Wonder Kids Pre School Angunawal Peradeniya

Wonder Kids Pre School Angunawal Peradeniya wonder kids pre school is a place where your child can play and learn with happiness around and that multiples when you are with big teacher 😍😍

SINGITHI POLA.පෙර පාසල් වියේ පසුවන දරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන 'සිඟිති පොළ 'යනු හුදෙක් විනෝදාස්වාදය සඳහාම පමණක් සි...
08/04/2026

SINGITHI POLA.
පෙර පාසල් වියේ පසුවන දරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන 'සිඟිති පොළ 'යනු හුදෙක් විනෝදාස්වාදය සඳහාම පමණක් සිදු කරන දෙයක් නොව, දරුවාගේ පෞරුෂ
වර්ධනයට වැදගත් වන ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීමකි.

සිඟිති පොළක් මගින් දරුවන්ට ලැබෙන ප්‍රධාන දැනුම හා කුසලතා වනුයේ,....

1. ගණිතමය සංකල්ප වර්ධනය-
පොළක් තුළ සිදුවන ගනුදෙනු හරහා දරුවන්ට මූලික ගණිතමය සංකල්ප අවබෝධයක් ලැබේ.
මිල ගණන් හා මුදල් වර්ග හඳුනා ගැනීම, එකතු කිරීම සහ අඩු කිරීම,ඉතිරි මුදල් ලබා දීම.
2.සමාජීය සහ අන්තර් පුද්ගල සබඳතා -
සමාජයේ අනෙකුත් අය සමග ප්‍රායෝගිකව ගනු දෙනු කිරීම හා ආචාරශීලීව කතා බහ කිරීම,පාරිභෝගිකයාට ආමන්ත්‍රණය කිරීම,භාණ්ඩ පිළිබද විස්තර කිරීම ,ඉවසීම, තමන්ගේ වාරය එනතෙක් බලා සිටීම,වෙළදාම් කිරිමේදී නව වචන මාලාවක් ඉගෙන ගැනීම,වෙළඳ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරිමේදී අකුරු හා රූප හඳුනා ගැනීම.
3.මූල්‍ය සාක්ෂරතාවය.- (Money management. )
කුඩා කල සිටම මුදල් වල වටිනාකම සහ ඒවා කලමනාකරනය පිළිබඳ මූලික වැටහීමක් ලබා ගැනීම,අවශ්‍යතාවය සහ වුවමනාව අතර වෙනස වටහා ගැනීම.
4.පාරිසරික සහ සෞඛ්‍ය දැනුම.-
එළවළු සහ පලතුරු වල නැවුම් බව වටහා ගැනීම ,සෞඛ්‍ය පුරුදු-ආහාර ආවරණය කර තැබීම, පිරිසිදුව භාණ්ඩ ඇසීරීමේ වැදගත්කම,
5.නිර්මාණ ශිලිත්වය සහ තිරණ ගැනීම.-
වෙළඳ කුටිය අලංකාර කිරිමේ සිට භාන්ඩයක් විකුණන ආකාරය දක්වා දරුවාට තනිව තිරණ ගැනීමට අවස්ථාව ලැබීමෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට විශාල පිටුවහලක් වේ.

මෙවැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් දරුවා පොතපතට පමනක් සීමා නොවී ජීවිතයට අවශ්‍ය කරන වටිනා අත්දැකීම් රාශියක් ලබා ගත හැකිය .
Wonder kids pre school. 😊

2026 Aurudu celebration day🥰🥰🥰at University grounds, Peradeniya.
24/03/2026

2026 Aurudu celebration day🥰🥰🥰at University grounds, Peradeniya.

07/03/2026

BLUE COLOUR 💙BLUE COLOUR 💙 🩵💙🩵💙

BLUE DAY CELEBRATION 💙🩵💙🩵💙🩵💙🩵💧💧🌊🥏🪬🎽🐦🐳🐟🪺
07/03/2026

BLUE DAY CELEBRATION 💙🩵💙🩵💙🩵💙🩵💧💧🌊🥏🪬🎽🐦🐳🐟🪺

RED DAY CELEBRATION 💓❤️❤️❤️
21/02/2026

RED DAY CELEBRATION 💓❤️❤️❤️

Making food offers opportunities for kids to enhance their fine and gross motor movements, Early math and science skills...
19/02/2026

Making food offers opportunities for kids to enhance their fine and gross motor movements, Early math and science skills, sense of achievements and improves language development 😍😍😍❤️❤️❤️

Water play helps children to develop their fine and gross motor skills, vocabulary growth, understanding routine and foc...
14/02/2026

Water play helps children to develop their fine and gross motor skills, vocabulary growth, understanding routine and focus and patience 😍😍😍❤️❤️

Happy 78th Independence day to you all❤️❤️🇱🇰🇱🇰🇱🇰
04/02/2026

Happy 78th Independence day to you all❤️❤️🇱🇰🇱🇰🇱🇰

Play house provide a child to develop Social and Imotional skills,Imaginative Play and  creativity and strengthens fine ...
30/01/2026

Play house provide a child to develop Social and Imotional skills,Imaginative Play and creativity and strengthens fine motor skills🥰😍❤️❤️❤️

When children learn about the positive impact of planting trees, they can develop a sense of responsibilities towards th...
27/01/2026

When children learn about the positive impact of planting trees, they can develop a sense of responsibilities towards the environment😍😍😍

Balencing helps children to develop better concentration 😍😍😍
26/01/2026

Balencing helps children to develop better concentration 😍😍😍

Address

No. 341, Koshinna
Gelioya

Telephone

+94768426397

Website

Alerts

Be the first to know and let us send you an email when Wonder Kids Pre School Angunawal Peradeniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category