ICT with Akila

ICT with Akila G.C.E. Ordinary Level - Sinhala & English medium |
සද්දෙ එක්ක ICT practical කරන අපේ පන්තිය

ඔබේ IT දැනුම වැඩි කරගෙන, ඔබේ අනාගතය ගොඩනගන්න! Upgrade Your IT Knowledge. Build Your Future! 💻රැකියා අපේක්ෂකයින්, වර්තමාන...
25/07/2026

ඔබේ IT දැනුම වැඩි කරගෙන, ඔබේ අනාගතය ගොඩනගන්න!
Upgrade Your IT Knowledge. Build Your Future! 💻

රැකියා අපේක්ෂකයින්, වර්තමාන සේවකයින් සහ IT දැනුම වැඩි කරගැනීමට කැමති සියලු දෙනා සඳහා 👩‍💻👨‍💻 ඔබේ රැකියා අවස්ථා සහ වෘත්තීය දියුණුව සඳහා අවශ්‍ය ප්‍රායෝගික IT දැනුම අදම ලබාගන්න!

Are you a job seeker, current employee, student, or beginner looking to improve your IT and digital skills?

Join our practical IT Skills Classes and learn the essential knowledge needed for today’s digital workplace! 👩‍💻👨‍💻

What You’ll Learn:
Computer & IT Fundamentals
Microsoft Office Skills
Internet & Email Skills
Cybersecurity Awareness
Basic Hardware & Software Troubleshooting
Digital Productivity & Workplace IT
Essential Skills for Career Development

💡 Learn practical skills. Work smarter. Grow your career.

📞 For more information: +94 76 019 2959
👤 Akila Weerathunga
📍 Online & Physical Classes Available

සාමාන්‍ය පෙළ ICT ගොඩදාන්න සුපිරිම අවස්ථාවක්!දිගන සහ ගෙලිඔය අවට සිටින OL සිසුන්ට මෙන්ම ශ්‍රී ලංකාව පුරා සිටින සිසුන් වෙනු...
24/07/2026

සාමාන්‍ය පෙළ ICT ගොඩදාන්න සුපිරිම අවස්ථාවක්!

දිගන සහ ගෙලිඔය අවට සිටින OL සිසුන්ට මෙන්ම ශ්‍රී ලංකාව පුරා සිටින සිසුන් වෙනුවෙන්ම, සමස්ත ICT විෂය නිර්දේශයම මුල සිට සරලව හා පැහැදිලිව ආවරණය කෙරෙන නවතම ICT පන්ති මාලාව දැන් ආරම්භ වේ! 🎓

අපේ පන්තියේ සුවිශේෂීතා:

✅ නව විෂය නිර්දේශයට අනුව සියලුම ICT පාඩම් කොටස් සම්පූර්ණයෙන් ආවරණය කිරීම
✅ සෑම සිසුවෙකු කෙරෙහිම විශේෂ අවධානය
✅ විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සහ පුහුණු සැසි
✅ ප්‍රායෝගික දැනුම සමඟ ICT හැකියාවන් වර්ධනය කිරීම

📍 පන්ති පැවැත්වෙන ස්ථාන:

🏫 Digana Music Academy, Kandy Road, Digana

🏫 Shilpa Institute, Gelioya

💻 Online Classes
ශ්‍රී ලංකාව පුරා සිටින සිසුන් සඳහා Online මගින් සහභාගී විය හැක.

ඔබගේ ICT විෂය සාර්ථක කරගැනීමට අදම සම්බන්ධ වන්න!

ඔබේ අනාගතය Technology සමඟ ගොඩනගන්න.O/L, A/L සහ University සිසුන් සඳහා Coding Classes ආරම්භ කර ඇත.මෙහිදී Programming, Web...
23/07/2026

ඔබේ අනාගතය Technology සමඟ ගොඩනගන්න.

O/L, A/L සහ University සිසුන් සඳහා Coding Classes ආරම්භ කර ඇත.

මෙහිදී Programming, Web Development සහ Software Development පිළිබඳ මූලික සිට ප්‍රායෝගික දැනුම ලබා දෙනු ලැබේ.

අද ඉගෙන ගන්න Coding Skills හෙට ඔබේ Career එක වෙනස් කළ හැක.

ඔබේ Tech Journey එක අදම ආරම්භ කරන්න.

