National Youth Services Council - NYTC Kobawaka

  • Home
  • National Youth Services Council - NYTC Kobawaka

National Youth Services Council - NYTC Kobawaka Empowering Youth Through Education & Skills Development.

ජාතික තරුණ සේවා සභාවේ කොබවක පුහුණු මධ්‍යස්ථානය සඳහා 2026/02/10 වන දින මධ්‍යස්ථානභාර නිලධාරී ලෙස වැඩ භාරගත් ඒ. එම්. ප්‍රි...
21/08/2026

ජාතික තරුණ සේවා සභාවේ කොබවක පුහුණු මධ්‍යස්ථානය සඳහා 2026/02/10 වන දින මධ්‍යස්ථානභාර නිලධාරී ලෙස වැඩ භාරගත් ඒ. එම්. ප්‍රියංකා අ‍‍‍බේකෝන් මහත්මිය උසස්වීමක් ලැබ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ සේවය සඳහා අපෙන් සමුගත් අතර 2026/08/12 වන දින නව මධ්‍යස්ථානභාර නිලධාරී ලෙස වැඩ භාර ගත් චන්න ගුණවර්ධන මහතාගේ පැමිණීමේ අවස්ථාව හා සමුගැනීමේ අවස්ථාව සනිටුහන් කල දවස....

දිගු ගමනක් සඳහා සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීමට මග පෑදූ ඔබතුමියට අපගේ සුභ පැතුම්....

🎓 2026 | 2nd Batch දැන් බඳවා ගැනීම් ආරම්භයි! 💻Certificate in Computer Application (Part Time)Build Your Future with Prof...
20/08/2026

🎓 2026 | 2nd Batch දැන් බඳවා ගැනීම් ආරම්භයි! 💻
Certificate in Computer Application (Part Time)
Build Your Future with Professional ICT Skills ……

ඔබත් පරිගණක දැනුම වෘත්තීය මට්ටමට වර්ධනය කරගෙන, අනාගත රැකියා අවස්ථා සඳහා සුදුසුකම් ලබා ගැනීමට කැමතිද?

National Youth Services Council – NYTC Kobawaka මගින් පවත්වනු ලබන Certificate in Computer Application පාඨමාලාව සඳහා දැන්ම ලියාපදිංචි වන්න.

📅 Course Type :- Part Time
🗓️ Day : - ඉරිදා
🕘 Time :- 8.30 a.m. – 4.00 p.m.
⏳ Duration :- මාස 06

✨ පාඨමාලාවේ විශේෂත්වයන්
✔️ ප්‍රායෝගික (Hands-on) පුහුණුව
✔️ පරිගණක දැනුම අවශ්‍ය වයස් භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට අවස්ථාව
✔️ පහසු වාරික ක්‍රමයට පාඨමාලා ගාස්තු ගෙවීමේ පහසුකම්
✔️ නායකත්ව හා පෞරුෂ සංවර්ධන වැඩසටහන්
✔️ දෛනික හා කාර්යාලීය පරිගණක භාවිතයට අවශ්‍ය දැනුම

📚 ඔබ ඉගෙන ගන්නේ
💻 Files & Folders Management
📝 Microsoft Word (Word Processing)
📊 Microsoft Excel (Spreadsheets)
📽️ Microsoft PowerPoint (Presentations)
🌐 Internet, Email & Cloud Computing
🗄️ Microsoft Access (Database Management)

📞 වැඩි විස්තර සඳහා
☎️ Office: 034 225 0466
👨‍🏫 ICT Instructor: 078 107 8089
📩 Email: [email protected]

📢 2026 2nd Batch සඳහා ආසන සීමිතයි! අදම ලියාපදිංචි වී ඔබගේ ICT වෘත්තීය ගමන ආරම්භ කරන්න…... 🚀

 National Youth Services Council – NYTC Kobawaka
🔵 Facebook Official Page

📲 අපගේ Official page එක Follow කර නවතම පාඨමාලා, වැඩසටහන්, පුහුණු අවස්ථා සහ විශේෂ දැනුම්දීම් නිරන්තරයෙන් ලබාගන්න.

🔗 Page Link:
[https://www.facebook.com/profile.php?id=61590985350859](https://www.facebook.com/profile.php?id=61590985350859)

👍 Like | Follow | Share

🎓 2026 | 2nd Batch දැන් බඳවා ගැනීම් ආරම්භයි! 💻ICT Technician (NVQ Level 04)Build Your Future with Professional ICT Skill...
19/08/2026

🎓 2026 | 2nd Batch දැන් බඳවා ගැනීම් ආරම්භයි! 💻
ICT Technician (NVQ Level 04)
Build Your Future with Professional ICT Skills ……

ඔබත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය ජීවිතයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේද?

National Youth Services Council – NYTC Kobawaka මගින් පවත්වනු ලබන ICT Technician (NVQ Level 04) පාඨමාලාව සඳහා දැන්ම ලියාපදිංචි වන්න.

📅 Course Type:- Full Time
🕘 Days:- Monday – Friday
⏰ Time:- 8.30 a.m. – 4.00 p.m.

