StudyPoint

StudyPoint started on 4th Oct 2022 with the intention of creating modern education environment in Galle area

🌟2025 උසස් පෙළ 🌟
29/11/2023

🌟2025 උසස් පෙළ 🌟

⭕ආදරණීය දෙමව්පියනි , ආදරණීය දුවේ පුතේ,👇🌻2023 ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව 6 ශ්‍රේණියට ඇතුළත් වන පොඩ්ඩොන්ට අනිවාර්ය විෂයයක් ත...
14/11/2023

⭕ආදරණීය දෙමව්පියනි , ආදරණීය දුවේ පුතේ,👇

🌻2023 ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව 6 ශ්‍රේණියට ඇතුළත් වන පොඩ්ඩොන්ට අනිවාර්ය විෂයයක් තමයි 👉 දෙමළ භාෂාව ☺️

🌻 1-5 ශ්‍රේණි වලදී දෙමළ භාෂාව පහසුවෙන් ඉගෙන ගත්තත්, 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දරුවන්ට පෙළපොතක් සමග දෙමළ භාෂාව ඉගෙන ගැනීමට සිදුවේ..📚පෙළපොතේ සියලුම පාඩම් දෙමළ අකුරෙන් සම්පාදනය වී තිබේ.📖️

🌻මේ හේතුවෙන් දරුවන්ට දෙමළ අකුරු පිළිබදව ඉතාම හොද දැනුමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ..

🌻 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වාත් ඉන්පසු 10,11 ශ්‍රේණියේ දීත් පාසල් පෙළ පොතේ අධ්‍යාපන කටයුතු සිදුකරගැනීමට නම් දරුවාට දෙමළ භාෂාවේ පදනම නිසි ලෙස ලැබී තිබීම අනිවාර්ය වේ.

⭕දෙමළ භාෂාවට මූලික පදනම නොලැබීමෙන් ඉතාම දක්ෂ දරුවන්ට පවා දෙමළ අමාරු විෂයක් බවට පත් වී තිබේ.

⭕ ඉන්පසුව එම දරුවන්ට දෙමළ විෂය ඉතා නීරස විෂයයක් බවට පත් වේ.එහෙත් දෙමළ භාෂාව මුල සිටම විධිමත්ව නිසි මගපෙන්වීමක් සහිතව පිළිවෙළට ඉගෙන ගන්නා දරුවෙක් අනික් විෂයයන් හා සමගාමීව එම විෂයටද ඉහළම ලකුණු මට්ටමක් ලබා ගනී.

⭕දෙමළ විෂයට ලකුණු අඩුවීමෙන් දෙමළ විෂය නිසා පංතියේ ස්ථානය පහල යාමද මාගේ අත්දැකීමෙන්ම දන්නා කරුණකි.

⭕ එමනිසා ආදරණීය දෙමාපියනි, දෙමළ භාෂාවට නිවැරදි සහ මූලික පදනමක් ලැබී ඇති සිසුන්ගේ ඉහලම ලකුණු සහිත විෂයන් අතරට දෙමළ පත්වෙන බව අනිවාර්යයෙන්ම සිදු වේ.

⭕2023 ශිෂ්‍යත්වයෙන් පසු 6 වසරට යන මගේ ආදරණීය දූලා පුතාලට,නව පන්ති ආරම්භය ,

නොවැම්බර් 16 බ්‍රහස්පතින්දා (ප.ව.3.30 ට)


දෙමළ භාෂාවේ ආදරණීය ආමන්ත්‍රණය ,..🥰🥰

තරුෂි කාරියවසම් 👩‍🏫
DIP.IN.TAMIL
UNIVERSITY OF KELANIYA

සම්බන්ධ වීමට අමතන්න
076-6988197
074-1511488

STUDY POINT ආයතනය
මාජුවාන හන්දිය ගෝනාපීනුවල

05/11/2023
🧬🧪🧠 අවබෝධය තුළින් දැනුම ගොඩනඟන නූතන විද්‍යාවේ පෙරළිකාර පන්තිය🧬🧪🧠⭕ සද්දෙ අඩුවෙන් වැඩ වැඩියෙන් කරන දරුවන්ගේ දැනුම ගොඩනගමින...
04/11/2023

🧬🧪🧠 අවබෝධය තුළින් දැනුම ගොඩනඟන නූතන විද්‍යාවේ පෙරළිකාර පන්තිය🧬🧪🧠
⭕ සද්දෙ අඩුවෙන් වැඩ වැඩියෙන් කරන දරුවන්ගේ දැනුම ගොඩනගමින් ප්‍රතිඵල 100% ක් තහවුරු කරන යුගයේ එකම විද්‍යාව පන්තිය
⭕ පන්තියට පැමිණ වෙනස වටහා ගන්න
⭕6 වසර නව පන්ති ආරම්භය:-
🌟 නොවැ:6 සඳුදා ප.ව.3.30-5.30🌟
💥 සමීනා ගුරුගේ මිස් B.Sc(sp) Hons University of Peradeniya

