Sathkaraya සත්කාරය - The Humanity Fund

Sathkaraya සත්කාරය - The Humanity Fund "සත්කාරය - The Humanity Fund" | Founded by the engineering staff at a leading private company of Sri Lanka. Address : No 82, Old Kasbewa Road, Nugegoda.

'සත්කාරය' මිනිසත්කමේ අරමුදල - සැබෑ සැමරුමක් උදෙසා...

අප රටේ ඉතා දුෂ්කර පාසල් හඳුනා ගනිමින් ඒවායේ අධ්‍යාපනය ලබන දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවයන් සඳහා පුස්තකාල පහසුකම් සැපයීම සදහා මෙම අරමුදල ක්‍රියාත්මක වේ. උපන්දින සාද ආදී විවිධ සැමරුම් සඳහා අප අපතේ යවන මුදල් මෙම අරමුදල සඳහා බැර වීම අපේක්ෂාකෙරේ.

සංවිධානයේ ලිපිනය : අංක 82, පරණ කැස්බෑව පාර, නුගේගොඩ.

ආරම්භය : 2013 මැයි 28 වන දින.

පරමාර්ථ : අප රටේ ඉතා දුෂ්කර පාසල් හඳුනා ගනිමින් ඒවායේ අධ්‍යාපනය ලබන දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවයන් සඳහා පුස්තකාල පහසුකම් සැපයීමයි.

සාමාජිකත්වය : මෙම අරමුදල සඳහා දායකත්වය දක්වන ඕනෑම අයෙකුට සාමාජිකත්වයට අවස්ථාව හිමිවන අතර ඔහු හෝ ඇය විසින් අරමුදල සදහා වන ව්‍යවස්ථාව පිළිගැනීම අනිවාර්ය වේ.

මෙමගින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ අකුරු කරන්නට වෙර දරන අපේම දුවා දරුවන්ගේ අහිංසක බලාපොරොත්තු ඉටුකර ඉන් නැගෙන අව්‍යාජ සිනහවක සතුට විඳින්නට අපි ඔබටත් ආරාධනා කරමු.
ඔවුන්ට අදට වඩා හොඳ හෙට දවසක් ලබා දෙමු..
සැබෑ සැමරුමකට හුරු වෙමු...

මුදල් තැම්පතු :ගිණුම් අංක 1029 6100 0340 - සම්පත් බැංකුව - ප්‍රධාන ශාඛාව, කොළඹ 2
විද්‍යුත් තැපැල් : [email protected]
දුරකථන : (+94) 722 453 452

"SATHKARAYA" – The Humanity Fund

"SATHKARAYA" is a humanitarian fund which focuses on developing rural schools. We are focused on providing basic library facilities for those schools. We intend to use the money we waste on celebrations such as birthday parties to build this fund. Established : 28th May 2013

Objective : Identify rural schools and provide basic library facilities to support the education of children from poor families. Membership : Any individual willing to contribute to this fund will get membership. However, he/she should accept the constitution of this fund. So let’s get together and uphold their rights have proper education. Let’s give them hope and make them smile. Let’s be part of making a better Sri Lanka. Join with the REAL PARTY…

Account Details : 1029 6100 0340 - Sampath Bank, Head Quarters
Email : [email protected]
Phone : (+94) 722 453 452

Address

Ginigathena

Alerts

Be the first to know and let us send you an email when Sathkaraya සත්කාරය - The Humanity Fund posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sathkaraya සත්කාරය - The Humanity Fund:

Shortcuts

Share