සාමාන්‍ය පෙළ ICT ගොඩදාන්න සුපිරිම අවස්ථාවක්!දිගන අවට සිටින OL වෙනුවෙන්ම, සමස්ත විෂය නිර්දේශයම මුල සිට සරලව ආවරණය කෙරෙන න...
17/07/2026

සාමාන්‍ය පෙළ ICT ගොඩදාන්න සුපිරිම අවස්ථාවක්!
දිගන අවට සිටින OL වෙනුවෙන්ම, සමස්ත විෂය නිර්දේශයම මුල සිට සරලව ආවරණය කෙරෙන නවතම ICT පන්ති මාලාව දිගන සංගීත ඇකඩමියේදී ආරම්භ වේ! 🎓

අපේ පන්තියේ සුවිශේෂීතා:
නව විෂය නිර්දේශයට අනුව සියලුම විෂය කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.
සෑම සිසුවෙකු කෙරෙහිම විශේෂ අවධානය.
විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සහ ප්‍රායෝගික පුහුණුව.

📍 Location / ස්ථානය:
Digana Music Academy, Kandy Road, Digana.
(දිගන සංගීත ඇකඩමිය, මහනුවර පාර, දිගන.)

සාමාන්‍ය පෙළ ICT ගොඩදාන්න සුපිරිම අවස්ථාවක්!දිගන අවට සිටින 10 සහ 11 ශ්‍රේණි  වෙනුවෙන්ම, සමස්ත විෂය නිර්දේශයම මුල සිට සරල...
07/07/2026

සාමාන්‍ය පෙළ ICT ගොඩදාන්න සුපිරිම අවස්ථාවක්!

දිගන අවට සිටින 10 සහ 11 ශ්‍රේණි වෙනුවෙන්ම, සමස්ත විෂය නිර්දේශයම මුල සිට සරලව ආවරණය කෙරෙන නවතම ICT පන්ති මාලාව දිගන සංගීත ඇකඩමියේදී ආරම්භ වේ! 🎓

ආරම්භක දිනය: 12 වනදා සිට
සිංහල මාධ්‍යයෙන්

සෑම ඉරිදාවකම:

Grade 10: 1:30 PM - 3:30 PM (ප.ව. 1.30 - 3.30)
Grade 11: 4:00 PM - 6:00 PM (ප.ව. 4.00 - 6.00)

අපේ පන්තියේ සුවිශේෂීතා:

නව විෂය නිර්දේශයට අනුව සියලුම විෂය කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.

සෑම සිසුවෙකු කෙරෙහිම විශේෂ අවධානය.

විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සහ ප්‍රායෝගික පුහුණුව.

📍 Location / ස්ථානය:
Digana Music Academy, Kandy Road, Digana.
(දිගන සංගීත ඇකඩමිය, මහනුවර පාර, දිගන.)

13/03/2026

O/L ICT students ට මේක දන්න එක වැදගත්!

තව ICT lessons බලන්න
Follow 👉 ICT with Akila

12/03/2026

O/L ICT students ට මේක දන්න එක වැදගත්!

තව ICT lessons බලන්න
Follow 👉 ICT with Akila

02/03/2026

Learning how to create QR Codes for Email, Call & WhatsApp
Simple but powerful technology!

Online classes available (Time can be discussed)
ස්ථානය: Gelioya – Shilpa Education Institute
මෙහිදී theory විතරක් නොව, real practical knowledge එකත් එක්ක ICT ඉගෙනගන්න අවස්ථාව ලබා දෙනවා.
Live practical sessions, past paper discussion, exam techniques සහ confidence building පිළිබඳ පූර්ණ මාර්ගදර්ශනය.

Conducted by
Akila L. Weerathunga
BSE (Hons) (UG) – OUSL
Teacher | Entrepreneur | Software Engineer
විමසීම්: 076 019 2959
Website: www.squareasoft.com

Exam confidence + Practical skills = Success in ICT




23/02/2026

ICT Pseudocode පාඩම ලේසිව ඉගෙන ගමු!

Algorithm ලියන ආකාරය Step by Step 🔥
Exam වලට එන Question type එකත් පැහැදිලි කරලා

OL ICT කරන අයට අත්‍යවශ්‍ය පාඩමක් 💯

Save කරගෙන Practice කරන්න

23/02/2026

ICT Numbering System එක ලේසිව ඉගෙන ගමු!

Binary | Octal | Decimal | Hexadecimal | ASCII
Step by Step පැහැදිලි කිරීම එක්ක

OL ICT කරන අයට මේක අත්‍යවශ්‍ය පාඩමක්!

Save කරගෙන practice කරන්න










Address

Shilpa
Gelioya
20620

Alerts

Be the first to know and let us send you an email when ICT with Akila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share