20/05/2026
වහරක අභිමානය සබරගමුවෙන් සමස්ත ලංකාවට! 🥋🔥🏆
සබරගමු පළාත් ක්‍රීඩා කරාතේ තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා දක්වමින්, අපේ විද්‍යාලයට කීර්තියක් අත්කර දී සමස්ථ ලංකා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ වහරක මාතාවගේ දරුවන් මෙන්න! ❤️ පාසලක් විදිහට අපිට ඔබ ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.
✨ විශිෂ්ට දක්ෂතා දැක්වූ අපේ දරුවන්:
16 න් පහල බාලිකා කාතා - තෙවන ස්ථානය
🏅 D.A. නුරන්ගි කවීශාර
18 න් පහල බාලිකා කුමිතෙ (+48kg) - තෙවන ස්ථානය 🥉
🏅 K.M.D. ජෙහන්සා දම්සදී
20 න් පහල බාලක කුමිතෙ (+67kg) - තෙවන ස්ථානය 🥉
🏅 W.A. දුලින සත්සර
බාලක කණ්ඩායම් කාතා - තෙවන ස්ථානය 🥉
🏅 W.A. දුලින සත්සර
🏅 K.P. නවෝද්‍ය නෙත්මින
🏅 K.ඉරුන එරන්ද
ලැබූ ජයග්‍රහණයට වගේම, ඉදිරියට පැවැත්වෙන සමස්ථ ලංකා තරගාවලියේදීත් වහරක නාමය ඉහළින්ම ඔසවා තැබීමට අපේ දරුවන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියා සමස්ත පාසල් ප්‍රජාව වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් එක් කර සිටිමු! 🎊🤗💐