Eeshani Fernando ICT

Eeshani Fernando ICT

Share

Grade 6 - 11 ICT
Theory එක්ක Practical...
👩‍🏫👩‍💻

11/03/2026

ICT Class, Grade 7, CPU


WinTurn Institute
Ganemulla.

21/01/2026

ICT Class, 2026 OL.


WinTurn Institute
Ganemulla.

07/11/2025

Practical Practical 🤗
Grade 7 English medium Class



01/11/2025

📌️Grade 6 English medium class
3rd Term Test. 📝

24/10/2025

Grade 7 Students' works 😍 creative video with Ms powerpoint.



Eeshani Fernando ICT
Eeshani Fernando

05/10/2025

IT ටීචර් විදියට මට මගේ සිසුන් ගැනයි, මන් ගැනයි පුදුම විදියට සතුටු හිතෙන තෑගි 🥹😊 එයාගෙම අතින් කම්පියුටර් එකෙන් ලස්සනට ඩිසයින් කරලා ගෙනාව ලස්සනම විශ් එක. 💕

As a IT teacher, this gift is more than a simple gift. Look, how my student was designed this by using his IT skills with his own laptop...🧑‍💻😍
Well done menula!. 🤗




04/10/2025

Grade 10 ICT ප්‍රශ්න පත්‍ර පන්තිය...
2026 O/L



03/10/2025

2026 හය ශ්‍රේණිය පොඩ්ඩන්ගේ අලුත්ම පන්තිය. 🤗💻



01/10/2025

2026 වසරේ 6 ශ්‍රේණිය පොඩ්ඩන්ට... ICT නව පන්ති ආරම්භය හෙට.... ඔක්තෝම්බර් 02 බ්‍රහස්පතින්දා සිට හවස 4 සිට 6 දක්වා...

📍දකුණු ගලහිටියාව, ගනේමුල්ල.
*Theory එක්ක Practical* 🤗💻✏️📖️

- නිබන්ධන ලබාදීම
- ප්‍රායෝගික ක්‍රියාකාරකම්
- ප්‍රශ්න පත්‍ර ලියවීම සහ සාකච්ඡා කිරීම
- පුනරීක්ෂණ
- MS Office

අතිරේක ඉගැන්වීම් :
- අලුත් ලෝකයට පොඩ්ඩන්ට ගැළපෙන්න Canva Designing ඇතුලු මූලික කෘතිම බුද්ධියෙහි යෙදවුම්. (Basic AI tools)

අමතන්න : 0707019041
Eeshani Fernando
Eeshani Fernando ICT

28/09/2025

Parts of the keyboard ⌨️
Grade 6 English medium ICT class
Theory එක්ක Practical....🤗
Eeshani Fernando
Eeshani Fernando ICT



21/09/2025

📖️✏️



14/09/2025

2026 වසරේ 6 ශ්‍රේණිය පොඩ්ඩන්ට... ICT නව පන්ති ආරම්භය ඔක්තෝම්බර් පළමු සතියේ සිට...

*Theory එක්ක Practical*

- නිබන්ධන ලබාදීම
- ප්‍රායෝගික ක්‍රියාකාරකම්
- ප්‍රශ්න පත්‍ර ලියවීම සහ සාකච්ඡා කිරීම
- පුනරීක්ෂණ
- MS Office

අතිරේක ඉගැන්වීම් :
- අලුත් ලෝකයට පොඩ්ඩන්ට ගැළපෙන්න Canva Designing ඇතුලු මූලික කෘතිම බුද්ධියෙහි යෙදවුම්. (Basic AI tools)

අමතන්න : 0707019041
Eeshani Fernando

Want your school to be the top-listed School/college in Ganemulla?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

434/B/1, 1, Galahitiyawa South
Ganemulla
11020