්ට හොඳ සාමාර්ථයක් ගන්න බැරි වෙනවා. ඒක නිසාම ගොඩක් ලමයි ෆේල් වෙනවා, නැත්තම් S එකක් C එකක් තමයි ලැබෙන්නෙ. ඉතින් අපි මේ මාස තුනක පමණ කෙටි කාලය තුල දරුවන්ට ප්‍රශ්න පත්‍රයේ එන සෑම කොටසක්ම ආවරණය වෙන විදිහට මුල දවසේ ඉඳන්ම විභාග ගැටළුවක් තනියම විසඳගන්න විදිහත්, සම්පූර්ණයෙන් ලකුනු ලැබෙන විදිහට ගානක් හදන්නේ කොහොමද කියන අවබෝධය ලබාදෙනවා.
මෙහිදී,

🛑 සතියට දින දෙකක් පන්ති පැවැත්වේ

🛑 මුල් දිනයේ සිටම විභාග ගැටළු විසඳීමට හුරු කිරීම

🛑 තනි තනි දරුවා පිළිබඳ පෞද්ගලික අවධානය ලබාදීම

🛑 විභාගයට පෙර අනුමාන ප්‍රශ්න පත්‍ර 10ත්-20ත් ප්‍රමාණයක් සාකච්ඡා කිරීම, සිදු කෙරේ.

අතුරුගිරිය APEX Institute ආයතනයේ තමයි පංති පැවැත්වෙන්නෙ. වැඩිවිස්තර සඳහා පහත අංකය අමතන්න.

076 608 1008
0766081008

21/07/2024

Join us at Herugosaya Institute for an exciting journey through simple yet tricky math quizzes.
🧮📚 Sharpen your skills with our fun, step-by-step explanations and challenge yourself to master basic arithmetic. Perfect for students and math enthusiasts! ✨💡

Address

386/6/5, Gajaba Lane, Samupakara Avenue
Habarakada
10204

Telephone

+94766081008

Website

Alerts

Be the first to know and let us send you an email when Herugosaya Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Herugosaya Institute:

Shortcuts

Share

Category