ENKA College

ENKA College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ENKA College, Education, New town Gothatuwa, Gothatuwa.

🌟 “ශිෂ්‍යත්ව විභාගය පසුපස දුවනවාට වඩා, ජීවිතේ ඉදිරියට යන්න පුළුවන් ශක්තිමත් ගණිත පදනමක් දරුවන්ට ලබාදෙමු.” 📘✨1 ශ්‍රේණියේ ...
12/05/2026

🌟 “ශිෂ්‍යත්ව විභාගය පසුපස දුවනවාට වඩා, ජීවිතේ ඉදිරියට යන්න පුළුවන් ශක්තිමත් ගණිත පදනමක් දරුවන්ට ලබාදෙමු.” 📘✨

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සියලුම දරුවන් සඳහා
💡 මුල සිටම නිවැරදිව ගණිතය ඉගැන්වීම
👦 දුර්වල දරුවන්ට Individual අවධානය
🧠 සරල ක්‍රම, පැහැදිලි කිරීම සහ නිවැරදි මගපෙන්වීම
❤️ “දරුවාට ගණන් කියලා දෙන්න” කියන දෙමාපියන්ගේ බරත් නිදහස්

🎯 ලකුණු පමණක් නොව,
නිවැරදි පදනමක් සහිතව ඉදිරියට යන දරුවන් සඳහා…

✨ නවක සිසුන් බඳවාගැනේ ✨
🗓️ පන්ති කාලසටහන පහතින් 👇
එන්කා_IDH
0717400202

ශ්‍රී ශුභ වේවා.!
14/04/2026

ශ්‍රී ශුභ වේවා.!

05/04/2026

I phone Unlocking-Mobile Phone Repairing

📢 🔧 තාක්ෂණික පාඨමාලා – දැන්ම ඇතුළත් වන්න! 🔧
🔴ඔබට කැමති එක් පාඨමාලාවකට වූවද ඇතුලත්විය හැකිය.
✅ Mobile Phone Repairing
✅ Computer Hardware
✅ Laptop Repairing
✅ CCTV Installation
✅ LED Bulb Making & Repairing
✅ Complete Computer System Training
✅ Electronics (A–Z සියලුම විෂයයන්)
📅 පන්ති: සෙනසුරාදා සහ ඉරිදා
📍 Colombo IDH – AC Lab
💰 ගාස්තුව: Rs. 35,000
🎯 සීමිත ආසන ගණනක් පමණයි
📞 දැන්ම අමතන්න: 0717400202
ඔබගේ ආසනය අදම වෙන්කරගන්න! 🚀
🇱🇰

05/04/2026

Sales අඩුවෙන්නේ ඇයි කියලා දැනගන්න බැරිව guess කරලා decisions ගන්නවාද?

දැන් data එක්ක smart decisions ගන්න කාලෙ හරි. 📊

Sales Data Analysis පඨමාලාවෙන්
✔ Sales trends identify කරන්න
✔ Customer behaviour analyze කරන්න
✔ Future sales predict කරන්න
✔ Business performance improve කරන්න

🎯 Beginners ටත් easy
🎯 Students, Sales Teams & Business Owners ට ideal

⚡ Practical
⚡ Simple
⚡ Real-world examples එක්ක

🔥 Limited seats only — දැන්ම register වෙන්න!

📱 “Locked iPhone? — Solution එක ඔයා වෙන්න!”🔓 “Unlock කරන එක trick එකක් නෙවෙයි… high-income skill එකක්!”📲 “Samsung Cloud ...
05/04/2026

📱 “Locked iPhone? — Solution එක ඔයා වෙන්න!”

🔓 “Unlock කරන එක trick එකක් නෙවෙයි… high-income skill එකක්!”

📲 “Samsung Cloud ද? iPhone lock ද? — Handle කරන්න පුළුවන් කෙනා වෙන්න!”

💡 “Anywhere. Anytime. — Phone Unlock කරන power එක ඔයාගේ අතට!”

🚀 “Problem එකක් නෙවෙයි… Money-making opportunity එකක්!”

🔧 “Repair + Unlock = Unlimited income potential!”

🔥 “මේ skills දෙකම දන්නවනම්… market එකේ value එක double!”



✨ High-demand skill එකක් ඉගෙනගෙන, income එකක් හදන්න අදම අපිත් එක්ක join වෙන්න!

📩

05/04/2026

පුංචි🌼 අපේ අත් අකුරු පන්තිය..

Grateful to everyone 🙏 who sent their best wishes to Enka.🥰
05/04/2026

Grateful to everyone 🙏 who sent their best wishes to Enka.🥰

Address

New Town Gothatuwa
Gothatuwa

Telephone

+94713330202

Website

Alerts

Be the first to know and let us send you an email when ENKA College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ENKA College:

Shortcuts

Share