Dilip Kumara Liyanage

Dilip Kumara Liyanage නොයන්නම එන්න හිතෙන තැන

තනි හා කුඩා කණ්ඩායම් පන්ති.  #සිංහල  #දිලිීප්කුමාරලියනගේ
18/02/2024

තනි හා කුඩා කණ්ඩායම් පන්ති.
#සිංහල #දිලිීප්කුමාරලියනගේ

මෙවර විභාග ප්‍රශ්න පත්‍රය සහ මගේ අනුමාන ප්‍රශ්න පත්‍රය අතර සමානකම් ඇතුළත් වීඩියෝවේ සබැඳිය කමෙන්ට්ටුවක් ලෙස අමුණා ඇත. .

14/02/2024

මම ආදරේ ගමට ම එපා වූ බැල්ලකට
***************************
පඩත්තර බැල්ලක් ය ඈ
ගමේම බල්ලන් ඉව කරන
රැලේ යන කාලෙට
බැරිම තැන
කජු ගහ යට පස්ස තියා නිදියන

ලගදි දවසක බෑවාය
පැටවුන් දෙදෙනෙකු
ගියවර තිදෙනෙකු
ඊටත් පෙර සිවුදෙනෙකු
එන්න එන්නම දරු පලත්
අඩු වෙන හැඩය

කැණිමඩල කූඩු අතහැර
කුරුලු පැටවුන් පියඹා ගිය කල
මගේ තනි නොතනියට
උන් තිදෙනා පමණය

මට තියන බය
පැටවුන්ට ඇස් ලැබෙන දවසක
අම්මාට වදින
කැටමුගුරු ⁣පේන එකටය

#දිලිීප්කුමාරලියනගේ

මෙවර විභාග ප්‍රශ්න පත්‍රය සහ මගේ අනුමාන ප්‍රශ්න පත්‍රය අතර සමානකම් ඇතුළත් වීඩියෝවේ සබැඳිය කමෙන්ට්ටුවක් ලෙස අමුණා ඇත. .
14/02/2024

මෙවර විභාග ප්‍රශ්න පත්‍රය සහ මගේ අනුමාන ප්‍රශ්න පත්‍රය අතර සමානකම් ඇතුළත් වීඩියෝවේ සබැඳිය කමෙන්ට්ටුවක් ලෙස අමුණා ඇත. .

බොහොම ඉස්සර පොඩ්ඩෙකුට ලියපු එකක් ඒ පොඩ්ඩ දැන් ලොකුයිhttps://m.youtube.com/watch?fbclid=IwAR31NsQDSuWZQlh3N0Jy6dXGbWuUct2...
14/02/2024

බොහොම ඉස්සර පොඩ්ඩෙකුට ලියපු එකක් ඒ පොඩ්ඩ දැන් ලොකුයි

https://m.youtube.com/watch?fbclid=IwAR31NsQDSuWZQlh3N0Jy6dXGbWuUct20JZ-dZylmVVg9B84ebf_pVhuqIoA&v=ZLW755JB1jE&feature=youtu.be

#දිලිීප්කුමාරලියනගේ

Voice : Sanura Jayasanka Lyrics : Dilip Kumara Liyanage Music : Sunil Dayananda KonaraMixed & Mastered : Creations, Giriullaඉදිකටුවයි නූල් පොටයි හොරෙන් අරන්හ...

01/02/2024

යකාටත් බය නැති සිංහල පන්තිය මෙවර paper සමාන කළ හැටි

#දිලිීප්කුමාරලියනගේ #සිංහල

අකුරු තොටිල්ලේ නැලවෙන්නකැමති තැනකින් ගොඩවෙන්න
23/01/2024

අකුරු තොටිල්ලේ නැලවෙන්න
කැමති තැනකින් ගොඩවෙන්න

12/01/2024

ලංකාවෙි බලපෑම් සහගත ම A/Lසිංහල පන්තිය
පේපර් අනුමාන කළ හැටි වීඩියෝව ළගදීම
නිකුත් වේ

කඩා වැදීවන ගුල්මයටසොයා ගමිතටු කැඩුණු සමනල් සිරුරආපසු නොඑන්නටමකළු දැළ වියන්නෙමිතුරුමුදුන් යා වෙන්න #දිලිීප්කුමාරලියනගේ
10/01/2024

කඩා වැදී
වන ගුල්මයට
සොයා ගමි
තටු කැඩුණු සමනල් සිරුර
ආපසු නොඑන්නට
මකළු දැළ වියන්නෙමි
තුරුමුදුන් යා වෙන්න

#දිලිීප්කුමාරලියනගේ

03/01/2024

ප්‍රේමණීය කවියක විශ්වීය වෘක්ෂය පැබ්ලෝ නෙරුඩා හඳුන්වාදීම.
ලක්ශාන්ත අතුකෝරළ ඇසුරින්.

