Business Studies With Navod Wijesinghe

Business Studies With Navod Wijesinghe Business Studies For The Life...
Navod wijesinghe
0756667188

25/09/2026

📚 ගෙදර ඉඳන් Business Studies හරියට ඉගෙනගන්න.













#නවෝද්විජේසිංහ

📚 BUSINESS STUDIES | 2027 / 2028 A/Lහැම ළමයෙක්ම එකම වේගයකින් ඉගෙනගන්නේ නැහැ.සමහර ළමයින්ට concepts තේරුම් ගන්න වැඩි අවධාන...
23/09/2026

📚 BUSINESS STUDIES | 2027 / 2028 A/L

හැම ළමයෙක්ම එකම වේගයකින් ඉගෙනගන්නේ නැහැ.

සමහර ළමයින්ට concepts තේරුම් ගන්න වැඩි අවධානයක් ඕන.
සමහර ළමයින්ට questions practice කරන්න වැඩි guidance එකක් ඕන. 🎯

ඒ නිසා තනි හා කුඩා කණ්ඩායම් පන්ති ආරම්භ කර ඇත.

👤 Individual Classes
👥 Small Group Classes
📍 Physical Classes
💻 Online Classes

Theory | Revision | Past Papers | Exam Discussion

👨‍🏫 නවෝද් විජේසිංහ
BSc (Hons) Accounting & Finance
BS with Navod Wijesinghe

📲 විස්තර සඳහා WhatsApp කරන්න
075 666 71 88

🔥 Limited students — Individual attention
Business Studies — තේරෙන්න ඉගෙනගන්න

22/09/2026

🚨 CUSTOMER ≠ CONSUMER
🤔 වෙනස දන්නවද? 🔥
Customer සහ Consumer කියන්නේ එකම කෙනාද? 🤔
ඔයාට මේ දෙකේ වෙනස තත්පර 30කින් explain කරන්න පුළුවන්ද? 👀
ගොඩක් අය මේ දෙක එකම අර්ථයෙන් භාවිතා කළත්, Business Studies වලදී Customer සහ Consumer කියන්නේ එකම දෙයක් නෙවෙයි. 📚
🎥 මේ Video එක බලලා
👉 Customer කවුද?
👉 Consumer කවුද?
👉 දෙන්නා අතර වෙනස මොකක්ද?
සරලව තේරුම්ගන්න. 💡
💬 ඔයාට කලින් මේ දෙක confuse වෙලා තිබුණාද?
Business Studies — තේරෙන්න ඉගෙනගන්න. ❤️
👨‍🏫 නවෝද් විජේසිංහ
BS with Navod Wijesinghe

☘️2027 උසස් පෙළ ළමුන්ගේ Revision පන්ති මාලාව..☘️Revision පන්තියක් කියන්නේ නැවත මුල සිට පාඩම් මතක් කරවීම පමණක් නොවෙයි මාස...
03/09/2026

☘️2027 උසස් පෙළ ළමුන්ගේ Revision පන්ති මාලාව..

☘️Revision පන්තියක් කියන්නේ නැවත මුල සිට පාඩම් මතක් කරවීම පමණක් නොවෙයි මාස 11ක කාලයක් තුළ ඔබගේ ප්‍රතිඵල වර්ධනය කරන පංතියක් විය යුතුයි...

☘️එය සඳහා අපගේ පන්ති වැඩපිළිවෙළ පහත වේ.

01. ප්‍රශ්න පත්‍ර ආකාරයෙන් සකස් කරන ලද නිබන්ධනය...
2. පන්තිය තුළදී සිදුකර සාකච්ඡා කරනු ලබන පැයේ piolet paper එක..
3. රචනා ප්‍රශ්න ලිවීම වර්ධනය කිරීම සඳහා සහ McQ කොටස වර්ධනය කිරීම සඳහා සකස් කරන ලද case study pack
4. උසස් පෙළ සඳහාම සකස්කරන ලද නවීන ප්‍රශ්න ඇතුලත් model paper pack
5. සියලුම පාඩම් කෙටියෙන් මතක තියා ගැනීම සඳහා සක්කස්කරන ලද Chart class
6. උසස් පෙළ විභාගය අනුමාන කර ගනිමින් සිදුකරගෙන යනු ලබන අනුමාන ප්‍රශ්න පත්‍ර විභාග මාලාව...

☘️අනිවාර්ය A සාමාර්ථයක් ව්‍යාපාර අධ්‍යයනය විෂයට ලබා ගැනීම සඳහා ඔබ වෙනුවෙන්ම සකස් කරන ලද විශිෂ්ටතම වැඩපිළිවෙල සමගින් අපගේ පංතිය ඉහත දිනයන් වලදී අදාළ පන්ති තුළ ආරම්භ වේ.

