Oshida Preschool

Oshida Preschool ඔබගේ දරුවන් අප ලග සුරැකේ.

24/08/2026

Big dreams floating in the sky 🪁🪁a beautiful day of kite flying with our little ones at the fields

Oshida Preschool

1 වසරේ - 5 වසර දක්වා පන්ති ඇරඹේ.[ ගිරිදර / දොම්පේ]
04/08/2026

1 වසරේ - 5 වසර දක්වා පන්ති ඇරඹේ.
[ ගිරිදර / දොම්පේ]

27/07/2026

අපේ පුංචි පැටවුන්ගේ සතුට වෙනුවෙන් රෑ මැද වෙනකම් කැපවුණු අපේ ආදරණීය දෙමාපියන්ට හදපිරි ස්තූතිය! ❤️🐘✨
​අපේ Oshida International Montessori හි ඇසළ පෙරහැර වෙනුවෙන් මේ තරම් අලංකාර නිර්මාණයක් මවන්න අපේ අම්මලා තාත්තලා කරපු කැපකිරීම වචනයෙන් විස්තර කරන්න බෑ.
​විශේෂයෙන්ම, මේ අලියාගේ මූලික ආකෘතිය ඉතා දක්ෂ ලෙස නිර්මාණය කර දී, දැනට විදෙස්ගතව සිටින අපේ ආදරණීය තාත්තාටත් අපගේ ස්තූතිය පුද කරනවා. ඒ වගේම Aliya ge anekuth Wadda awasan Kara අද දවසම එක දිගට නොකා නොබී අලියාගේ අඩුපාඩු සොයාබලා ඒවා හදන්න කැපවුණු තාත්තාටත්, අලියාගේ ඇඳුම් මැසීමේ කටයුතුවලට දායක වෙමින් මහන්සි වුණු අපේ අනෙකුත් තාත්තලාටත් මේ අවස්ථාවේ විශේෂ ස්තූතියක් පුද කරන්නම වෙනවා!
​ඒ වගේම අනෙක් සියලුම දෙනාත් රෑ 12.00 පහු වෙනකම් නිදිමරාගෙන රෝද සවිකරමින්, අලියාව පස්සමින් සහ අභිමානවත් කරඬුව නිර්මාණය කරමින් දක්වපු ඒ අසමසම එකමුතුකම සහ සහයෝගය අපිට ලොකු ශක්තියක් වුණා. ඔබගේ මේ අප්‍රතිහත ධෛර්යය නිසා අද අපේ පෙරහැර සැබවින්ම බැබළුණා

27/07/2026

OSHIDA INTERNATIONAL MONTESSORI asala perahara 🙏🙏🙏

​පුංචි කැකුළු අහස උසට පිපුණු, දොම්පේ පෙර පාසල් වංශකතාවේ අලුත් පිටුවක් ලියූ සුපිරිම සංස්කෘතික මංගල්‍යය! 🥁🐘✨
​අපේ අනාගත පරපුරට අපේ දේශීය උරුමය, කලා ශිල්ප සහ සංස්කෘතියේ අගය කියා දෙමින්, අපේ මොන්ටිසෝරි දූ පුතුන් එකතු වෙලා සංවිධානය කළ ඇසළ මහා පෙරහැර මංගල්‍යය ඉතාමත් සාර්ථකව අවසන් වුණා.
​කුඩා දූ පුතුන්ගේ නර්තන අංග සමගින් පිටතින් පැමිණි ප්‍රමුඛ පෙළේ නැටුම් කණ්ඩායම්, හේවිසි, සළුපාලි සහ පපරා කණ්ඩායම්වලින් පෙරහැර තවත් අලංකාර වුණා. ❤️
​මේ දැවැන්ත කර්තව්‍යය සාර්ථක කරගන්න වචනයකින් පවා සහය දුන්නු, එක සිතින් කැපවුණු ආදරණීය දෙමාපියන්, ගුරු මණ්ඩලය සහ සියලුම හිතවතුන්ට අපගේ හදපිරි ප්‍රණාමය! 🙏✨
​දොම්පේ ප්‍රදේශයේ පෙර පාසලකින් දැකගත හැකි වූ විශිෂ්ටතම පෙරහැර අත්දැකීමේ සුපිරිම වීඩියෝ එක නරඹන්න පහතින් එකතු වෙන්න... 👇🎬

26/07/2026

Today,the kids remained us that happiness is always double when shared! Learning,laughing,and growing together ❤️

24/07/2026

ඔෂීඩා පෙරපාසලේ ඇසළ පෙරහැර 🌸
​ඔෂීඩා පෙරපාසල සංවිධානය කරන ඇසළ මහා පෙරහැර [හෙට / දිනය] පස්වරු 3.00 ට දොම්පේ පෙරපාසල් පරිශ්‍රයෙන් ආරම්භ වී දොම්පේ විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතයි.
​අපගේ පුංචි පැටවුන්ගේ මේ සුන්දර සංස්කෘතික මංගල්‍යය නැරඹීමට ඔබ සැමට ආදරයෙන් ඇරයුම් කරමු! 🙏✨

19/07/2026

Where fun meets learning! Come join the excitement and watch your child grow with joy and confidence 🎓🏆📚❤️

19/07/2026

Learning is a journey of joy! Through dance,cream, and play,we nurture every hidden talent in your little one. Watch them grow, explore, and shine in an environment built for their happiness.

18/07/2026

Singing dancing and learning with love! ❤️ come join the fun where every day is a joyful adventure for your little ones 😍🩷❤️

Address

Dompe
Giridara

Website

Alerts

Be the first to know and let us send you an email when Oshida Preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share