Palannoruwa Central College

Palannoruwa Central College school's secondary page

WANTED!ක්‍රියාකාරී සාමාජිකයින් අවශ්‍යයි.පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සමග සම්බන්ධ වී පාසලේ අභිවෘද්ධිය ...
21/07/2026

WANTED!
ක්‍රියාකාරී සාමාජිකයින් අවශ්‍යයි.
පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සමග සම්බන්ධ වී පාසලේ අභිවෘද්ධිය උදෙසා ඔබගේ සහය ලබාදෙන්න.
ඔබ 1975 ත් 2024ත් අතර පාසලෙන් සාමාන්‍යපෙළ හැදැරූ අයෙකුනම් දැන්ම අමතන්න.
ඩිලාන් WhatsApp : 0760400983 https://wa.link/559b6j

නැතහොත් පහත google form එක හරහා ඔබගේ අයදුම යොමු කරන්න.
https://forms.gle/9Dw1AxE7d9Q7JUCo8

වසර 90 ක අභිමානය, දශක ගණනක් අනාගතයට.

21/07/2026
පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයට වර්ෂ 90 ක් සපිරීම නිමිත්තෙන් 2026 සැප්තැම්බර් 27 වන දිනට යෙදී ඇති පාගමන ඇතුලු අනෙකුත් වැඩ...
18/07/2026

පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයට වර්ෂ 90 ක් සපිරීම නිමිත්තෙන් 2026 සැප්තැම්බර් 27 වන දිනට යෙදී ඇති පාගමන ඇතුලු අනෙකුත් වැඩසටහන් සඳහා සහභාගි වීමට අවශ්‍ය නිල T-shirt එක Cap එක සහ Band එක මිලදී ගැනීමට පෙර ඇණවුම් කිරීම සඳහා පහත link එක හෝ QR එක භාවිතා කරන්න. නැත්නම් සඳහන් කර ඇති දුරකථන අංක වලට අමතා ඔබේ ඇනවුම ලබාදීමට ‌හෝ ඒය ලබාගතහැකි ක්‍රම පිළිබඳව විස්තර ලබාගන්න.

සම්පූර්ණ මිල රු. 3,000 ක් වන අතර t-shirt, cap එක සහ band එක මිලදී ගැනීම අනිවාර්ය වේ.

https://forms.gle/bT3Cq7kt9rmPG5tE7

#90

08/07/2026
08/07/2026

Sports achievements

පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයේ 90 වැනි සංවත්සරයට සමගාමීව 🎉2026 සැප්තැම්බර් 27 වන ඉරිදා පෙ.ව. 8.00 සිට පැවැත්වෙන ආදි ශිෂ්...
25/06/2026

පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයේ 90 වැනි සංවත්සරයට සමගාමීව 🎉

2026 සැප්තැම්බර් 27 වන ඉරිදා පෙ.ව. 8.00 සිට පැවැත්වෙන ආදි ශිෂ්‍ය පාගමනට ඔබ සැමට ආරාධනා කරමු

ඉදිරියේදී තවත් විස්තර දැනුම් දෙන අතර, සියලු දෙනාම වසර 90ක අභිමානය සමඟ එක්වෙමු!

#සංවත්සරය #ගෝනපොල #පලන්නොරුව

25/06/2026

පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයේ 90 වැනි සංවත්සරයට සමගාමීව 🎉

2026 සැප්තැම්බර් 27 වන ඉරිදා පෙ.ව. 8.00 සිට පැවැත්වෙන ආදි ශිෂ්‍ය පාගමනට ඔබ සැමට ආරාධනා කරමු

ඉදිරියේදී තවත් විස්තර දැනුම් දෙන අතර, සියලු දෙනාම වසර 90ක අභිමානය සමඟ එක්වෙමු!

රුක්මණී උඩුවන ආදරණීය ගරු විදුහල්පති තුමියනි, ඔබතුමියගේ බව ගමන සුගතිගාමි වේවා අවසන නිවන් සුව අත්වේවා.🙏
11/03/2026

රුක්මණී උඩුවන
ආදරණීය ගරු විදුහල්පති තුමියනි,
ඔබතුමියගේ බව ගමන සුගතිගාමි වේවා අවසන නිවන් සුව අත්වේවා.🙏

Address

Sri Wimaladhamma Naahimi Mawatha
Gonapola

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94342257679

Alerts

Be the first to know and let us send you an email when Palannoruwa Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Palannoruwa Central College:

Shortcuts

Share

Category