09/05/2026
2026.05.09 දින පැවැති කලාප නර්ථන තරඟාවලියේදී කෑ/දෙහි ගෝනගල මහා විද්‍යාලයීය නර්ථන කණ්ඩායම,
සබරගමු සමූහ නර්ථනය - ප්‍රථම ස්ථානය
පහතරට සමූහ නර්ථනය - ප්‍රථම ස්ථානය
සබරගමු ඒකල නර්ථනය - දෙවන ස්ථානය
දිනාගන්නා ලදී.