Dilip Kumara Liyanage
Didula Weerasekara

31/12/2023

මම වෛරයෙන් ඉපදෙමි - ප්‍රේමයෙන් මියැදෙමි+++++++++_+++++++++++++++++++++++++++2023 කුලියපිටිය පන්ති අවසානය අභියෝගාත්මක එකක...
28/12/2023

මම වෛරයෙන් ඉපදෙමි - ප්‍රේමයෙන් මියැදෙමි
+++++++++_+++++++++++++++++++++++++++

2023 කුලියපිටිය පන්ති අවසානය අභියෝගාත්මක එකකි. මගේ වෘත්තීමය සගයන් කුමන්ත්‍රණය කොට මගේ පන්තිය විනාශ කිරීමට උත්සාහ කළ වර්ෂය ය එය. නමුදු මම මැරෙනවා වෙනුවට ඉපදුණෙමි. මෑත ඉතිහාසයේ මගේ පන්තියක් වාර්තා කළ ඉහළම ප්‍රතිඵල වාර්තා කරනු ඇත්තේ මෙම පන්තියේ දරුවන් ය. මෙවර සෑම පාසලකම පාහේ අවසන් විභාගයට වැඩිම ලකුණුලාභී සිසුන් සහභාගී වී ඇත්තේ මගේ පන්ති මාලාවට ය. ඉතින් මිතුරනි, මා මරා දැමීමට අවශ්‍ය නම් ප්‍රේමයේ විස බඳුන පමණක්ම භාවිත කරන්න.

කවින්දි පබසරා - කුලි/ මධ්‍ය විද්‍යාලය - 84
මල්කා දුලංජලී - කුලි/ මධ්‍ය විද්‍යාලය -86
අමාශා දිව්‍යාංජලී - කුලි/ බිබිලදෙණිය මධ්‍ය මහා විද්‍යාලය - 83
S.P. ඔදාරා ජයමිණි - කුලි/ විශාකා විද්‍යාලය - 83
කසුන්දි නිශාදිනී - නක්කවත්ත ජාතික පාසල - 83
H.M. සඳනි තත්සරණි - කුලි/ බිබිලදෙණිය මධ්‍ය මහා විද්‍යාලය - 82
සඳුනි තාරකා - ඉංගරදවුල්ල මධ්‍ය මහා විද්‍යාලය - 80
H.M.රචලි මදීරා - කුලි/ මධ්‍ය විද්‍යලය - 80
සුලෝචනා දිලක්ෂි - කුලි/ මධ්‍ය විද්‍යාලය - 80
අමායා දෙව්මිණි - කුලි/ මධ්‍ය විද්‍යාලය - 81
H.M. මිනුපමා චලනි - කුලි/ සාරානාත් මහා විද්‍යාලය - 81
තරුෂිකා චතුමිණි - හලාවත සේනානායක ජාතික පාසල /මාදම්පෙ -77
H.M. බුද්ධිනී සමුදිකා -කුලි/බරාගෙදර මධ්‍ය මහා විද්‍යාලය - 72
දසුනි අධීක්ෂණී - කුලි/ සාරානාත් මහා විද්‍යාල - 76
සුපුන් සංදීප - කුලි/කඳානෙගෙදර ධර්මපාල මධ්‍ය විද්‍යාලය - 75
S.A.චතුමි සවින්දි - කුලි/ බිබිලදෙණිය මධ්‍ය මහා විද්‍යාලය - 76
සිත්මි මලීෂා - කුලි/ විශාකා විද්‍යාලය - 75
අමාෂා හෂිනි - කුලි/මධ්‍ය විද්‍යාලය - 76
කාවින්දි සත්සරණි - කුලි/ මධ්‍ය විද්‍යාලය - 76
හංසිකා සේනානායක - කුලි/ මධ්‍ය විද්‍යාලය - 79
නෙත්සරා ප්‍රබෝධිනී - නක්කවත්ත ජාතික පාසල - 75
කාවින්දි යශෝදිනී - නක්කවත්ත ජාතික පාසල - 70
නෙත්මි ආලෝකා - කුලි/ ධම්මානන්ද මධ්‍ය විද්‍යාලය - 75
අශිනි ඉමංසා - කුලි/ සාරානාත් මහා විද්‍යාලය - 75
K.G.A. ලෙනුරි රසංජනා - සඳලංකා ජාතික පාසල - 75
W.M. ධනංජනා චතුමිණි සඳලංකා ජාතික පාසල - 78
H.P.S.නවෝද්‍යා - ඉංගරදවුල්ල ගැමුණු මධ්‍ය මහා විද්‍යාලය - 73
B. අශානි නිවර්තනා - ඊරියගොල්ල මධ්‍ය විද්‍යාලය - 74
H.P.S.ශශිකලා මුතුගල - කුලි / සාරානාත් මහා විද්‍යාලය - 73


Address

Giriulla
Giriulla

Telephone

+94775103863

Website

Alerts

Be the first to know and let us send you an email when Dilip Kumara Liyanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share