Sri Ranga Pre school & Day Care Center

Sri Ranga Pre school & Day Care Center වසර 30 ක පලපුරුද්දක් හා ඉතිහාසයක් සහිත ?

....- පින්බර වෙසක් මංගල්‍යයක් වේවා .....🙏🔅
30/05/2026

....- පින්බර වෙසක් මංගල්‍යයක් වේවා .....🙏🔅

26/05/2026

English lesson ......🌷💜

ඔබත් ඔබේ පුංචි සිගිත්තාට. ඉංග්‍රීසි උගන්වන පෙර පාසලක්ද සොයන්නේ ....?
.. එසේ නම් නිසි ආකාරයෙන් දරුවන්ගේ කුඩා මනසට වැටහෙන හා පැහැදිලි ව බුද්ධියට වර්ධනය වන ආකරයෙන් ඉගෙනුම ලබා දෙන සුදුසුකම්ලාභී ගුරුවරුන් යටතේ ඉගෙනුම ලබා දෙන පෙර පාසලකට යොමු කරවන්න..🌷

Sri Ranga Pre school & Day Care Center( 0779737815/0770240084)

12/05/2026

අම්මා....💕

අද සමාජයේ මවුවරුන් ට දරුවන් දක්වාන අදුරු පැවතිකඩ හා දස මසක් කුසතුල දරාගෙන විදින දුක විදහා දක්වමින් කුඩා කාලය සිටම ආදරණීය හා ආචාරශීලී දරුවෙකු සමාජය ට දායක කිරීමෙහිලා ගත් තවත් ලස්සන අපූරු නිර්මාණයක් ....💕❣️

Sri Ranga Pre school 😍

සුභ අලුත් අවුරුද්දක් වේවා...🙏 😍🥰
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා...🙏 😍🥰

ශ්‍රී රංග අපි හා මිඩ්ල්වේ අපේ අවුරුදු වසන්තය..2026🍂🌞අවුරුදු ක්‍රීඩා 😍🌞 පලන්නොරුව මිඩ්ල්වේ පෙර පාසල හා ශ්‍රී රංග පෙර පාසල...
09/04/2026

ශ්‍රී රංග අපි හා මිඩ්ල්වේ අපේ අවුරුදු වසන්තය..2026🍂🌞අවුරුදු ක්‍රීඩා 😍🌞
පලන්නොරුව මිඩ්ල්වේ පෙර පාසල හා ශ්‍රී රංග පෙර පාසල එකමුතුව දරුවන් හා පෙර පාසල් අතර සහයෝගය වර්ධනය කරමින් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම ට හා අවුරුදු ක්‍රීඩා පවත්වමින් පුංචි පැටවුනට අවුරුද්දේ අසිරිය ලබා දීම ....🌞🥰

ශ්‍රී රංග අපි හා මිඩ්ල්වේ අපේ අවුරුදු වසන්තය..2026🍂🌞 පලන්නොරුව මිඩ්ල්වේ පෙර පාසල හා ශ්‍රී රංග පෙර පාසල එකමුතුව දරුවන් හා...
09/04/2026

ශ්‍රී රංග අපි හා මිඩ්ල්වේ අපේ අවුරුදු වසන්තය..2026🍂🌞
පලන්නොරුව මිඩ්ල්වේ පෙර පාසල හා ශ්‍රී රංග පෙර පාසල එකමුතුව දරුවන් හා පෙර පාසල් අතර සහයෝගය වර්ධනය කරමින් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම ට හා අවුරුදු ක්‍රීඩා පවත්වමින් පුංචි පැටවුනට අවුරුද්දේ අසිරිය ලබා දීම ....🌞🥰

09/04/2026

ශ්‍රී රංග අපි නෑගම් යාම.....🍂🌞
පලන්නොරුව මිඩ්ල්වේ පෙර පාසල හා ශ්‍රී රංග පෙර පාසල එකමුතුව දරුවන් හා පෙර පාසල් අතර සහයෝගය වර්ධනය කරමින් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම ට හා අවුරුදු ක්‍රීඩා පවත්වමින් පුංචි පැටවුනට අවුරුද්දේ අසිරිය ලබා දී මිඩ්ල්වේ පෙර පාසලට නෑගම් යාම ....🌞🥰

ශ්‍රී රංග අපි නෑගම් යාම.....🍂🌞 පලන්නොරුව මිඩ්ල්වේ පෙර පාසල හා ශ්‍රී රංග පෙර පාසල එකමුතුව දරුවන් හා පෙර පාසල් අතර සහයෝගය ...
08/04/2026

ශ්‍රී රංග අපි නෑගම් යාම.....🍂🌞
පලන්නොරුව මිඩ්ල්වේ පෙර පාසල හා ශ්‍රී රංග පෙර පාසල එකමුතුව දරුවන් හා පෙර පාසල් අතර සහයෝගය වර්ධනය කරමින් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම ට හා අවුරුදු ක්‍රීඩා පවත්වමින් පුංචි පැටවුනට අවුරුද්දේ අසිරිය ලබා දී මිඩ්ල්වේ පෙර පාසලට නෑගම් යාම ....🌞🥰

Address

Perapasal Mawatha
Gonapola
12410

Telephone

+94770240084

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Ranga Pre school & Day Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category