06/06/2025
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය කෘෂිකාර්ම හා වැවිලි කලමනාකරණ පීඨයේ කෘෂි ව්‍යාපාර කලමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යන කාර්යමණ්ඩලය හා සිසුන් විසින් සංවිධානය කරනු ලබන,
📣 දෙස් විදෙස් ප්‍රේක්ෂකාගාර සිනා සාගරයෙන් ගිල්වන😎
📣සියලු දර්ශනවාර ප්‍රවේශපත් සැනින් අවසන් වන🥳
හරිම බඩු තුනක් HARIMA BADU THUNAK🎭🤩 එක්ක හරිම වැඩ ටිකක් හිනා වෙවී බලන්න...
📣යුගයේ නැවුම් පෙරලිකාර වේදිකා නාට්‍ය අත්දැකීම
දැන් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයට❗
📅- ජූලි 19 දින
🕑 -සවස 2.30| සවස 6.00 ට
📌ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ආචාර්ය පණ්ඩිත් අමරදේව ශ්‍රවණාගාරයේ
🎫 පළමු පෙළ රු. 2000 (VIP) | සාමාන්‍ය රු. 1000
📞 තොරතුරු: Pabbatha - 071 9508415
Pasindu - 075 603 9051
👉 පවුල පිටින් ඇවිත් පැය 2ක් එක දිගට හිනා වෙන්න😂
#හරිම බඩු තුනක් #නාට්‍යය2025