23/01/2026
ගිරිඋල්ලට එන්න පුලුවන් ඕනෙම දරුවෙකුට,
අවසාන සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නොමිලේ! ❤️
පෙබරවාරි 01 | Town Hall එන්න!
🔴 පුතේ 25/26 O/L ලියන ඔයාගේ ඕනම යාළුවෙක්ව මේ Group එකට Add කරන්න පුලුවන්.
📗 අපි අවසාන සම්මන්ත්‍රණය පවා ඔයාට දෙන්නෙ නොමිලේ.
▫️️O/L අවසාන අනුමාන ප්‍රශ්න පත්‍ර
▫️️Revision
▫️️Paper Discussion
▫️️Short Notes
👇 සියල්ල මේ Group එකෙන් ඔයාට ලබා ගන්න පුළුවන්.
❤️ අපි දන්න කියන හැමෝම Group එකට Add කරමු,
💪 අවශ්‍යම වෙලාවේ යාළුවෙකුට හයියක් වෙමු!
🔺 https://chat.whatsapp.com/BhiuhRaKqhjK8sDP6G7pm3