Learn with Rashi

Learn with Rashi Learn with Rashi | Grade 1–9 Slow Learners Education

🪁🌈 අගෝස්තු නිවාඩුවට අපේ පුංචි පැටවුන් එක්ක ලස්සන මතකයක් එකතු කරමු! ❤️පොත් අතරින් පොඩි විවේකයක් අරගෙන… 📚✨යාළුවන් එක්ක හින...
11/08/2026

🪁🌈 අගෝස්තු නිවාඩුවට අපේ පුංචි පැටවුන් එක්ක ලස්සන මතකයක් එකතු කරමු! ❤️

පොත් අතරින් පොඩි විවේකයක් අරගෙන… 📚✨
යාළුවන් එක්ක හිනාවෙලා, සෙල්ලම් කරලා,
අහස සරුංගල්වලින් පාට කරමු! 🪁🌈🥰

📅 අගෝස්තු 17 | සඳුදා
⏰ උදේ 10.00ට

ඔබේ සරුංගලයත් නූලත් අරගෙන එන්න! 🪁❤️

Learn with Rashi 🌸
ඉගෙනීම කියන්නේ පොත් අතරට විතරක් සීමා වූ දෙයක් නෙවෙයි… 💕

09/08/2026

සතුට ❤️

04/08/2026

මේ තමයි මගෙ සතුට ❤️

31/07/2026

🌸 Learn with Rashi – ගණේමුල්ල

ඔබේ දරුවාගේ ලකුණු තවමත් ඔබ අපේක්ෂිත මට්ටමට නැද්ද?

දරුවාට පාඩම් තේරුම් ගැනීමට, කියවීමට හෝ ලිවීමට අපහසුද?

✅ 3 ශ්‍රේණියේ සිට 8ශ්‍රේණිය දක්වා
✅ සිංහල සහ ගණිතය
✅ කුඩා කණ්ඩායම් පන්ති
✅ එක් එක් දරුවාට විශේෂ අවධානය
✅ කියවීම, ලිවීම සහ විෂය අවබෝධය වර්ධනය කර
ඉගැන්වීම

🎯 අපගේ දැක්ම: සෑම දරුවෙකුටම සාර්ථක ඉගැන්වීමක්.

📍 ස්ථානය: ගණේමුල්ල

📩 අදම පණිවිඩයක් එවා ඔබේ දරුවා සඳහා ස්ථානයක් වෙන් කරගන්න!

සම්බන්ධ වීමට
072 6649039

📚 7 ශ්‍රේණිය සිංහල | ONLINE CLASS✨ තුන්වන වාරය සඳහා නව පන්ති ආරම්භය ✨ඔබේ දරුවාගේ සිංහල ලකුණු මේ වාරයේත් අඩුද?එහෙනම් දැන්...
30/07/2026

📚 7 ශ්‍රේණිය සිංහල | ONLINE CLASS

✨ තුන්වන වාරය සඳහා නව පන්ති ආරම්භය ✨

ඔබේ දරුවාගේ සිංහල ලකුණු මේ වාරයේත් අඩුද?
එහෙනම් දැන්ම නිවැරදි මඟපෙන්වීමක් ලබා දෙන්න. 💛

🌸 සරලව හා පැහැදිලිව සිංහල ඉගෙන ගනිමු
📝 ලිවීමේ හා අවබෝධතා හැකියාව වර්ධනය කරමු
📖 පාඩම් හා විභාග සඳහා ක්‍රමවත් පුහුණුව

💻 Online Zoom හරහා
🏠 නිවසේ සිටම සම්බන්ධ විය හැකියි

📞 වැඩි විස්තර සඳහා: 072 6649039

ආදරයෙන්… ආසාවෙන්… සිංහල ඉගෙන ගන්න එන්න 🌷

👩‍🏫 මෙහෙයවීම – රශී සිල්වා
BSc. Business Management (Project Management) Special UG
Diploma in Psychology & Counselling

Learn with Rashi
සෑම දරුවෙකුටම සාර්ථක ඉගැන්වීමක් 💛

Address

Ganemulla
11020

Opening Hours

09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Learn with Rashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Learn with Rashi:

Shortcuts

Share

Category