31/07/2026
ජිනරාජ ශිෂ්‍යභට වංශකතාවේ නව පිටුවක් පෙරළමින්, 2026 ජාතික ශිෂ්‍යභට බලකා ඇගයීම් කඳවුරේදී 18 වැනි බල ඇණිය නියෝජනය කරමින් විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් විය! 🥇🎉
සන සරඹ: ප්‍රථම ස්ථානය
ශාරීරික අභ්‍යාස: ප්‍රථම ස්ථානය
කූඩාරම් නිවාස පරීක්ෂණය: ප්‍රථම ස්ථානය
විවිධ ප්‍රසංගය: ප්‍රථම ස්ථානය
අධ්‍යක්ෂ පරීක්ෂණය: ප්‍රථම ස්ථානය
ඉදිරිපත් කිරීමේ පරීක්ෂණය: දෙවන ස්ථානය
රන්ටඹේ බිමේදී අප විද්‍යාලයේ නාමය ඉහළින්ම ඔසවා තැබූ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩායමටත්, ඔවුන් පුහුණු කළ ගුරු මණ්ඩලයට සහ උපදේශකවරුන්ටත් අපගේ උණුසුම් සුබ පැතුම්! 👏🇱🇰
───────
After more than three decades, turning a new page in the history of the Jinaraja Cadet Corps, the college’s senior cadet team, representing the 18th Battalion, won first place at the 2026 National Cadet Corps Evaluation Camp! 🥇🎉
Solid drill: First place
Physical Exercise: First Place
Tent House Test: First Place
Various Performance: First Place
Director Test: First Place
Presentation Test: Second Place
Our warmest congratulations to the senior cadet team who raised the name of our college high at the Rantambe ground, and to the teaching staff and instructors who trained them! 👏🇱🇰
Jinaraja CADET.
©JBCMU2026