WayForward Education Center

WayForward Education Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WayForward Education Center, Educational consultant, 153/B/4, Galahitiyawa, Ganemulla.

Sinhala & English Medium Tuition Classes
පන්ති සන්විධානය මෙහෙයවීම සහ අධීක්ෂනය පේරාදෙනිය විශ්ව විද්යාලයේ ඉන්ජිනේරූ පීථයේ හිටපු සහය කථිකාචාර්ය, වරලත් ඉන්ජිනේරූ චන්දිම පෙරේරා විසිනි.

07/08/2026

උපරිම සිසුන් 25 දෙනෙකු පමනක් පන්තියට බදවා ගනු ලැබේ. ඉඩ කඩ සීමිත බැවින් අදම ඇතුල් වන්න.

දැන් WayForward ආයතනයේදි !
26/02/2026

දැන් WayForward ආයතනයේදි !

18/12/2025

නව පාසල් වාරයේ සිට අපගෙ පන්ති වලට සහභාගි වී උසස් ප්‍රථිපල ලබා ගන්න. නව පන්ති 2026 ජනවාරී මුල් සතියේ සිට ආරම්භ වේ. ළමයා මොන මට්ටමක හිටියත් එපා කරවලා කොන් කරලා එලියට දාලා ප්‍රතිපල හදන්නේ නෑ. බය කරවන්නේ නෑ. දැනෙන්න - තේරෙන්න උගන්වනවා. ළමයි ආසාවෙන් ඉගෙන ගන්නවා.
WayForward Education Center (ගලහිටියාව ජාතික පාසල ඉදිරි පිට). 077 3503746
සරල පැහැදිලි කිරීම්, අසම සම කැපවීම සහ විශිෂ්ට ප්‍රතිඵල.

09/08/2025

Address

153/B/4, Galahitiyawa
Ganemulla

Website

Alerts

Be the first to know and let us send you an email when WayForward Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share