Target Academy

Target  Academy ලංකාවේ ප්‍රථම tec ඇකඩමිය
විශ්ව විද්‍යල වරම් හිමි කර ගන්නා සියලුම සිසුන් හට ශිෂ්‍යත්ව

ප්‍රවීණ, විශ්ව විද්‍යාල උපාධිධාරී ගුරුවරුන් ගෙන් පමණක් විශය නිවැරැදිවම උගන්වන ලංකාවේ එකම නේවාසික ඇකඩමිය.

කුරුණෑගල අවටනිවසට පැමිණ තනි හෝ කුඩා කණ්ඩායම් පංති සදහා විමසන්න0771466602
30/09/2024

කුරුණෑගල අවට
නිවසට පැමිණ
තනි හෝ කුඩා කණ්ඩායම් පංති සදහා විමසන්න
0771466602

15/07/2024

🔴ඔබේ දරුවාට ගණිතයට ලකුණු අඩුයි ද?

🔴විභාගයට කලින් ගෙදර ඉදගෙනම පේපර් 50ක් ලියමුද?
🔴ඔබට පංතියට අදාල දිනයටම සහභාගි වීමට නොහැකි වුවද Recording ඔස්සේ ප්‍රශ්න පත්‍රය අධ්‍යනය කල හැකි වීම

ගණිතය(ONLINE Zoom )
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සදහා
විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තිය
(ප්‍රශ්න පත්‍ර 50ක් සාකච්ඡා කරනු ලබන ප්‍රශ්න පත්‍ර පන්තිය)

නව පන්ති ආරම්භය
2024 ජූලි මස 09 සිට සෑම අගහරුවාදා දිනකම
සවස 6-9 දක්වා

කවුරුන් සදහාද?
💥11 ශ්‍රේණි සියලුම සිසුන් සදහා
💥10 ශ්‍රේණිය ගණිතය ආවරණය නොවූ සිසුන් සදහා
💥සාමාන්‍ය පෙළ විභාගයට A/B/C සාමාර්ථ අපේක්ෂිත සිසුන් සදහා
💥ගණිතය අසමත් වීමට අකමැති සිසුන් සදහා

ඔබ කුමන ගණිතය පංතියකට සහභාගි වුවද මෙම ප්‍රශ්න පත්‍ර පන්තියට ONLINE Zoom ඔස්සේ සහභාගි විය හැක

💥සෑම දිනකම පංතිය තුළදීම ප්‍රශ්න පත්‍රයකට සිසුන් ලවා පිලිතුරු ලියවනු ලබන අතර එදිනම එම ප්‍රශ්න පත්‍රය පංතිය තුළදීම සාකච්ඡා කරනු ලැබේ(Recording ද ලබා දෙනු ලැබේ)

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රය නිර්මාණය කරනු ලබන්නේ පහත පරිදිය

11 ශ්‍රේණිය 30%
10 ශ්‍රේණිය 60%
6/7/8/9 ශ්‍රේණි 10%

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් ලැබෙන්නේ 10 ශ්‍රේණියෙන් වන බැවින් විභාගයට සූදානම් වන සියලුම සිසුන් 10 ශ්‍රේණයේ විෂය නිර්දේශය හොදින් ආවරණය කර ගත යුතු අතර 10 ශ්‍රේණියේ වැඩි ප්‍රශ්න සංඛ්‍යාවකට පිලිතුරු සැපයිය යුතුය.

ONLINE ප්‍රථම සහ එකම ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තියට ඔබගේ දරුවා මුල සිටම යොමු කරන්න,

💥💥💥💥💥💥💥💥💥💥💥💥
පංතියට සහභාගි වීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් පහත whatapp සමූහයට එකතු වන්න

https://chat.whatsapp.com/CX2ylnOodEa9JgBxoqzJnr
💥💥💥💥💥💥💥💥💥💥💥💥

අදම ලියාපදිංචි වන්න

මෙහෙයවීම
ප්‍රභාත් ලොරෙන්සුහේවා
BSc/PGDE
University of Peradeniya
රජයේ පාසැල් ගණිතය ආචාර්ය

Whatsapp 077 1466602
Call 077 6423363

2022/2023 මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මෙම ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සපයන්න. Whatsapp සමූහය ඔස්සේ ඔබට පිලි...
03/05/2023

2022/2023 මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මෙම ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සපයන්න. Whatsapp සමූහය ඔස්සේ ඔබට පිලිතුරු පත්‍රය ලබා දෙනු ඇත. ප්‍රශ්න පත්‍රයේ පලමු කොටසට ඔබ ලැබූ ලකුණු පහත comment කරන්න.

Theory Test No.01
20/03/2023

Theory Test No.01

17/03/2023

ඔබ,
උසස් පෙලට ජීව විද්‍යාව හෝ ගණිත අංශයෙන් මුහුණ දී, විභාගය ඇනුනු අයෙක්ද?

කෙටි කාලයක් තුල උසස් පෙලට මුහුණ දී විදේශ ගත වීමට අදහස් කරන අයෙක්ද?

නැවත වරක් උසස් පෙලට මුහුණ දීමට අදහස් කරන අයෙක්ද?

විශය නිර්දේශය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ලතැවෙන අයෙක්ද?