☘️වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහත දුරකථන අංකයට Whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න.
0756667188

17/08/2026

අල ගෝනියක් ළග තියාගෙන පන්ති කරන්න වුණාම...🌝😂

10/08/2026

One more step forward… 🌸✨

Unit Exam 06 වැඩිම ලකුණු ලබාගත් සිසුන්😌🥇🥈🥉 🌝අපේ පළමු seminar එක විදිහට අපි කරපු සුළු හා මධ්‍ය පරිමාණ පාඩම අවසන් වූ පසු එ...
08/08/2026

Unit Exam 06
වැඩිම ලකුණු ලබාගත් සිසුන්😌🥇🥈🥉

🌝අපේ පළමු seminar එක විදිහට අපි කරපු සුළු හා මධ්‍ය පරිමාණ පාඩම අවසන් වූ පසු එයට අදාල ඒකක විභාගය,(unit test ) සාර්ථකව අපගේ භෞතික පන්ති තුළ අවසන් කිරීම සිදුවිය.

🌝සිසුන්ගේ මහන්සියෙන් උපයා ගත් ලකුණු මෙසේය...

🌝මෙලෙස ඒකක විභාග පැවැත්වීමේ අපේක්ෂාව වනුයේ එක් *පාඩමක වැදගත්කම* සිසුන්ට පහදා දීම සහ *එක් පාඩමක් වෙනුවෙන් ඔවුන්ගේ බර තැබීම කොතෙක් ද යන්න* නිර්ණායකයක් ලෙස ඔවුන්ට අදහසක් ලබා ගැනීමට හැකිවීමයි..✨🙌🏼

✅ඔබත් අදම එන්න හරියටම නිවැරදිව🎯
පිළිවෙලට ව්‍යාපාර අධ්‍යයනය 🥇🥈🥉
විෂය ඉගෙන ගන්න...

විමසීම් 0756667188

2028  උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය ප්‍රමිතිගතව සහ නිවැරදිව ඉගෙන ගන්න ඔබත් එන්න නවෝද් සර්ගේ ව්‍යාපාර අධ්‍යයනය පංතියට.🫆අපගේ ...
31/07/2026

2028 උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය ප්‍රමිතිගතව සහ නිවැරදිව ඉගෙන ගන්න ඔබත් එන්න නවෝද් සර්ගේ ව්‍යාපාර අධ්‍යයනය පංතියට.

🫆අපගේ පන්තිය විශේෂ වීමට හේතුවනුයේ අපගේ ගුණාත්මක වැඩපිළිවෙළ ,

🫆 උසස් පෙළ විභාගයට මාස තුනකට පෙර සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම

🫆 Theory පන්තිවලදී පාඩම් වලට අදාල සියලුම කරුණු නිබන්ධන ආකාරයෙන් උගන්වන අතරම revision පන්තිවලදී ඉගෙන ගත් දෑ නිවැරදිව ප්‍රශ්නයකට ලිවීම සඳහා වෙනමම ඔබව හුරු කරනු ඇත.

🫆 පළමු පාඩම අවසන් වීමත් සමගම ළමුන්ගේ රචනා ප්‍රශ්න ලිවීමේ වර්ධනය සඳහා පවත්වාගෙන යනු ලබන Case Study Series

🫆 පාසල් වාර විභාග ආශ්‍රයෙන් පවත්වාගෙන යනු ලබන Competition Exam විභාග මාලාව...

🫆 13 ශ්‍රේණියේ පාඩම් සිදු කරගෙන යාමේදී 12 වසරේ *විෂය කරුණු අමතක වීම වළක්වා ගැනීම පිණිස සිදුකරගෙන යනු ලබන මතකාවර්ජන වැඩපිළිවෙල

🫆 පාඩම් සියල්ල සාරාංශ කොට පාඩමෙන් පාඩමට සිදු කරන Lesson Chart වැඩපිළිවෙල

🫆 පාඩමක් සම්පූර්ණයෙන්ම අවසන් වූ පසු එම පාඩම පිළිබඳව ළමයාගේ මට්ටම පරීක්ෂා කරන Unit Test වැඩපිළිවෙල.

ආදී විශාල වැඩ කොටසක් ඔබගේ සරසවි සිහිනය වෙනුවෙන් අපගේ පංතියෙන් ඔබට ලැබෙනු ඇත..😌💪

විමසීම් (WhatsApp)
📲0756667188

නැත්නම් පහත Group එකට දැන්ම සම්බන්ධ වන්න..

WhatsApp Group: https://chat.whatsapp.com/EfENhNtx8thHXC45b7fbFu?mode=hqctsha

29/07/2026

💯❤️

Address

149/47/A Kaluwala Road Ganemulla
Ganemulla
11020

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94756667188

Website

Alerts

Be the first to know and let us send you an email when Business Studies With Navod Wijesinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Business Studies With Navod Wijesinghe:

Shortcuts

Share