English with චූටි ටීචර් - Kawya Rathnayake

English with චූටි ටීචර් - Kawya Rathnayake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English with චූටි ටීචර් - Kawya Rathnayake, Tutor/Teacher, Giriulla.

15/01/2026

6 වසර දුවලා පුතාලා තවම ඉංග්‍රිසි විෂය ආරම්භ කලේ නැද්ද??? ඔන්න දුවේ පුතේ පෙර පරිදිම විෂය මාලාව ආරම්භ කරන්න පුලුවන්….😍 6 වසර දුවලා පුතාලා මුල සිට සරලව ලස්සනට පිලිවෙලට ආසාවෙන් ඉගෙනගන්න එන්න අපේ පංතියට…

සෑම සෙනසුරාදා දිනකම උදේ 9.30- 11.30
අයනු - නාරංගමුව

11/01/2026

අපේ ඉංග්‍රිසි පංතිය ♥️ අයනු - නාරංගමුව

♥️6 ශ්‍රේණිය සෙනසුරාදා උදේ 9.30-11.30 Primary Class -  සෙනසුරාදා 11.30-1.30 / අගහරුවාදා සවස 3.00-5.00 සහ 5.00-7.00 ♥️
09/01/2026

♥️6 ශ්‍රේණිය සෙනසුරාදා උදේ 9.30-11.30

Primary Class - සෙනසුරාදා 11.30-1.30 /
අගහරුවාදා සවස 3.00-5.00 සහ 5.00-7.00 ♥️

මගේ පොඩ්ඩෝ වෙනුවෙන්.....🥰  31 රෑ.... 🧚‍♂❄️☃️
29/12/2025

මගේ පොඩ්ඩෝ වෙනුවෙන්.....🥰 31 රෑ.... 🧚‍♂❄️☃️

2026 නව අවුරුද්ද සදහා පෙර පාසල්, 1,2,3,4 සහ 5  ශ්‍රේණි සදහා නව ඉංග්‍රිසි පංති ආරම්භය…….. නාරංගමුවෙදි…….. පෙර පාසල් සහ 1,...
23/12/2025

2026 නව අවුරුද්ද සදහා පෙර පාසල්, 1,2,3,4 සහ 5 ශ්‍රේණි සදහා නව ඉංග්‍රිසි පංති ආරම්භය…….. නාරංගමුවෙදි……..

පෙර පාසල් සහ 1,2 වසර - අගහරුවාදා සවස 3.00-5.00
3,4 සහ 5 වසර - අගහරුවාදා සවස 5.00-7.00

පංති කාල සටහන් සදහා විමසිම් - 071 33 13 372

2026 නව වර්ෂය සදහා 8 ශ්‍රේණිය පංති ආරම්භය දෙසැම්බර් 13 සෙනසුරාදා සවස 5.00-8.00…..           💜 ENGLISH MEDIUM 💜🛑🛑 CIVICS ...
13/12/2025

2026 නව වර්ෂය සදහා 8 ශ්‍රේණිය පංති ආරම්භය දෙසැම්බර් 13 සෙනසුරාදා සවස 5.00-8.00…..

💜 ENGLISH MEDIUM 💜
🛑🛑 CIVICS 🛑🛑GEOGRAPHY 🛑🛑

071 33 13 372

06/11/2025
15/10/2025

🔴දරුවා Primary grade එකකද ඉන්නේ? 1️⃣2️⃣3️⃣4️⃣5️⃣

🔴 International School එකකටද යන්නේ?

🔴English , Maths, Science අමාරුයිද?

🔴🔴🔴 එන්න අපි මුල ඉදන් අලුත් වසර සදහා වැඩ කරන්න පටන් ගමු…🔴🔴🔴

17/09/2025

ඉංග්‍රිසි සිංදු කියලම නෑ බබාලා කැමති නම් සිංහල සිංදුත් කියනවා අපි🥰♥️

පොඩ්ඩොන්ගේ කැමතිම පංතිය…..♥️
10/09/2025

පොඩ්ඩොන්ගේ කැමතිම පංතිය…..♥️

රජයේ සහා ජාත්‍යන්තර පාසල් සිසුන් සදහා….🙌🏻♥️
05/09/2025

රජයේ සහා ජාත්‍යන්තර පාසල් සිසුන් සදහා….🙌🏻♥️

ශිෂ්‍යත්ව විභාගය අවසන් කල ගිරිඋල්ල අවට දරුවෝ වෙනුවෙන්…. ඔන්න අද තමා දවස පුතේ…. සතියට පැයයි….. English with චූටි ටීචර් - ...
17/08/2025

ශිෂ්‍යත්ව විභාගය අවසන් කල ගිරිඋල්ල අවට දරුවෝ වෙනුවෙන්…. ඔන්න අද තමා දවස පුතේ….
සතියට පැයයි….. English with චූටි ටීචර් - Kawya RathnayakeVision Higher Education Institute - Giriulla

අගෝස්තු 17 සිට……♥️

Address

Giriulla

Website

Alerts

Be the first to know and let us send you an email when English with චූටි ටීචර් - Kawya Rathnayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category