✨ පාඨමාලාවේ විශේෂත්වයන්
✔️ NVQ Level 04 ජාතික වෘත්තීය සුදුසුකම
✔️ ප්‍රායෝගික (Hands-on) පුහුණුව
✔️ රැකියාගත පුහුණුව (On-the-Job Training) සඳහා යොමු කිරීම
✔️ කර්මාන්ත අවශ්‍යතාවයන්ට ගැළපෙන දැනුම හා කුසලතා
✔️ පහසු වාරික ක්‍රමයට පාඨමාලා ගාස්තු ගෙවීමේ පහසුකම්
✔️ නායකත්ව හා පෞරුෂ සංවර්ධන වැඩසටහන්

📚 ඔබ ඉගෙන ගන්නේ
💻 Files & Folders Management
📝 Microsoft Word
📊 Microsoft Excel
📽️ Microsoft PowerPoint
🌐 Internet, Email & Cloud Computing
🗄️ Microsoft Access (Database Management)
🖥️ Computer Hardware, Networks & Peripherals
🎨 Graphic Design (Adobe Photoshop & Illustrator)
⚙️ Systems Analysis & Design
🗃️ SQL Database Management
🌍 Static Website Design (HTML)
💡 Desktop Application Development
🤝 Workplace Communication Skills
📖 Occupational Literacy & Numeracy
👥 Teamwork & Professional Development
🦺 Occupational Safety, Health & Environmental Practices

📞 වැඩි විස්තර සඳහා
☎️ Office: 034 225 0466
👨‍🏫 ICT Instructor: 078 107 8089
📩 Email: [email protected]

📢 2026 2nd Batch සඳහා ආසන සීමිතයි! අදම ලියාපදිංචි වී ඔබගේ ICT වෘත්තීය ගමන ආරම්භ කරන්න…... 🚀

 National Youth Services Council – NYTC Kobawaka
🔵 Facebook Official Page

📲 අපගේ Official page එක Follow කර නවතම පාඨමාලා, වැඩසටහන්, පුහුණු අවස්ථා සහ විශේෂ දැනුම්දීම් නිරන්තරයෙන් ලබාගන්න.

🔗 Page Link:
[https://www.facebook.com/profile.php?id=61590985350859](https://www.facebook.com/profile.php?id=61590985350859)

👍 Like | Follow | Share

💼📚 ප්‍රාදේශීය රැකියාපොළ හා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන2026.07.16 දින බදුරලිය, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී, ම...
19/07/2026

💼📚 ප්‍රාදේශීය රැකියාපොළ හා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන

2026.07.16 දින බදුරලිය, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන අංශය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය රැකියාපොළ හා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන ......

19/07/2026

💇‍♀️✨ Hairdressing පාඨමාලාවේ ප්‍රායෝගික අභ්‍යාස ✨💇‍♂️

අපගේ Hairdressing පාඨමාලාවේ අභ්‍යාසලාභීන් නවීන ශිල්පීය ක්‍රම යටතේ විවිධ ප්‍රායෝගික පුහුණු ක්‍රියාකාරකම්වල නිරත වෙමින් වෘත්තීය කුසලතා වර්ධනය ......

🌟 ඉගෙන ගන්න – පුහුණු වන්න – වෘත්තීය සාර්ථකත්වයට පිය නගන්න.

📢 2026 දෙවන අධ්‍යයන වාරය සඳහා දැන් සිසුන් බඳවා ගැනේ!ඔබගේ අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ජාතික වෘත්තීය සුදු...
19/07/2026

📢 2026 දෙවන අධ්‍යයන වාරය සඳහා දැන් සිසුන් බඳවා ගැනේ!

ඔබගේ අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ජාතික වෘත්තීය සුදුසුකම් සහ ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට අදම අප හා එක්වන්න.

✅ ගුණාත්මක වෘත්තීය පුහුණුව
✅ පළපුරුදු උපදේශක මණ්ඩලය
✅ ප්‍රායෝගික ඉගෙනුම් අවස්ථා
✅ රැකියා වෙළඳපොළට ගැළපෙන කුසලතා

📍 ජාතික තරුණ සේවා සභාව – කොබවක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය

🦟💚 ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහන 💚🧹2026.07.07 දින ඩෙංගු රෝගී ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාවේ කොබවක ව...
19/07/2026

🦟💚 ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහන 💚🧹

2026.07.07 දින ඩෙංගු රෝගී ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාවේ කොබවක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ශ්‍රමදාන වැඩසටහන.....

🙏🎶 තුරුණු දම්සර බැති ගී සරණිය – 2026 🎶🙏2026.06.30 දින ජාතික තරුණ සේවා සභාව (NYSC) මඟින් සංවිධානය කරන ලද "තුරුණු දම්සර බැ...
19/07/2026

🙏🎶 තුරුණු දම්සර බැති ගී සරණිය – 2026 🎶🙏

2026.06.30 දින ජාතික තරුණ සේවා සභාව (NYSC) මඟින් සංවිධානය කරන ලද "තුරුණු දම්සර බැති ගී සරණිය" වැඩසටහන සදහා සහභාගී වූ ජාතික තරුණ සේවා සභාවේ කොබවක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අභ්‍යාසලාභීන්...

https://www.facebook.com/share/1EaXCu8Y44/

👰✨ NYTC Kobawaka – Bridal Show 2026 ✨🤵2026.06.28 දින ජාතික තරුණ සේවා සභාවේ කොබවක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මනාලියන් හැ...
13/07/2026

👰✨ NYTC Kobawaka – Bridal Show 2026 ✨🤵

2026.06.28 දින ජාතික තරුණ සේවා සභාවේ කොබවක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මනාලියන් හැඩගැන්වීමේ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කළ අභ්‍යාසලාභීන්ගේ අවසාන ප්‍රායෝගික කුසලතා ඇගයීම හා ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහන.........

2026 දෙවන කණ්ඩායම සදහා සිසුන් බදවා ගැනීම දැන් ඇරඹුනා....👨‍🔧👩‍🎓
25/06/2026

2026 දෙවන කණ්ඩායම සදහා සිසුන් බදවා ගැනීම දැන් ඇරඹුනා....👨‍🔧👩‍🎓

Address

Kobawaka

12311

Website

Alerts

Be the first to know and let us send you an email when National Youth Services Council - NYTC Kobawaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share