Learn Hebrew with manjula

Learn Hebrew with manjula Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Learn Hebrew with manjula, Tutor/Teacher, 19/03 sapumaluyana Hodiyadeniya, Gampola.

09/04/2026

මම එකගයි. අනි මස්කිම්
හැම දෙම හරිද ?. අකොල් බෙසෙදර්
හැමදෙම හොදින් කියන්නත්

අකොල් බෙසෙදර් කියලා කියන්න පුලුවන් .

06/04/2026

ඉදිකිරිම්. සදහා
Israel යැමට බලාන ඉන්න ඔයාලා
වෙනුවෙන්.
දැනගන්නම අවශ්‍ය බාන්ඩ කිපයක්. ඉගෙනගමු .
මාව follow කරලා තියාගන්න.

06/04/2026

මෙ වචන ටික කොහොමද කියන්නෙ බලමු..
teaching
ඔව්
නැත
සමාවෙන්න
මට කනගාටුයි
නැවත හමුවෙමු
මම කැම කනවා
මම කාලා ඉන්නෙ
ඔයගෙ අත සොදන්න
ඔයගෙ මුන සොදන්න

05/04/2026

සුබ දවසක්. සහා අද ගොඩක් රස්නෙයි
කොහොමද කියන්නෙ බලමු.

04/04/2026

මට මහන්සි කියලා කොහොමද කියන්නෙ

03/04/2026

Of course කියලා කියන්නේ කොහොමද බලමු.

02/04/2026

සතියෙ දවස් හත . කියන විදිහ.

31/03/2026
31/03/2026

I love you කියලා
කොහොමද කියන්නෙ බලමු.

30/03/2026

If you want to learn, speak, Hebrew

follow me

30/03/2026

කොහොමද කියන්නෙ මෙහෙට එන්න කියලා.

Address

19/03 Sapumaluyana Hodiyadeniya
Gampola
20500

Website

Alerts

Be the first to know and let us send you an email when Learn Hebrew with manjula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category