පලමු වරම උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් ලබා ගැනීමට සිහින දකින අයෙක්ද ?

ඉදිරි අනාගතයට සාර්තකව මුහුණ දීමට සුදුසු විශය ධාරාව තෝරා ගැනීමට නොහැකි වූ අයෙක්ද ?

ඉහත කී සියල්ලට ම සුදුසු වන්නේ උසස් පෙළ තාක්ෂණවේදය(SFT, ET, IT) විශය ධාරාව බව ඔබ දන්නේද?

ඉතාමත් ම කෙටි කාලයක් තුල විශය නිර්දේශය අවසන් කර විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට

අදම ,
TARGET ACADEMY පූර්ණ නේවාසික ඇකඩමියට සම්බන්ධ වන්න.

Target Academy පූර්ණ නේවාසික කදවුර කුරුණෑගල

කෑම,බීම්, නවාතැන් පහසුකම්, ආරක්ෂාව සමගින් ලංකාවේ සහනදායි මිල ගනන් යටතේ පවත්වනු ලබන එකම නේවාසික ඇකඩමිය.

උපාධිධාරී ,අත්දැකීම් සහිත, උත්තර පත්‍ර පරීක්ෂා කරන ,ප්‍රවීණ ඇදුරු මඩුල්ලක් මගින් මෙහෙයවනු ලබන ලංකාවේ ප්‍රථම හා එකම නේවාසික විශේෂ වැඩසටහන

සීමිත සිසුන් සංඛ්‍යාවක් සදහා පමණි

ඔබේ ඉලක්කය ජය ගන්න,
දැන්ම අමතන්න
077 64 23 363
071 48 39 867

පලමු වරම සරසවි සිහිනය ජය ගැනීමට, Target Academy අප හා අදම සම්බන්ධ වන්න.

OL ගොඩද?AL Science කරලා විභාගය ඇනුනද?එහෙනම් අවුරුද්දෙන් AL tec කරලා එක පාරින් කැම්පස් යමුද?එහෙනම් 2023 AL tec කරන හැමෝම,...
15/02/2023

OL ගොඩද?
AL Science කරලා විභාගය ඇනුනද?
එහෙනම් අවුරුද්දෙන් AL tec කරලා එක පාරින් කැම්පස් යමුද?
එහෙනම් 2023 AL tec කරන හැමෝම, අදම ලංකාවේ ප්‍රථම tec ඇකඩමියට join වෙන්න,

අප පාඨමාලාවේ සුවිශේෂීතා..
💥ආවරණය කර ගැනීමට නොහැකි වූ සියලුම විෂය කරුණු මුල සිට ආවරණය කිරීම(විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ)
💥සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බදවා ගන්නා බැවින් සෑම සිසුවකු කෙරෙහි ම පුද්ගලික අවධානය යොමු කෙරේ
💥පළපුරුදු උපාධිධාරී ගුරුවරුන් යටතේ දිනකට පැය 18ක් වැඩ කරවන, ලංකාවේ එකම නේවාසික ඇකඩමිය
💥වසර 10ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
💥සෑම මසකම ආදර්ශ විභාගයක් පවත්වා උත්තර පත්‍ර පරීක්ෂා කර ලකුණු ලබාදීම
💥ඔබ විෂයන් 3ම අසමත් වුවහොත් මුදල් ආපසු ගෙවන ලංකාවේ ප්‍ර්‍රථම හා එකම ඇකඩමිය
ටෙක් වැඩ්ඩන් බිහි කරන ලංකාවේ එකම ඇකඩමිය.

සැ.යු- අප ආයතනයෙන් අද්‍යපනය හදාරා සරසවි වරම් ලබන සියලුම සිසුන්ට ශිෂ්‍යත්වයක්
දැන්ම අමතන්න
0776423363

06/02/2023

සාමාන්‍ය පෙළ අසමත් ද?
ඔබ තවමත් ප්‍රමාද නැත. Target Academy නේවාසික පාඨමාලා ඇරඹුනා පමණි.දැන්ම ලියාපදිංචි වීම සදහා පහත අංකයෙන් අප හා සම්බන්ධ වන්න.
ප්‍රමාද වී පසුතැවිලි නොවන්න. ඔබේ ඉලක්කය හඹා යන්න. ජීවිතය ජය ගන්න. වැඩි විස්තර සහ ලියාපදිංචි වීම් සදහා අදම අප හා සම්බන්ධ වන්න.
සියලු පහසුකම් වලින් පිරි Target Academy පූර්ණ නේවාසික කඳවුරහා එක්ව ඔබගේ ගිලිහී ගිය සාමාන්‍ය පෙළ සිහිනය යථාර්තයක් කරගන්න.
077 642 3363

20/01/2023

✅ නවතම කණ්ඩායම පෙබරවාරි මස මුල සිට බඳවා ගැනේ.

✅ලියාපදිංචි වීමට අදම අමතන්න.
✅ 0776423363

Happy New Year ❤️
13/04/2022

Happy New Year ❤️

Good Morning 🔥
13/04/2022

Good Morning 🔥

11/04/2022


Address

Gopallawa Road
Gokarella

Telephone

+94776423363

Website

Alerts

Be the first to know and let us send you an email when Target Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category