🌟දරුවන් ආස කරන පන්තිය🌟🎲🎳🧮ගණිතය🎳🎲🧮👉6 වසර නව පන්ති ආරම්භයනොවැ.4 ⭕සෙනසුරාදා ප.ව.2.00-4.00
01/11/2023

🌟දරුවන් ආස කරන පන්තිය🌟
🎲🎳🧮ගණිතය🎳🎲🧮
👉6 වසර නව පන්ති ආරම්භය
නොවැ.4 ⭕සෙනසුරාදා ප.ව.2.00-4.00

🧠🧬🧪 අවබෝධයෙන් දැනුම ගොඩනගන නූතන විද්‍යාවේ පෙරළිකාර පන්තිය🧠🧬🧪6 වසර නව පන්ති ආරම්භය👉නොවැ: 6 සඳුදා ප.ව.3.30-5.30
29/10/2023

🧠🧬🧪 අවබෝධයෙන් දැනුම ගොඩනගන නූතන විද්‍යාවේ පෙරළිකාර පන්තිය🧠🧬🧪
6 වසර නව පන්ති ආරම්භය👉
නොවැ: 6 සඳුදා ප.ව.3.30-5.30

⭕නව 6 ශ්‍රේණිය  සිසුන් බඳවා ගැනීම ඇරඹුණා..⭕මෙවර 5 ශ්‍රේණිය  ශිෂ්‍යත්ව විභාගයට  මුහුණ දුන් පුංචි සිසු දරු දැරියන්ට👩‍💻👩‍💻🥳...
25/10/2023

⭕නව 6 ශ්‍රේණිය සිසුන් බඳවා ගැනීම ඇරඹුණා..⭕

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් පුංචි සිසු දරු දැරියන්ට👩‍💻👩‍💻

🥳නව පන්ති ආරම්භය නොවැම්බර් මස 16 බ්‍රහස්පතින්දා සවස 3.30 ට

✨මොනවාද අපගේ පන්තියේ අරමුණු?,

💦දෙමළ භාෂාවේ අක්ෂර හා පිල්ලම් භාවිතයේ සිට වචන, වාක්‍ය ලිවීමට හා කියවීමට සිසුන් හුරු කිරීම..

💦 කථනය හුරු කිරීම සඳහා විශේෂිත වූ වැඩ පිළිවෙලක් සකස් කර තිබීම.

💦පාසල් පෙළ පොත සාකච්ඡා කිරීම සහ අභ්‍යාස කිරීම.

💦පාසල් විෂය නිර්දේශයට අනුව සැකසූ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

💦සාධන මට්ටම් ඇගයීම සඳහා පවත්වන විභාගයන් තුලින් ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවෙන් පසු දරුවාගේ සාධන මට්ටම් හඳුනාගෙන වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කිරීම හා දෙමව්පිය හමුවීම් තුළින් දරුවාගේ සාධන මට්ටම දැනුවත් කිරීම .

සම්බන්ධ වීමට අමතන්න ☎
076 6988197
074 1511488

STUDY POINT ආයතනය
මාජුවාන හන්දිය , ගෝනාපීනුවල

⭐මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පැවැත්වූ ගණිත ගැටලු සම්මන්ත්‍රණය⭐ මෙහෙයවීම:- ප්‍රවීණ ගණිත දේශක,          ...
17/09/2023

⭐මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පැවැත්වූ ගණිත ගැටලු සම්මන්ත්‍රණය⭐
මෙහෙයවීම:- ප්‍රවීණ ගණිත දේශක,
රංජිත් අත්තනායක සර්

01/08/2023

⭐දරුවන් සමඟ මෙතෙක් ආ ගමනේ ඔවුන් සතුටින් කළ වැඩ පිංචක සටහනක්⭐
⭐🔬🩺මෙම වෑයම ගිරා පෝතකයන් බිහිකිරීමට නොව සැබෑ විද්‍යාවේදීන් තනන්නටය🔬🩺⭐
🧬🧪විද්‍යාවේ විශ්වාසනීය නවාතැන්පොළ🧬🧪

👩‍🎓 සමීනා ගුරුගේ
B.Sc(sp)Hons
University of Peradeniya

🔯2023 නව පන්ති ආරම්භය..🔯⚛️  දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන  සොඳුරුතම දෙමළ භාෂා පාඨමාලාව ✳️ ආකර්ෂණීය ඉ...
11/07/2023

🔯2023 නව පන්ති ආරම්භය..🔯

⚛️ දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන සොඳුරුතම දෙමළ භාෂා පාඨමාලාව

✳️ ආකර්ෂණීය ඉගැන්වීම් රටාවකින් දරුවන්ට ආදරයෙන් උගන්වන දෙමළ භාෂා ගුරුවරිය ✳️

👩‍🏫තරුෂි කාරියවසම්👩‍🏫

✳️ නව පන්ති සඳහා එකතු වීමට පහත ☎ අංක හා සම්බන්ධ වන්න .

076 6988197 ( whatsapp )
074 1511488

Address

Majuwana Road
Gonapinuwala
8000

Website

Alerts

Be the first to know and let us send you an email when StudyPoint posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share